IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සිසුවියට පහරදුන් පොලිස් නිලධරයාට චෝදනා පත්‍රයක්

කොළඹ වෝඩ් පෙදෙසේ උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන්ගේ උද්ඝෝෂණයේදී ශෂිනි සන්දීපනී සිසුවියට පහරදුන් පොලිස් පරික්ෂකවරයාට පොලිස් කොමිසමේ නිර්දේශය මත චෝදනා පත්‍රයක් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

එම චෝදනා පත්‍රයට ඔහු පිළිතුරු ලබාදුන් පසු ඔහුට එරෙහිව ගැනීමට යන විනය ක්‍රියාමාර්ග පිළිබඳව තීරණයකට එළඹීමට නියමිතය.



අදහස් (0)

සිසුවියට පහරදුන් පොලිස් නිලධරයාට චෝදනා පත්‍රයක්

සම්පත් Monday, 14 December 2015 04:21 AM

පොලිසියට සිසුන්ගේ විනය හදන්න අයිතියක් නැහැ එ්ත් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නීතියේ සීමාව තුළ (බ)

:       0       0

සම්පත් Monday, 14 December 2015 04:27 AM

කැම්පස් ළමයින්ට ගහන්න මෙයාල බය නැහැ අපරාධරයෝ අල්ලන්න මේ තරම් සක්‍රිය නැහැ (බ)

:       0       0

කුමාර Sunday, 13 December 2015 03:15 PM

හොඳ වැඩක් (නි)

:       0       0

දාබරේ Monday, 14 December 2015 06:03 AM

පොලිසියෙන් ගුටිකන තත්වයකට පත්වෙනවානම් උගත්කමෙන් වැඩක් නැත (ම)

:       0       0

විරාජ් Monday, 14 December 2015 06:58 AM

දැන් ඉන්න ළමයි මෙහෙම නම් මොවුන් අනාගතේදී වැඩිහිටියෝ වුන කලෙක ලංකාවට අබසරණයි, පාරවල් වහගෙන උද්ගෝෂණ කරන එකට මම නම් විරුද්ධයි ,හැකි නම් සාමකාමී රැස්වීමක් තියන්න පිට්ටනියක් ලෑස්ති කරන්න ජන ජීවිතයට බාධා නොවෙන්න, මමත් එදින වැඩකට කොළඹ ආවා,අාපු වැඩේ කරගන්නත් නැහැ ගෙදර යන්නත් නැහැ (බ)

:       0       0

මිහිඳු Sunday, 13 December 2015 04:55 PM

ඈයි අර උසස් පොලිස් නිළධාරියෙකුත් වරදක් බාර අරගෙන සෑහෙන ළකුණුත් දාගත්තා නේද? එයාට විනය පරීක්ෂණ නෑද්ද? (නි)

:       0       0

තමර Sunday, 13 December 2015 05:30 PM

මදැයි මේ ප්‍රශ්නය ගිය දුරක්! (නි)

:       0       0

කින් බෙනට් Sunday, 13 December 2015 05:34 PM

අනේ ඉතින් පොලිස් නිලධාරියෙකුට වෙච්ච දෙයක්? ගහලා සද්ද නොකර හිටියා නම් කමක් නැහැ තව. කොහෙද කිවුවනේ ගැහුවේම නැහැ කියලා (නි)

:       0       0

රංග Monday, 14 December 2015 12:49 AM

මෙතන සිසුවියට වරදක් වුණා තමා. නමුත් සිසුන් වුණත් දැනගන්න ඕනෑ උසස් අධ්‍යාපනය කියන්නේ රටේ මහජනතාවට අපහසුතා ඇතිකරන්න බලය දෙන ලයිසන් එකක් නෙමෙයි කියලා. මේ කලබලය දවසේ රෝහලේ නේවාසිකව සිටි මගේ නැන්දාගේ ඇසේ ශල්‍යකර්මය කල්ගියා. මිතුරෙක් කිව්වා ඔහුගේ අසල්වැසියෙකුට පපුවේ අමාරුවක් හැදී රෝහලට ගෙනෙන අතරේ බාධා වුණා කියලා. මේවා උගතුන් විසින් "අනේ කමක් නැහැ අපේ වැඩේ හරිගියානේ" කියලා සතුටු වෙන්න පුළුවන් කාරණා නෙමෙයි. (නි)

:       0       0

කාන්ති Monday, 14 December 2015 01:17 AM

පොලිස් නිලධාරියාට විතරක් අච්චුව දීලා හරියනවද? විනයක් නැති උගතුන් කොට්ඨාශයක් රටේ බිහිවී තිබීමත් බොහොම නරක කාරණාවක්. පාරවල් අවහිර කිරීම, මහජනයාට ගමනාගමන බාධා ඇතිකිරීම , පොදු දේපල හානිය වැනි දේවල් උගත්කමට ගැළපෙන වැඩ නෙමෙයි. මේ නිලධාරියා ගෙදර යැව්වා කියලා පාරේ කාලගෝට්ටි කර මාධ්‍ය වලින් ප්‍රසිද්ධ වීමේ අනාගත ප්‍රතිඵල කාන්තාවකට හොඳ වේවි කියලා සිතනවාද? මේක තවමත් ලංකාව මිසක් බටහිර රටක් නෙමෙයි (නි)

:       0       0

සිරිමෙවන් Monday, 14 December 2015 01:30 AM

මෙතන විනය ගැන කතා කරනවා නම් දෙපැත්තක් තිබෙනවා. පොදු මහා මාර්ග අවහිර කර මහා රෝහලට යන පාරට බාධා වන ලෙස උද්ඝෝෂණ පැවැත්වීම ගැන මොකද කියන්නේ? වෙනත් රටවල නම් අත්‍යාවශ්‍ය සේවා වැළැක්වීම සිරගතවෙන වරදක්. (නි)

:       0       0

මලික් Monday, 14 December 2015 01:37 AM

විනය නීතිරීති මිටි තැනින් වතුර ගලා ගියා සේ සළකා බලන එක වැරදියි. දැන් මේ මිනිසුන්ට පාරේ යන්න බැරි ලෙස උද්ඝෝෂණ කර අවහිර කළ පාර්ශවය රටේ පොදු විනය නීතිරීති ආරක්ෂා කළාද? සිසුවියට සහ අනෙක් උදවියට පහර දෙන්න කියලා පොලිසියට විධාන දුන් උදවිය කවුද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 992 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6113 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3416 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 290 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1482 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1597 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28509 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23598 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site