බුලත්සිංහලදී ගහකින් වැටුණු පාසල් සිසුවකුගේ බෙල්ලට ඇනුණු ඉන්නක් සමග ඔහු හොරණ රෝහලට රැගෙන ආ බවත් පසුව ඉන්නද සමග ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බවත් පොලිසිය කියයි.
කුඹුරට ගොස් සිටියදී අඹ කැඩීම සඳහා අසල ගසකට නැගි අවස්ථාවේ ඔහු ගසෙන් ඇද වැටී ඇතැයිද ඒ අවස්ථාවේ මෙම ඉන්න ඇනෙන්ට ඇතැයිද කියති.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ
වීඩියෝ - බිමල් ශ්‍යාමන් ජයසිංහ
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිසුවා ඉන්නත් සමග ජාතික රෝහලට
සෙනරත් Tuesday, 27 October 2015 02:28 PM
මේ දරුවාට ඉක්මන් සුවය ලැබේවා ! (බ)
ලියොන් ගුනවර්දන Tuesday, 27 October 2015 05:10 PM
මවැනි විස්කම් සැත්කම කර වටින ජීවිතයක් බේරගන්න සේවය දේවත්යේ සලකන වෛද්‍ය භවතුන්ට හා සහයදුන් සැමට ජාතියේ ප්‍රණාමය පිදිය යතුයි...(රේ).
රුචිර Tuesday, 27 October 2015 05:45 PM
ඉක්මන් සුවය ලැබේවා ! (රේ)
ටෙනිසන් Tuesday, 27 October 2015 08:53 AM
ජාතික රෝහලේ සියලුම වෛද්‍යවරුන්ගේ සහ සියලුම සහායකයින්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා (බ)
චන්දන Tuesday, 27 October 2015 09:09 AM
ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.! (ර)
ආනන්ද Tuesday, 27 October 2015 09:33 AM
දැන් පාසල්වල ගස් නගින්නත් උගන්වනවද? (ර)