IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


සිසුවා පන්සිල් පද දෙකක් කඩයි

රුපියල් ලක්ෂ හතරක් පමණ වටින ලැප් ටොප් පරිගණක උපාංග සහ යුද හමුදාව පරිහරණය කරන රම්බෝ වර්ගයේ පිහියක් නාවික හමුදාව හාවිතයට ගන්නා රිවෝල්වරයක්  සමග කොළඹ උසස් පාසලක සිසුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. 

අපොස උසස් පෙළට සුදානම් වන වන මොහු ළඟ තිබී උපත් පාලන කොපු පැකටි විස්සක් පමණ හමු වු බව පවසන පෙලිසිය සැකකාර සිසුවා ගණිකා  ඇසුරට තදින් ඇබ්බැහි වුවෙකියි සැක මතුවෙන බව පවසයි.

ඔහු රත්මලාන දෙහිවල ගල්කිස්ස යන ප්‍රදේශ රැසක මංකොල්ල කෑ‍මේ නිරත වු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.  ගල්කිස්ස පොලිස් අධිකාරි රවින්ද්‍ර කරවිට මහතාගේ අධික්ෂණයෙන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

සිසුවා පන්සිල් පද දෙකක් කඩයි

සුජිත් Monday, 04 February 2013 09:23 PM

රට යන අත නම් කියන්න බැහැ (දී)

:       0       0

ෂම Monday, 04 February 2013 09:31 PM

අපේ ලමයිවත් ඉස්කෝලේ යවන්න බය හිතෙනවා මේ කතා ඇහුවහම (දී)

:       0       0

සාරංග Monday, 04 February 2013 09:31 PM

දැන් හැදෙන ළමයිගේ තරම කොහොමද (දී)

:       0       0

සුසන්ත Monday, 04 February 2013 09:31 PM

මේක වෙන්න බැහැ..... මේක වෙන්න බැහැ..... (දී)

:       0       0

සුරංග Monday, 04 February 2013 09:31 PM

මට නම් මේ කතාව පිලි ගන්න බැහැ (දී)

:       0       0

අසංක Monday, 04 February 2013 09:42 PM

කොහොමද වැඩේ , තවම ඉස්කෝලේ යන පොඩි එකා (දී)

:       0       0

සුනිල් Monday, 04 February 2013 09:52 PM

මොනවද මේවට අපි කියන්න ඕනේ (දී)

:       0       0

පෙරුමාල් Tuesday, 05 February 2013 10:46 AM

මාර ළමයෙක්නේ! (නි)

:       0       0

කොඩිකාර Tuesday, 05 February 2013 10:46 AM

චන්දිමා හරියටම හරි .ඒත් අපේ අදහසට සවන්දෙන පාලකයෝ අපි පත්කරලා නෑ. ඔක්කොම මුදලට යටත්වෙච්ච ර‍ටක් මේක (ස)

:       0       0

බන්ඩාර Tuesday, 05 February 2013 10:51 AM

ෂුවර් එකටම මහජන නියෝජිතයෙකුගේ පුත්‍රයෙක් වෙන්න ඕනි (ස)

:       0       0

මහින්ද Monday, 04 February 2013 10:26 PM

මෙයාට බොහෝ සුදුසුකම් තියෙන පාටයි ඉස්සරහට යන්න (ස)

:       0       0

සනත් Tuesday, 05 February 2013 11:10 AM

මෙයාට සල්ලි තියෙන්නෙ අවි ආයුධ බිස්නස් එකකින් වෙන්න ඕනේ.ඒ නිසා තනියම කරන වැඩක් වෙන්න බෑ.සල්ලි වැඩි උනාම අනික් දේවල් වලට යන එක පුදුමයක් නෙවෙයි.ක්‍රම සහ විධි වලින් මෙයා ගෙ අනික් අයත් අල්ල ගන්න. (ස)

:       0       0

හිල්ම් Monday, 04 February 2013 10:31 PM

කොහොමද වැඩේ, හිතා ගන්නවත් පුලුවන්ද (දී)

:       0       0

ඉසුරන්දි Monday, 04 February 2013 10:41 PM

මේ කොළුවා නමි මාර ළමයෙක්. මුතුකුඩට පුළුවන්නම් මේ ළමයට ගොඩ එන්න සහයෝගයක් දෙන්න.(නදී)

:       0       0

චාමිකා Tuesday, 05 February 2013 11:24 AM

ඇත්තටම මේ ළමයගේ මොලේ හොඳ දේකට යොදවලා තිබුණානම් අද ලංකාවට හොඳ සම්පතක්‍ . ඒත් මොහු ගිය පාර වැරදියි (ස)

:       0       0

බෙනාඩ් Tuesday, 05 February 2013 12:03 PM

දැන් මේව ගැන හොයන්නෙත් ට්‍රැෆික්ලද ? (ස)

:       0       0

රොෂාන් Monday, 04 February 2013 05:22 PM

මේ වගේ අය කෙලින්ම හිරේට දාන්න තියෙන්නේ.(නදී)

:       0       0

චන්ද්‍රකුසාර Monday, 04 February 2013 05:33 PM

අමමයි, තාත්තයි ගෙන්නලා අහන්න ඕනේ මේ ඔයාලගේ ළමයද කියලා.(නදී)

:       0       0

චතුල වෙරෝනා Monday, 04 February 2013 05:33 PM

මේ බඩු ටික අල්ලන්න මෙච්චර කට්ටියක්. අරයගෙ සිනහව දෑක්කහම මට මංජුල තිලකරත්නව මතක් උනා.(නදී)

:       0       0

නිහාල් Monday, 04 February 2013 11:37 PM

මට හිතෙන්නේ පොඩි එකා ජාතිය වදවීමේ ප්‍රශ්නයට විසදුමක් දෙන්න උත්සාහ කරන්න ඇති. (නි)

:       0       0

කමල් Monday, 04 February 2013 05:46 PM

අපරාදේ කොල්ලා අහුවුනේ. අනාගතය පැහැදිලිව දැකපු කොල්ලෙක් නේද මේ? (නදී)

:       0       0

නිලංග Monday, 04 February 2013 05:48 PM

මොන පන්සිල් පදද කඩල තියෙන්නෙ? මට නමි තේරුම්ගන්න අමාරුයි.(නදී)

:       0       0

ෂාමා Monday, 04 February 2013 05:49 PM

විශ්වාස කරන්නත් අමාරුයි (දී)

:       0       0

හුන්ගම Tuesday, 05 February 2013 12:02 AM

උදය, ඔයාද මේ කොල්ලව ඇල්ලුවේ? අතහැරදාපන්.(නදී)

:       0       0

චානා Monday, 04 February 2013 06:09 PM

800 ක් 900 ක් බලලා තියෙනවා. කෝ ප්‍රතිචාර?(නදී)

:       0       0

දමිත් Monday, 04 February 2013 06:20 PM

වානේ පන්නරය ලැබූ හැටි.(නදී)

:       0       0

ලලිත්-කටාර් Monday, 04 February 2013 06:22 PM

මෙයත් එක්ක තව කට්ටියක් ඇති. කල්ලියම අල්ලල උපරිම දඩුවම් දෙන්න.(නදී)

:       0       0

පාලිත-ඩුබායි Monday, 04 February 2013 06:25 PM

උපත් පාලන කොපු ලග තබා ගැනීම නීතියෙන් තහනම්ද? දන්නේ නැති නිසයි ඇහුවේ. අනික හොරකමට නිසි දඩුවම් දෙන්න.(නදී)

:       0       0

නිත්‍යා Tuesday, 05 February 2013 01:07 PM

හොඳ දෙයක් වෙනුවෙන් ඔය මොලේ පාවිච්චි කරන්න ළමයිනේ (ස)

:       0       0

ගම්ලත් Monday, 04 February 2013 06:33 PM

නියම සුජාත පුතෙක්.(නදී)

:       0       0

රිෂ්වාන් Monday, 04 February 2013 06:36 PM

අපේ ලොකු උගත් මිනිසුන් පන්සිල් පද පහම කඩන එකේ ඔය දෙකක් කැඩුවම සොනවා වෙනවද?(නදී)

:       0       0

චන්දන Monday, 04 February 2013 06:42 PM

අපි නොසිතුවාට පාසල් ළමයි එදා හැදිච්ච ළමයි වගේ නොවෙයි (දී)

:       0       0

බන්දුල-කටාර් Monday, 04 February 2013 06:48 PM

අනිවාර්යයෙන්ම එයාගේ කව්රුහරි දේශපාලනයට සම්බන්ද කෙනෙක් ඇති.(නදී)

:       0       0

හර්ෂ Monday, 04 February 2013 07:05 PM

මට නිකන් පිස්සු වගේ (දී)

:       0       0

තිසල් Tuesday, 05 February 2013 02:33 AM

මුතුකුඩ අමුතුම වැදි බන කියන කෙනෙක්. හරිම බර වචන පාවිච්චි කරලා වෙන පැත්තකට ඇගිල්ල දික්කරනවා. ඔහොම හිටියා ඉන්ද්‍රජිත් කියලා කෙනෙකුත්. උදේට එකක් කියනවා. හවසට තව එකක් කියනවා. හැබැයි බර වචක ගොඩයි. ගත යුත්තක් නැහැ. වෙනත් කෝනයකින් බලන කෙනෙක් විදියට පේනවා.(නදී)

:       0       0

අබේරත්න Monday, 04 February 2013 07:32 PM

උපත් පාලන කොපු ගැන ඔහුට චෝදනා කිරීමට පෙර සිසුන් අතරට ඒවා යන්නේ කොහොමද කියල හොයල බැලුවනම්.(නදී)

:       0       0

බමුණුව Tuesday, 05 February 2013 04:56 AM

අපේ ප්‍රතිචාර පලවන්නේ නැති නිසා ප්‍රතිචාර නැත්තේ.(නදී)

:       0       0

මුතුකුඩ Monday, 04 February 2013 07:52 PM

මේවාට සම්පුර්නයෙන් වග කියන්න ඕනේ ධාර්මිකව ජීවත් වන හැටි කියා දෙන්න ඉන්න පැවිදි පක්ෂයයි.(නදී)

:       0       0

තිලක් Tuesday, 05 February 2013 06:47 AM

මේවා නම් කැත වැඩ. (නි)

:       0       0

කදිරන් Tuesday, 05 February 2013 03:20 PM

නියමයි පොලිස් ,හැබැයි ඔයි‍ට වඩා ලොකු හොරු තාම නිදැල්ලේ (ස)

:       0       0

වරුණ Tuesday, 05 February 2013 07:48 AM

ලොකු ලොකු පුතාලා කරන වැඩ කරන්න ගිහින්නේ මේ පුතත (ස)

:       0       0

සත්‍යා Tuesday, 05 February 2013 07:56 AM

මේ පොඩි කොල්ලා පස්සේ ලොකු කොල්ලොත් ඉන්නවා අනිවාර්යෙන්ම තනියෙන් ඔය වගේ දෙයක් කරන්න බෑ මේවට දෙමාපියෝ 90% විතර වගකියන්න ඕනි (ස)

:       0       0

ජගත් Tuesday, 05 February 2013 08:07 AM

මේක මේ තනි ළමයකුට ඇගිල්ල දික් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. (මම ඒ ළමය හරි කියනවා නෙමෙයි.) දවස් 365 පුරාම පැය 24 පුරාම රූපවාහිනියෙන් මාධ්‍යය මගින් වපුරන්නේ අඩනිරුවත් සංස්කෘතිය. මේ දරුවන් ඒ සංස්‌කෘතියේ අතුරු ඵලයක්. මේ රටේ හැම දෙයක්ම කුණුවෙලා. කවදාවත් මේ රට හදන්න බැහැ. කාටවත් ඒකට ඕනෑකමකුත් නැහැ. (නි)

:       0       0

ලියනගම Monday, 04 February 2013 08:51 PM

මේවා ඉතින් දෙමවිපියන්ගෙන් ලැබෙන අභාස තමයි. කව්රු උනත් දෙමවිපියෝ ලොකු බලවතෙක් වෙන්න ඇති.(නදී)

:       0       0

නිපුනි Monday, 04 February 2013 08:55 PM

ඇස් අදහා ගන්න බහ මේ කතාව (දී)

:       0       0

ගාමිණි Monday, 04 February 2013 08:55 PM

කොහොමද තාරුණ්‍යයේ දියුණුව (දී)

:       0       0

හේමන්ත Monday, 04 February 2013 08:57 PM

මතක තියා ගන්න තවම මේ පොඩි ළමයෙක් , මේ වයසට මෙහෙමනම් ලංකා නාමය නැති කරන්න පුළුවන් මේ ළමයා ලොකු වෙනකොට (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 05 February 2013 08:43 AM

දැන් රට යන තත්වය එච්චර හොද නැහැ (දී)

:       0       0

චන්දන Tuesday, 05 February 2013 08:48 AM

දැන් කවුද සිල්පද ඔක්කොම රකින්නේ (දී)

:       0       0

චන්දිමා Tuesday, 05 February 2013 09:02 AM

මම කියන්නෙත් ජගත් මහතා හරි කියලා. මොකද ඔය ළමයි ඉපදෙන කොටම ඔය ගති අරන් එන්නෙ නැහැ. ඔය උදේ පාන්දරින්ම පිරිත් දාන බණ දාන පෝයට රහත් වෙලා වගේ ඉන්න අය දාල වැඩ පෙන්නන ටීවී චැනල්ම තමයි අනිත් වෙලාවට පුලුවාන් තරං අඩනිරුවත අඩු වැඩියෙන් හොඳ පදමට යොදාගෙන මේ දරුවන්ගෙ මනස වනසන්නේ. දැන් බලන්න ඔය ටීවී චැනල් වල සම්මාන උත්සව වල අතර මැද පෙන්නන තරුණ ගෑනු ළමයි දාල දිය රෙදි වගේ ඇඳුම් අන්දල කරවන නැටුම් වල පෙන්නන්නෙ ඒ ළමයිගෙ සිරුරු වල ඉතාම පෞද්ගලික තැන් මිසක් ශිල්පීය නැටුම් නෙමෙයි නේද? (ස)

:       0       0

ඉන්දික Tuesday, 05 February 2013 09:03 AM

හොදයි අපේ පොලීසිය (ස)

:       0       0

වරුණ Tuesday, 05 February 2013 09:04 AM

අපරාදේ ඇල්ලුවේ. අනාගතයට හොඳ දේශපාලකයෙන් වෙන්න හිටපු කොලුවෙක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1350 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 824 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2082 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 415 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 709 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1761 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site