පිළියන්දල ගොරකා පිටියේ නිවසකින් පරවියන් 30 දෙනකු සොරා ගත් පාසල් සිසුවකු මොරටු පොළේදී මිතුරකුද සමග එක් වී ඉන්14 දෙනකු විකුණා ඇතැයි පොලීසිය කියයි.
පරවියෙකුගේ අඩුම මිළ රුපියල් 400 කි. ඉතිරි පරවියන් 16 දෙනා සමග සිසුවාද ඔහුගේ මිතුරාද සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ.
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු
විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා
නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිසුවා පරවියන් විකුණා කූඩුවේ
පිටබැද්දර ජයා Wednesday, 31 July 2013 01:47 PM
මාත් කොල්ල කාලේ මේ වැඩේට යාලුවෙකුට උදව් දීල තියෙනවා ඒ කොලු කමටඑ, ආසාවට, පරවියන්ට තියෙන ආදරේට විකුනන්නම් නෙවෙයි , මේ මෝඩ කොල්ලා විකුණලානේ, මේ වැඩේට පොලිස්යෙන් නම් හරිම තදයි, හොඳම දේ අයිතිකාරයොත් එක්ක කතා කරලා පාඩුව ගෙවල, පෙර වැරදි නැත්නම් මේ වගේ දේවල් නොකරන්න අවවාද කරන එක තමයි හොඳ ම නේද ? (ස)
උපාලි Wednesday, 31 July 2013 11:04 AM
පැටියෝ, ඉස්කෝලේ තාප්පවල තීන්ත ගාන්නද ඔය වැඩේ කළේ කියාපන්. කලින් අය කිව්වෙත් එහෙමනේ. (නි)
වරුණ Wednesday, 31 July 2013 11:09 AM
පරවියන් හදන ඉලන්දාරි බොහොමයක් මේ හොරකම කරනවා.සල්ලි වලට පරවියන් ගන්න පැමිණ තොරතුරු රැස් කරගෙන රාත්‍රියක හරි ගෙදර නැතිවෙලාවක් බලලා වැඩේ කරනවා (නි)
පවිත්‍ර Wednesday, 31 July 2013 11:19 AM
ෆොටෝ එක ඒ විකුණපු පරෙවියෙකුගේ ද ? (නි)
සංජීව Wednesday, 31 July 2013 11:20 AM
අර තීන්ත ගාන්න පොල් හොරකම් කළ කතාව මම නම් පිළිගන්නෙ නැහැ. මේ වැනි හොරකම් වලට දැඩි දඬුවම් දිය යුතුයි (නි)
අවිශ්ක Wednesday, 31 July 2013 11:33 AM
වරුණට හොඳට පුරුදුයි වගේ පරෙවි හොරකම! (නි)
ලක්රුවන් Wednesday, 31 July 2013 11:53 AM
මගේ ළගත් ඉන්නවා පරවියෝ. ටිප්ලර්ස්,ඉන්දියන්... අවශ්‍ය වර්ගයක උන් (නි)
ශාන්ත Wednesday, 31 July 2013 11:55 AM
පරෙවියන්ගෙන් අද පටන් ගෙන හෙට හරක් හොරකමේ වුණත් යන්න බැරි නැහැ. මොහුට දඩුවම් දී හොද පුරවැසියෙක් කරන්න (නි)
බමුණු Wednesday, 31 July 2013 12:30 PM
"මගේ ළගත් ඉන්නවා පරවියෝ. ටිප්ලර්ස්,ඉන්දියන්... අවශ්‍ය වර්ගයක උන්" ඔන්න මම නොවෙයි කියන්නේ "පරවියන් හදන ඉලන්දාරි බොහොමයක් මේ හොරකම කරනවා. සල්ලි වලට පරවියන් ගන්න පැමිණ තොරතුරු රැස් කරගෙන රාත්‍රියක හරි ගෙදර නැතිවෙලාවක් බලලා වැඩේ දෙනවා. (ස)
රුවන් Wednesday, 31 July 2013 11:27 PM
පරවියන්ට පෙර නිදන් හොරු අල්ලන්න (නි)
දුමින්ද ශ්රීමාන්න Wednesday, 31 July 2013 12:37 PM
වරදට සමාව දෙමු. (ස)
රන්ජිත් සිල්වා Wednesday, 31 July 2013 01:16 PM
මේ ළමයින්ව ළමා උසාවියකට දමන්න. ලොකු අය එක්ක දාල නිකන් තවත් ලොකු කම් පුරුදු කරන්න එපා. සුළුවට තේරුම් කරලා දෙන්න. දෙමව්පියන්ට උපදෙස් දෙන්න. ළමයින්ව මෙහෙම යැව්වට. (ස)
ටිකිරි Wednesday, 31 July 2013 05:57 PM
පරෙවියන් හොරකම් කළාට දඩුවම් , වරෙන්තු පිට ඉන්න හොරුන්ට රජසැප. (නි)
අචිනි Wednesday, 31 July 2013 01:27 PM
පරෙවියන් හොරකම් කලට දඩුවම් , වරෙන්තු පිට ඉන්න හොරුන්ට රජසැප. (ස)
ටොමි Wednesday, 31 July 2013 06:03 PM
මගේ 'බබී' නම් හොරකම් කරන්නේ නැහැ.හැබැයි අතට හසුවෙන දේවල් විකුණගෙන කනවා. (නි)
අමල් Wednesday, 31 July 2013 01:28 PM
මොහුට දඩුවම් දී හොද පුරවැසියෙක් කරන්න.(ස)
සශිනි Wednesday, 31 July 2013 01:29 PM
ඉස්කෝලේ තාප්පවල තීන්ත ගාන්නද ඔය වැඩේ කළේ.(ස)