IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සිසුහු තිදෙනෙක් අත්අඩංගුවට ගනිති

සීගිරිය සිංහපාදයේ තම නම් ගම් කුරුටු ගෑ බව කියන සිසුන් තිදෙනෙක් පොලිසිය විසින් සැකපිට අත්අංගුවට ගනු ලැබූහ. මාධ්‍යවෙදීන් ගත් ඡායාරූප මකා දැමීමට ගුරුවරුන් හා පොලිසිය ගත් උත්සහාය අසාර්ථක විය.

(ග.හෙ)



අදහස් (0)

සිසුහු තිදෙනෙක් අත්අඩංගුවට ගනිති

සෙනරත් Saturday, 16 March 2013 07:19 AM

වෙන රටවල නම් මෙවැනි දේවල් වෙන්නෙ නැහැ. (නි)

:       0       0

සදුන්‍ Friday, 15 March 2013 07:10 PM

මේවාට ගුරුවරුත් වග කියන්න ඕන... මොකටද ඡායාරෑප මකන්නේ..!(නු)

:       0       0

මිලින්ද Friday, 15 March 2013 07:29 PM

සිරිත් විරිත්, හැසිරෙන ආකාරය, සංස්කෘතිය, උරුමය මොනම දෙයක්වත් දැන් ඉන්න අය දන්නෙ නැ. ඉතින් ළමයි ඔහොම හැසිරෙන එක පුදුමයක් නෙමෙයි. මේ කාණ්ඩේ අඩුම තරමෙ තමන් බලන්න ගිය ස්ථානය ගැන හෝ එතන වැදගත් කම ගැන වත් නොදැන ගිය කාණ්ඩයක් බව නං පැහැදිලියි(නු)

:       0       0

විමල් Friday, 15 March 2013 07:34 PM

කුරැටු ගෑම අපේ පුරුද්දක්... අතීතයේ අපේ අය කුරුටු ගෑවෙ නැත්නම් අද අපට සීගිරි ගී නැහැ.. පොතක්වත් තියලා තිබුණානම් තව තවත් හොද හොද ගී ලියාවි බලධාරීන් මේ සදහා වැඩ පිළිවෙලක් යොදනවානම් හොදයි..!(නු)

:       0       0

නීල් කොබෙයිගනේ Friday, 15 March 2013 08:24 PM

සීගිරිය නම් ඉතින් කොහොමටත් කුරුටු ගාන තැනක් තමයි. නමුත් ලංකාවේ පාසල් දරුවෝ විතරක් නොවෙයි වැඩිහිටියෝ පවා ඔය කුරුටු ගාන රාජකාරිය හොඳින් කරනවා. ටියුෂන් පන්තියක තියෙන ඩෙස්ක් බැංකු වල ලියලා තියෙන කවි, නිසඳැස් බලන්න. පොදු වැසිකිළියක බිත්ති වල ලියලා තිබෙන නරක දේවල්, බස් රථවල ආසන වල, බස් නැවතුම් වල..මේ ඔක්කොම කුරුටු ගී ලියවෙන්නේ මිනිසුන් තුල තිබෙන මානසික පීඩනය නිසයි. (නු)

:       0       0

සිසිර Friday, 15 March 2013 11:24 PM

විමල් හරි (ස)

:       0       0

උපාලි Saturday, 16 March 2013 12:43 AM

සීගිරිය පමණක් නොව ඔවැනි වැදගත් අනෙක් ස්ථාන වලත් යම් පුවරුවක් හැදුවොත් හොදයි. එතකොට ඔහොම පිස්සන්ට කුරුටු ගාන්න පුලුවන් හිතේ හැටියට. (නි)

:       0       0

සුරංග Saturday, 16 March 2013 12:46 AM

ඒ කාලේ කුරුටු ගී ලියපු කිසිකෙනෙක්ගේ නමක් ගමක් නැහැ. ඒකට දැන් කාලේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 58 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 40 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 201 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 455 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1026 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1214 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site