IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සිසු උද්ඝෝෂණයට ගාලු උසාවියෙන් වාරණයක්

බදාදා (24) සිට දින 14ක් දක්වා රුහුණ සරසවියේ සම සෞඛ්‍යය සිසුනට කරාපිටියේ වෛද්‍ය පීඨයට ඇතුළුවීම තහනම් කරමින් ගාල්ල මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මෙනවිය අද (23) නියෝගයක් නිකුත් කළාය.

සිසුන් පිරිසක් බදාදා මහමෝදර සිට වෛද්‍ය පීඨයට ගොස් උද්ඝෝෂණයක් පැවැත්වීමට යන බවත් එයින් සාමය කඩවන බවත් කියමින් පෝද්දල පොලිසිය අධිකරණයෙන් අතුරු තහනමක් ඉල්ලා සිටියේය.

 



අදහස් (0)

සිසු උද්ඝෝෂණයට ගාලු උසාවියෙන් වාරණයක්

ශාන්ත දිසානායක Wednesday, 24 February 2016 07:42 AM

දෙයක් වුණාම ඒකටත් පොලීසියට බනිනවා, අනතුරක් වළක්වා ගන්න ගියාමත් දොස් නඟනවා. උද්ඝෝෂණ උපවාස වලට එළඹෙන්න/පෙළඹෙන්න කලින් එදා වේල හොයා ගන්න කුළී වැඩ කරන අහිංසක දුප්පත් මිනිසුන් ට වන පීඩනය ගැන මොහොතක් හිතුවද. මේ රට සංවර්ධනය වෙමින් පවතින රටක්. හැම කෙනෙකුගේම අපහසුතා ගැන හිතන්න ඒ වෙනුවෙන් රටක ප්‍රතිපත්ති තීරණ වෙනස් කරන්න රටක පාලකයකුට බැහැ. විටෙක නම්‍යශීලි විටෙක සෘජු තීරණ ගන්න නායකයෙක් රටේ ඉන්නවානේ. (ම)

:       0       0

සුජාන් Tuesday, 23 February 2016 12:35 PM

හොඳ තීරණයක් (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Tuesday, 23 February 2016 02:18 PM

උද්ඝෝෂණයක් පැවැත්වීම නිසා සාමය කඩවන බවට පොලිසිය කරන ප්‍රකාශය ඍජුවම පිළිගන්නේ කොහොමද? තීරණයක් ලබාදීමට පෙර විත්තිකරුවන්ගේනුත් විමසීම යුතු නොවේද? මම හිතන්නේ මෙවැනි නීති සංශෝදනය විය යුතුයි. ගරු විනිසුරුතුමිය අතුරු තහනම ලබා දී ඇත්තේ පවතින නීතියට අනුකුලව බැවින් එයට කීකරු වීම විත්ති පාර්ශ්වයේ වගකීමක්. එහෙත් පොලිසිය මෙම නීති අනවශ්‍ය ලෙස උපයෝජනය වැලක්වීමට සංශෝධනයක් කිරීම අත්‍යවශ්‍යයි.(හේ)

:       0       0

බන්දුල Tuesday, 23 February 2016 02:31 PM

ඒක හොඳයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 703 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 268 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3618 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1301 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2246 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site