පුත්තලම පාසල් සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් සිසුවකු රෝහල්ගත කැර ඇතිබවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතිබව ොලීසිය කියයි.
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (10) රාත්
ඇමෙරිකාවෙන් ලැබෙන ආධාර නතරවේ යැයි යුක්රේන ජනපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කණස්සල්ලෙන් පසුවෙද්දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද්ධය ස
නිසි අවසරයකින් තොරව මීරිගම නගරයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙ
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද පස්වරුවේ කළුතර පැවතී මැතිවරණ වේදිකාවකදී කඳුලු සලමින් සංවේදී විය.
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත
මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිසු ගැටුමෙන් හයක් සැකපිට
ප්‍රසන්න Saturday, 23 November 2013 04:37 PM
ආ.... පුත්තලමෙ නෙ...(ස)
ශාන්ති Saturday, 23 November 2013 05:22 PM
දරුවනේ ඉගෙන ගන්ඩ තියෙන කාලේ ඉගෙන ගනිල්ලා (නදී)
අමිල කටුනායක Saturday, 23 November 2013 10:31 AM
පාසැල් යන්නේ ඉගෙන ගන්න. ඇයි එය වගේ වැඩ කරන්නේ? මෝඩ කම නේද? (නදී)
තරංග Saturday, 23 November 2013 10:48 AM
දෙමව්පියෝන්ට පුළුවන් තරම් ඔය වගේ උදව් කරපල්ලා (නදී)
ස්වර්ණ Sunday, 24 November 2013 12:07 AM
ජනතා විමුක්තිය කියන්නේ අපේ රටේ තරුණ පරපුර තුන්ගමනකට මරවපු දේශපාලකයන් මුන්ව රටින් තුරන් කරන්න ඕන (අ)
වන් ෂොට් Sunday, 24 November 2013 01:15 AM
ජගත් කවුද මේ පින්බිම පවුකාර කරේ ? පින්බිම කෙසේ වෙතත් මවුබිම බෙර ගත්ත මේ රජයෙන් . කලින් තිබු රජයන් මවුබිම විකුණුව යුද්දයේ මුවාවෙන් . පින්බිමක යුද්ද සිදුවන්නේ නේ මගේ අදහස (අ)
ජගත් Saturday, 23 November 2013 02:54 PM
මේ පින් බිම පවුකාර දේශයක් බවට පත්කළ අධම දේශපාලකයන්ට ශාප වේවා. (නදී)
චන්ද්‍ර Saturday, 23 November 2013 03:42 PM
ඕවට සම්බන්ද වෙන්නේ ගොඩාක් වෙලාවට රතු කමිස කාරයින් සහ කුරුටුගාමින්. මා දැක ඇත්තේ එහෙමයි.(නදී)