IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


සිසු ජීවිත රැසක් බේරෙයි

පන්නිපිටිය ධර්මපාල විදුහල අසලදී පාසැල් බසයක් ගිනිගන්නට නොදී සිසුන් බස්සවා වැලි හා වතුර ගසා ගින්න වැළැක්වීමට මව්පියෝ සමත් වූහ.

A_5678 B we435_78

(ජායාරූප - සංජිව වේරගල)



අදහස් (0)

සිසු ජීවිත රැසක් බේරෙයි

හසිත දේවක Tuesday, 29 November 2016 01:07 AM

මේ මිනිසුන්ව අගය කරන්න ඕනෑ. සල්ලි වලට කාරන මිනිසුන්ට වඩා මිනිසුන්ට උදව් කරන දුප්පත් මිනිස්සු ඉන්නවා කියලා මුලු රටටම පෙන්නමු. (නි)

:       0       0

පාලිත Tuesday, 22 November 2016 02:55 AM

මේ අය සංගම් පිහිටුවාගෙන ගාස්තු වැඩිකරනවා. වාහන නිසිලෙස නඩත්තු කරන්නේ නැහැ. හැමෝම සල්ලි පස්සේ දුවනවා. මිනිස් ජීවිත ගැන මොහොතක්වත් හිතන්නේ නැහැ. (නි)

:       0       0

කසුන් Tuesday, 22 November 2016 03:29 AM

නිවාඩු මාසයටත් ගාස්තු අයකරනවා. අන්තිම අබලන්, පාරට දාන්න නුසුදුසු වාහන වල පොඩි උන් පොල් පටවනවා වගේ පටවාගෙන එනවා. කෝ නීති? (නි)

:       0       0

ටිකිරි Tuesday, 22 November 2016 03:37 AM

ජීවිත බේරුන එක වාසනාවක් (නි)

:       0       0

ධම්ම Tuesday, 22 November 2016 03:37 AM

දරුවන් බේරාගත්තා නම් හොඳටෝම ඇති. (නි)

:       0       0

අකිල Tuesday, 22 November 2016 04:09 AM

පාලිත මහත්මයා, මේක පුද්ගලික බස් රථයක් නෙමේ. සීටීබී එකක්. (බ)

:       0       0

නන්ද Tuesday, 22 November 2016 04:44 AM

කලකට පෙර මෙවන් අනතුරකදී, විපතට පත් වුවන් බේරා ගැනීම අමතක කොට අවට හිටපු ජනතාව ෆොටෝ ගහ-ගහ හිටියා. ඒ අතින් මෙතන සිටි වැඩි හිටියන් අගය කළ යුතුයි. (බ)

:       0       0

පිටිගල Tuesday, 22 November 2016 12:11 PM

ගිණිනිවන හමුදාව මැදිහත් නොවුන නිසා යාන්තම් අහිංසක ජීවිත ටික බේරුනා.(හේ)

:       0       0

ධම්මි Tuesday, 22 November 2016 04:59 AM

කසුන් ලංකාවේ නීති තියෙන්නෙ පොතට විතරයි ක්‍රියාත්මක වෙන්නෙ අහිංසකයන්ට විතරයි (ම)

:       0       0

පාලිත Tuesday, 22 November 2016 05:20 AM

ඔවේ අකිල මහත්මයා. කලින් මම දන්නේ නැහැ. නමුත් මම කියපු දේ පුද්ගලික පාසල් වාහන වලට හරි. ඔබට ස්තුතියි (නි)

:       0       0

දීපාල් Wednesday, 23 November 2016 02:11 AM

බස් සහ බර වාහන වල ගිනි නිවන උපකරණ තිබීම අනිවාර්ය කළයුතුය. ගින්නක මුල් අවස්ථාවේදීම ඉතා ඉක්මනින් නිවා දැමිය හැකිය. නමුත් ඉතා වැදගත් වනුයේ ගින්නක් ඇතිවීම සඳහා ඇති ඉඩකඩ වළක්වා ගැනීම වේ. අවාසනාව වගකිවයුත්තන් මේ සඳහා අවදානය යොමු නොකිරීම වේ. (නි)

:       0       0

කරුණාජීව Saturday, 03 December 2016 08:22 AM

පෙරේරා,නොදන්නා දේවල් කතා නොකර ඉන්නවාද? වැඩිපුර ලියන්න ඕනෑ නැහැ. මමත් හොඳ කාර්මිකයෙක්. (නි)

:       0       0

පෙරේරා Tuesday, 22 November 2016 06:56 AM

රියදුරුගේ වරදක් වගෙයි. බසයේ හෑන්ඩ් බ්රේක් ඇදගෙන ඇවිල්ලාද? (නි)

:       0       0

අනුර Tuesday, 22 November 2016 06:58 AM

රාත්‍රී කාලයේ මිනිසුන් මහමඟ බස් නැවතුම් වල අශීලාචාර ලෙස දමායන කෑම කන්න එන මීයන් බස් තුළට වැදී කරන හානි නිසාත් ගිනි හටගන්නවා (නි)

:       0       0

අනුර Tuesday, 22 November 2016 07:01 AM

ඒ අතින් මෙතන සිටි වැඩිහිටියන් අගය කළ යුතුයි. එක් කෙනෙක්ගේ අතේවත් කැමරා ෆෝන් නොතිබ්බ නිසා ගින්න නිවුවා (නි)

:       0       0

මොහාන් Tuesday, 22 November 2016 07:22 AM

මේ ක්‍රියාව අගය කළයුතු දෙයක්. (නි)

:       0       0

දිලිප් Wednesday, 23 November 2016 03:46 AM

අවම පහසුකම් යටතේ ලංගමය ධාවනය වන්නේ. විය හැකි හානි උපරිමයි. වගකිවයුතු අංශ කඩිනමින් අවධානය යොමු කළ යුතුය. (බ)

:       0       0

හේමන්ත Tuesday, 22 November 2016 07:45 AM

සත්ක්‍රියාවක් අගය කරමි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1509 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 147 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 45 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 108 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 59 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 48 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39978 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25935 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 216 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site