IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


සිසු නායකයා රිමාන්ඩ්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 25 වැනි දා තෙක් රිමන්ඩ් කරනු ලැබීය. ඔහු පොලිස් ජල බවුසරයකට හානි සිදු කළැයි පොලිසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

සිසු නායකයා රිමාන්ඩ්

රාජපක්ෂ Thursday, 20 September 2012 01:31 PM

උසාවියට අපහාසයක් විය හැකිනිසා සියළු අදහස් දැක්වීම්වලින් වැලකී සිටිමි..!(නු)

:       0       0

දිසා Thursday, 20 September 2012 04:11 PM

අපේ පොලීසියට කොන්ද පන නැහැ. මේ වගේ අහිංසක කොල්ලෙකුට තමයි පාට් දාන්න පුලුවන්. පුත්තලමේ තම්බිල උසාවියට ගැහුවා, අත්අඩංගුවට ගත්තද? වරෙන්තු මත ඉන්න සමහරු පොලීසියටත් එනවා, අත්අඩංගුවට ගන්නවද. මේ කොල්ලන්ගේ උද්ඝෝෂණයෙන් කොල්ලෙක් මළාට පස්සෙ පනත අකුලාගත්තා. මිනිසුනේ වරද, වරද හැටියට දකින්න පුරුදුවෙයල්ලා. ඒ කොල්ලො උද්ඝෝෂණය කරලා නැවැත්තුවේ නැත්නම් ඊපිඑෆ් එකෙන් ළමයින්ගෙ කටයුතු කරන්න හිටපු මටත් වෙන්නේ එක්කෝ කුඩු විකුණන්න. නැත්නම් හොරකම් කරන්න. පොලීසිය කවදා හරි මේවාට වන්දි ගෙවයි. (නි)

:       0       0

සේනානායක Thursday, 20 September 2012 01:36 PM

මේ අය ඉගෙන ගන්නෙත් නෑ. අනිත් අයට ඉගෙන ගන්න දෙන්නෙත් නෑ. (ස)

:       0       0

ලලිත් Thursday, 20 September 2012 01:46 PM

උගන්නන්න ගුරුවරු ඉඳල එපැයි මහත්තයෝ ..............(ස)

:       0       0

රොෂාන් Thursday, 20 September 2012 01:47 PM

අනේ ඉතින් සේනානායක මහත්තය දන්න තරම තමයි. මහත්තයෝ පොඩ්ඩක් අවුරුද්දක් විතර ලංකාවේ ජිවත් වෙන්නකෝ. ඊට පස්සේ හිතන්න මේ කොල්ලෝ පාරට බැහැල කෑගහන්නේ නිකන් ඉන්න බැරි අමාරුවටද කියලා.(ස)

:       0       0

චන්ද්‍රා Thursday, 20 September 2012 01:48 PM

.ඔන්න දැන්තමයි අවස්තාව

:       0       0

ලක්මාල් Thursday, 20 September 2012 01:42 PM

මේ වගේ අය අල්ලන්න කිව්වාම නම් ඉතාම ඉක්මනින් අල්ලනවා.. (නු)

:       0       0

බන්දුල් Thursday, 20 September 2012 01:49 PM

ලංකාවේ අධ්‍යාපනය බේරා ගන්න එන්න

:       0       0

ගුණසේකර Thursday, 20 September 2012 01:45 PM

මේ අය ඉගෙන ගන්නෙත් නෑ. අනිත් අයට ඉගෙන ගන්න දෙන්නෙත් නෑ (ස)

:       0       0

දම්මික Thursday, 20 September 2012 01:52 PM

මේ අය ඉගෙන ගන්නෙත් නෑ(ස)

:       0       0

වරුණ Thursday, 20 September 2012 02:00 PM

සේනානායකගේ දරුවොත් ලංකාවේ කැම්පස් එකකට යන දාකට මේවා තේරේවි..(ස)

:       0       0

වරුණ Thursday, 20 September 2012 02:07 PM

පොලිසියෙ වැඩනම් ගොරකා දඩමස් තමා..!(නු)

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 20 September 2012 02:08 PM

මේකයි මගේ බර භාගේ පැයට සැතපුමයි වේගේ ඔහෙලා හදට යන්න හදනවා කවුරුත් වෙනුවෙන් හිරබත් කාල එන්න පුතේ (ස)

:       0       0

චතුර Thursday, 20 September 2012 02:08 PM

මුන්ට පිස්සු (ස)

:       0       0

සරත් Thursday, 20 September 2012 02:03 PM

සේනානායක මහත්තයෝ ඔබ ඉන්නෙ ලංකාවෙද?...(නු)

:       0       0

ඇසල Thursday, 20 September 2012 02:13 PM

ජේ.වී.පී. එක යැපෙන්නේ එන්.ජී.ඕ. සල්ලිවලින් මොනවා හරි කරන්න එපායැ ජීවත් වෙන්න.!(නු)

:       0       0

රාජා Thursday, 20 September 2012 02:25 PM

විශ්වවිද්‍යාලවල සිටියහැකි උපරිම කාලයක් තිබිය යුතුයි...(නු)

:       0       0

ප්‍රසාද් Thursday, 20 September 2012 02:25 PM

සේනානායක,ගුණසේකර, දම්මික, ඇසල වැනි මහත්වරුන් රටකට වාසනාවන්! මෙයලාවගේ කට්ටිය ඉන්නකම් රට මෙහෙමම යයි. මාලක අල්ලන්න බැරිව හිටිය පොලිසියනේ මේ.(නු)

:       0       0

දම්මික Thursday, 20 September 2012 02:31 PM

මෙරටේ විශ්වවිද්‍යාල සිසුනට හොද කාලයක්

:       0       0

හසන්ත Thursday, 20 September 2012 05:32 PM

ඔව් රොශාන්, මෙයා ගාව හංගපු ආයුධ තියෙනවා. ඒක තියෙන්නේ ඔළුවේ. එකට කියන්නේ බුද්ධිය කියලා. එකෙන් වදින පහරට පාලකයෝ බයයි. මේ නිසා අනාගතේ බුද්ධිමත් පිරිසක් බිහි වෙනවා දකින්න සමහර පාලකයෝ බයයි. ඔයාලා දන්නේ වෙඩි බෙහෙත් ආයුධ ගැන විතරයි. (නි)

:       0       0

පුශ්ප Thursday, 20 September 2012 02:38 PM

කනගාටුයි නේ

:       0       0

නිශාන්ත Friday, 21 September 2012 12:50 AM

මාලකව අල්ලන්න බැරිඋනා.. මෙයාව ඉතාම ඉක්මනට අල්ලලා තියෙන්නේ..(නු)

:       0       0

ලලිත් කටාර් Thursday, 20 September 2012 02:47 PM

මහජන දේපොල වලට හානි කරන එක අපරාධයක්.. වැඩේ වැරදියි..!(නු)

:       0       0

මධු Thursday, 20 September 2012 02:42 PM

උගත් අයට බයයි වගේ..!(නු)

:       0       0

නාලක Thursday, 20 September 2012 06:10 PM

මේකේ යන කොමෙන්ට් දැක්කහම, මේ වගේ අපතයෝ ඉන්න රටක මේ කොල්ල මොකට දඟලනවද මන්ද . රටේ අයට ඕනේ තමුන්ගේ බඩ කට පුරෝ ගන්න එක විටරයි. තමුන්ගේ ගැනී උනත් විකුණලා සල්ලි උපයන්න බලන අය ඉන්න රටක, අධ්‍යාපනය ගැන කැක්කුමක් තියෙයිද. (ස)

:       0       0

මාධව Thursday, 20 September 2012 02:58 PM

නිදහස් අධ්‍යාපනය ටිකක් හරි සුරැකී තියෙන්නේ මොවුන් නිසා තමයි.නමුත් විප්ලව කරන ප්‍රචණ්ඩකාරී හැසිරීම් අනුමත කළ නොහැක. ඒ සඳහා බලධාරීන් මොවුන්ට ඇහුම්කන්දී පුලුවන්තරම් මේවා සාකච්ඡා මඟින් විසඳා ගත යුතුය.(නු)

:       0       0

ප්‍රගීත් Thursday, 20 September 2012 03:06 PM

එදා බස් ගිනි තියපු අය අද බවුසර් හිල් කරනවා. හිතේ අමාරුවට වෙන්නැති.

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Thursday, 20 September 2012 06:39 PM

පසුගිය ඡන්දෙට උදේ-දවල්-රෑ වැඩවල යොදවපු හොරොවුපොතානේ ඩිපෝවේ බස් එකක් ඡන්ද පොස්ටර් එක්කම පෙරළුනා. කොයි එතකොට පොලීසි.(ස)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Thursday, 20 September 2012 06:32 PM

පසුගිය ඡන්දෙට උදේ-දවල්-රෑ වැඩවල යොදවපු හොරොවුපොතානේ ඩිපෝවේ බස් එකක් ඡන්ද පොස්ටර් එක්කම පෙරළුනා. කෝ එතකොට පොලීසිය? කටුගේ කඩපු හොරු ඇල්ලුවද, මාලකව අල්ලන්න පුළුවන් වුණාද? කෝ පොලිසිය? පොලීසිය වැඩ කරන්නේ කොහොමද කියන එක අද ප්‍රසිද්ධ රහසක්. (නි)

:       0       0

අසන්ක Thursday, 20 September 2012 03:07 PM

සේනානායකට පිස්සුද මන්දා? (නි)

:       0       0

තරුෂ Friday, 21 September 2012 01:17 PM

මේ විශ්ව විද්‍යල වල පොලිස් මහත්තුරුන්ගෙ ළමයි නැද්ද? (නි)

:       0       0

නිර්මලා Thursday, 20 September 2012 03:21 PM

පාරට වැටිලා ඉන්නේ අපි, ප්‍රශ්ණ තියෙන්නේ අපිට, දුක් විදින්නේ අපි, අපිට පක්ෂ නැහැ, පාට නැහැ. අපි විදින දුක අනාගතේටත් සම්ප්‍රේෂණය වෙන්න නොදී වළක්වා ගන්න හදන අපිට වෙන්නේ මේකයි. හුගදෙනෙක් දැන් හුරේ දානවා. හැබැයි ඒ එක්කෙනෙක්වත් අපේ ප්‍රශ්නය ගැන දන්නේ නැහැ. මේවායේ සහ ෆේස් බුක්වල ප්‍රතිචාර අතිශය බුද්ධිමත් ලෙස පෙරහැරවල් දානවා, අපිට බැණලා. හැබැයි ඒ කවුරුවත් පාරට බැහැලා මොකක්ද මේ වෙන්නේ කියලාවත් බලන්නේ නැහැ. හොයන්නේත් නැහැ. දන්නෙත් නෑ, තවම ජීඩීපී 6% කියන්නේ මොකක් ද කියලාවත් දන්නේ නැති අය ඉන්නවා. නමුත්, එයාලාට මාර බුද්ධියක් තියෙනවා හොයන්නේ බලන්නේ නැතිව අදහස් දෙන්න. අපිත් ආසයි තව මාස 2-3කින් හරි උපාධි අරන් ගෙදරයන්න. නැතුව මේ ආසාවට දගලනවා නොවේ. ඔයාලා බුද්ධිමත් අයනම් කියලා දෙන්නකෝ කිසිම තරාතිරමක් නැතුව හැමෝටම අධ්‍යාපනය ලබාගත හැකි තව ක්‍රමයක් තව ඉතිරිවෙලා තියෙනවා නම්. මේ අපි විදින්නේ අපේ පවු නෙමෙයි, රටේ පවු. අපේ සංජීව සහෝදරයා ගෙවන්නෙත් ඒ පව. අමනයෝ, දුෂිතයෝ, කුඩු පුතාලා අල්ලන්න බැරි පොලීසිය අහිංසක අපිට නීතිය පෙනවනවා. හුරේ දාන්න අම්මේ තාත්තේ. (නි)

:       0       0

රොශාන් Thursday, 20 September 2012 03:26 PM

මෙයාගාව එහෙම හංගපු ආයුද නැතුව ඇති නේද (ස)

:       0       0

සංජිව Thursday, 20 September 2012 07:13 PM

නියමයි

:       0       0

චතු Thursday, 20 September 2012 08:00 PM

අධ්‍යාපනය විනාශයි

:       0       0

දිසා Thursday, 20 September 2012 01:24 PM

මාලකව අල්ලන්න දින කීයක් ගියාද? ජනතාවගේ අයිතිය වෙනුවෙන් හඩ නගන අයට එරෙහිව අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න නම්..?(නු)

:       0       0

අමිල කටුනායක Thursday, 20 September 2012 01:35 PM

මේ කොලුවා මාරයිනේ . වටේම පොලීසිය ඉද්දි පොලීසියේ ජල බවුසරය හිල් කරද ? (ස)

:       0       0

සනත් Friday, 21 September 2012 04:04 PM

හොඳ වැඩක්.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 128 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 355 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 242 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 233 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 166 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 560 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39813 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site