IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සිසු ප්‍රහාරය ගැන ඇමැතිගෙන් ප්‍රකාශයක්

එච්එන්ඩීඒ සිසුන්ට කොළඹ වෝඩ් පෙදෙසේදී පොලිසිය පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ කමිටුවේ සභාපති ලෙස ආචාර්ය බී.එම්.එස්.බටගොඩ මහතා පත්කර ඇතැයි රජයේ ආරංචි පවසයි.

මේ අතර අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය හා සාමය ඇමැති තිලක් මාරපන හෙට (3) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතය.



අදහස් (0)

සිසු ප්‍රහාරය ගැන ඇමැතිගෙන් ප්‍රකාශයක්

සත්‍යයා Tuesday, 03 November 2015 12:10 AM

ඉස්සර වගේ නොවෙයි, දැන් මේ තීරයට අදහස් දානකොට ටිකක් හිතලා බලන්න වෙනවා පරිපාලනයේ යම් තරමකින් ඇතිවීගෙන එන ව්‍යුහමය වෙනස්කම ගැනත්. දැන් පොලිසියේ වැඩ වලට දේශපාලකයින්ට ඇඟිලි ගසන්න බැරි වන අන්දමට පොලිස් කොමිසමක් පත්කර තිබෙනවා. එහි වැඩකටයුතු හරිහැටි සිදුවන්නේ නැත්නම් ජනතාවට අයිතියක් තිබෙනවා මේ ආණ්ඩුවත් විවේචනය කරන්න (නි)

:       0       0

වසන්ජය Tuesday, 03 November 2015 09:08 AM

තවත් මොනවා හොයන්නද ඡායා රූපවලින් පෙනෙද්දී (අ)

:       0       0

ඉසුරන්දි Monday, 02 November 2015 07:36 AM

අනේ මන්දා මේවා දුරදිග ගිය ඉක්මන. හැමදෙයක්ම සාමයෙන් විසදගන්න බැරි ඇයි අපේ මිනිසුන්ට. දෙයක් වුනාම අන්තිමේදී දේශපාලන පළිගැනීමකට ලක් වුනාය කීම අපේ මිනිසුන්ගේ සිරිතය. (බ)

:       0       0

සුරන් Monday, 02 November 2015 07:44 AM

යහපාලනයට කඩේ ගිය කට්ටිය දැන් රත්වෙච්ච තැටියේ රොටි පුච්චනවා ඇති. කවුරු මොනවා කිවුවත් අන්තිමට ජනතාව හැමදාම රැවටෙනවා (නි)

:       0       0

වරුණ Monday, 02 November 2015 08:27 AM

සහතික ඇත්ත සුරන් මේ සේරම එක්ක ඩීල් දාගෙන හවුලේ කනවා ජනතාවට ජේ වී පී එක ගැන හිතන්න වෙනවා ඉළග මැතිවරනේදී (බ)

:       0       0

දහම් Monday, 02 November 2015 08:44 AM

සහතික ඇත්ත. (ර)

:       0       0

රවී Monday, 02 November 2015 09:03 AM

මොකද ජේ වී පී එක ගැන හිතන්නේ.? (ර)

:       0       0

තිලිණ Monday, 02 November 2015 09:22 AM

වරුනටයි, සුරන්ටයි දෙන්නටම අමතක වුන කාරණය තමයි දැන් ලංකාවේ පොලිසිය පාලනය වෙන්නෙ ස්වාධින පොලිස් කොමිසමක් යටතේ බව. (ර)

:       0       0

දහම් Monday, 02 November 2015 09:59 AM

සලකන්න ලබන ඡන්දෙ එනකම් තමා වරුණ ජනතාව බලාගෙන ඉන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4221 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ගලිගමුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 6 0


කොත්මලේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 22 0


ලග්ගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 62 0


යටියන්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 97 0


මැතිවරණ රාජකාරියට ආ කොස්තාපල්ගේ දුරකථනය කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 22 136 0

මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14686 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site