ඉන්දිකා රාමනායක
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව විසිරුවා හැරීමේදී තුවාල ලැබූ 87 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව රොහල් ආරංචි කියයි.
ඒ අතර පොලිසියේ පස් දෙනෙක් ද සිටිති.
රෝහලට ඇතුළු කළ රෝගීන්ගෙන් 50 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි පවසයි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද දහවල් සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුණු අතර පැය තුනකට ආසන්න කාලයක් එහි රැඳී සිටියහ. පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය ඔවුන් විසිරුවා හැරීමට කටයුතු කළේය.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිසු විරෝධතාව විසිරුවද්දී 87කට තුවාල
lalith Wednesday, 21 June 2017 01:30 PM
කොහොමද වාට්ටුවට ගත්තේ.... ඩෙංගු රෝගීන් ගන්න ඉඩ නැතිනම්?
ධම්ම Wednesday, 21 June 2017 01:32 PM
සෞඛ්‍ය ඇමතිතුමා සනීපෙන් නම් අපට ඒ ඇති....
Susil Wednesday, 21 June 2017 02:35 PM
දැන් සංගමය ස්ට්‍රයික් කරන්නේ කවදද? මේගොල්ලන්ට පහර දුන්නට...
chandana Wednesday, 21 June 2017 02:43 PM
මේ වගේ හැසිරීම් ශිෂ්‍යයින්ට හොඳ නැහැ.
karolis Wednesday, 21 June 2017 03:32 PM
ශිෂ්‍යයන්ට ඕනේ නාකි වෙන කන් විශ්ව විද්‍යාලයේ ඉන්න වගේ....
wasantha Wednesday, 21 June 2017 04:08 PM
ලැබූ නිදහස අයුතු ලෙස පාවිචි කරන්නේ කාගේ වුවමනවකටද? ශිෂ්‍යයිනි ඔබ කල යුත්තේ හොඳින් ඉගෙනගෙන හොඳ පුරවැසියන් වීම පමණයි.
ChandraWednesday, 21 June 2017 04:19 PM
කොහේ තියෙන නිදහසක්ද මේ කියන්නේ?
sanija Wednesday, 21 June 2017 05:13 PM
මගේ රට ගැන ගොඩක් දුකඊ.පිටරට ඇවිත් ඉගන ගන්න දුක් විදින අපි හොද ජිවිතයක සිහින සබැ කරගන්න දුක් විදින අපිට මගේ රට ඉන්න උගත්හු කියන තණකොළ කන හරක් නිසා තව අවරුදු කීපයකින් බිහි වෙන්න ප්‍රතිපති තියන මිනිස්සු වෙනුවට තක්කඩි හොරු ටිකක් විතරඊ
සිරි Wednesday, 21 June 2017 05:25 PM
මේ සැරෙත් නාවල ඉවරවෙලා බඩ කට පුරා කන්න දුන්නද ? කොච්චර දුන්නත් ඇති වෙන්නෙ නැහැ. ආයෙ ආයෙ ඉල්ලනවා.
sam Wednesday, 21 June 2017 06:01 PM
අවිශේකේට උවමනා ත්‍රීමා වගේ තවත් බිල්ලක්.
Nalaka Wednesday, 21 June 2017 06:02 PM
මේ ආණ්ඩුවට පිස්සුද මෙහෙම පිස්සන්ට ඉඩදීලා බලන් ඉන්නේ? සිසුන් කරන වැඩද මුන් කරන්නේ. අවුරුදු 18 ට වැඩි අය කරන මෙවැනි ක්‍රියා ත්‍රස්තවාදී ක්‍රියා ලෙස සලකා දැඩි දඬුවම් කරන්න.
somasiri Thursday, 22 June 2017 02:50 AM
මේ සිසුන් නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට තම උසස් අධ්‍යාපන අවස්ථා පාඩු කර ගෙන බැටන් පොලු වලින් පහර කන බව හුගක් දෙනෙකුට නොතේරෙන මිනිස්සු ගැන කණගාටුයි.
shan saudi Thursday, 22 June 2017 04:49 AM
දේසපාලන පාඩදයන්ගේ උවමනාවන්ට හා ජවිපෙ අසහන කාරයන්ට ඕනේ විදිහට රට පාලනය කල නොහැක මෙහි සියලු ක්‍රියා කරීන්ට දැඩි දඩුවම් ලබා දෙන්න
SusilThursday, 22 June 2017 05:19 AM
පව් දෙයියනේ, "තම උසස් අධ්‍යාපන අවස්ථා පාඩු කර ගෙන" පුදුම පරාර්ථකාමී චරිත.
Chanak Los Angeles Thursday, 22 June 2017 05:29 AM
බංකොලොත් දේසපාලකයන් මේ කඩාකප්පල් ක්‍රියා පිටුපස සිටිනවා .
dias Thursday, 22 June 2017 06:56 AM
විශේෂ කාර්ය බලකායට අපේ උපහාරය... රජය ඉක්මණින් තීරණයක් ගත යුතුයි...
naali Thursday, 22 June 2017 08:40 AM
විශ්ව විද්‍යාල වලට මුදල් අය.කල යුතුයි.එවිට මෙවැනි පිස්සෙක්.බිභි නොවෙනු.ඇත. විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගැනීමේදී පිකටින් කිරීම තහනම් වගන්තියක් ඇතුලත් කළ යුතුයි..