ඉබ්බාගමුව මධ්‍යමහා විද්‍යාලයේ පැවති සිසු සමළුවකදී එම විදුහලේ සිසුන් සහ ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් තුවාල ලැබූ 15 දෙනකු පොල්ගහවෙල සහ කුරුණෑගල රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි.
හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.
ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත
පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.
වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.
වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිසු සමුළුව රෝහලෙන් කෙලවරවේ.
චන්ද්‍රසිරි Monday, 05 November 2012 10:51 PM
අන්න හරි ඔහොම තමයි සිසුන් හැසිරෙන්න ඕන..!(නු)
සෞදි-සිංහ Monday, 05 November 2012 11:35 PM
අධ්‍යාපනය අසාර්ථක උනත් හොඳ විනයක් තිබුනොත් ජීවිතය සාර්ථක කර ගන්න පුළුවන්(නු)
සෞදි-සිංහ Monday, 05 November 2012 11:21 PM
අධ්‍යාපනය අසාර්ථක උනත් හොඳ විනයක් තිබුනොත් ජීවිතය සාර්ථක කර ගන්න පුළුවන්...(නු)
සේනානායක Monday, 05 November 2012 11:23 PM
මොකද්ද මේක පාතාලෙ සමුළුවක්ද?(නු)
සිල්වා තබුක් Monday, 05 November 2012 11:45 PM
මෙන්න ආසියාවේ ආශ්චර්යමත් රටේ ආදර්ශමත් ළමා පරපුර.. දෙවියන්ගේම පිහිටයි දරුවනේ ඔබලාට..!(නු)
මුතුකුඩ Monday, 05 November 2012 11:50 PM
කොයිකටත් ගුරුමහත්වරු පරිස්සම් වෙන්න. දැන් ඉන්න කොල්ලෝ හරි වසයි. (නි)
ප්‍රදීපා Wednesday, 07 November 2012 09:43 AM
අනේ අපේ කාලේ නම් ඔහොම නෑ.ළමයිනේ ඔයාලා ආදරෙන් ඉන්න.(ස)
නාපාවල කටාර් Tuesday, 06 November 2012 07:44 PM
ධර්මදීපයේ ලොකු ඇත්තෝ මිනී මැරීම් ,ස්ත්‍රී දුෂණ ,ළමා අපචාර ,මංකොල්ලකෑම් ,කප්පම් යන දේවල් කරනවිට පොඩි කකුළුවාට කෙලින් යන්න කොහොමද උගන්වන්නේ? (නි)
හසන්ති Tuesday, 06 November 2012 08:09 PM
අයියෝ සල්ලි
නාරද Tuesday, 06 November 2012 04:19 AM
තර්ස්ටන්ටත් රෝයල් ලෙඩේ බෝවෙලා වගේ. (නි)
ජිනාත් Tuesday, 06 November 2012 04:31 AM
ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය කියන්නේ රටේ උගතුන් බිහි කළ අභිමානවත් පාසලක්.. මේ වගේ දෙයක් සිදු වීමනම් බොහොම කණගාටුයි..!(නු)
ප්‍රීති Tuesday, 06 November 2012 01:54 PM
දැන් ඉන්න ළමයින්ට දඩුවමක් දෙන්න බැහැ. මානව හිමිකම් යනවනේ. ඕවගේ ප්‍රතිඵල තමයි ඔය. (නි)
හිරාන් Tuesday, 06 November 2012 08:33 PM
වරද කාගේද? (නි)
ඉන්දික Tuesday, 06 November 2012 06:51 AM
සිසු ගෑටුම් කඩිනමින් නතර කළ යුතුය. සිසුන් හට විනය කියා දීමට දහම් පාසල් යැවිය යුතුව ඇත. (නි)
චමින්ද සේනක Tuesday, 06 November 2012 06:55 AM
අන්න හරි පුතා අපිට පිටරටින් හරක් ගෙන්නන්න ඕන වෙන එකක් නැහැ අනාගතයේදී. ආසියාවේආශ්චර්යය නියමයි..!(නු)
චමින්ද Tuesday, 06 November 2012 07:09 AM
අයියෝ සල්ලි. ඕකටනේ දැගලුවේ
ගැමුණු Tuesday, 06 November 2012 07:05 AM
රටේ අනාගතය මොකද්ද කියලා දැන් හිතාගන්න පුළුවං.. අපේ ළමයි පිටරට ගසේ.. එම නිසා දඅං අපි මේ රටට වෙන්නේ මොකද්ද කියලා බලාගෙන ඉන්නවා.. අපි මේ රටින් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ..
සුලලිත Wednesday, 07 November 2012 06:01 PM
අපේ ඉස්කෝලෙට ජය වේවා! (නි)
සෑම් Tuesday, 06 November 2012 08:01 AM
රටේ ඉහලම තැන්වල සිට පහලම මට්ටම දක්වා විනය පිරිහීමේ පිළිලය ඔන්න ඔහොමයි එළිදැක්වෙන්නේ.....(නු)
චතුර Tuesday, 06 November 2012 08:31 AM
කොළඹ තරු පාසල් ආදර්ශයට ගන්න එපා දරුවනේ එයාලට තරු පෙනෙයි විභාග ප‍්‍රතිඵල ආවාම, බොරුවට දඟලල උඩ පැන්නට වැඩක් නෑ. පාසල් දරුවො ඉගෙනීම අතින් උසස් ප‍්‍රතිඵල පෙන්නන්නෙ නැත්තං. පාසලටත් හොඳ වටිනාකමක් ලැබෙන්නෙ උසස් ප‍්‍රතිඵල පෙන්නුවොත් තමයි.(නු)
යත්න Tuesday, 06 November 2012 09:11 AM
සැහැල්ලුවට ගන්න එපා මේ වගේ දේවල්..!(නු)
යත්න Tuesday, 06 November 2012 08:59 AM
පාසල්වල නම් හරියට භාවිත කරන්න..!(නු)
ආනන්ද Tuesday, 06 November 2012 09:29 AM
නියම ආදර්ෂමත් ඉස්කෝල,කොළඹින් වෙන්න ඕන ආදර්ෂය ගත්තේ (නු)
ටිරෝන් Tuesday, 06 November 2012 09:39 AM
වැඩිහිටියන් හොද ආදර්ශ දිය යුතුයි.. මුළු රටටම වෙනසක් අවශ්‍යයි..!(නු)
හේවා Tuesday, 06 November 2012 10:44 AM
පාසල් දරුවන්ට සතර පෝයට සිල් ගැනීම අනිවාර්ය කළ යුතුයි..!(නු)
සිල්වා Monday, 05 November 2012 10:05 PM
සිසුන් වැඩිහිටියන්ව ආදර්ශයට අරගෙන වගෙයි (ස)
සඳුන් Monday, 05 November 2012 10:10 PM
වැඩිහිටියන්ව ආදර්ශයට අරන් වගේ (ස)
නලීන් Monday, 05 November 2012 10:04 PM
මම හිතන්නෙ මේ බර්නාඩ් ආදර්ශය සහ බර්නාඩ් මහා විද්‍යාලය අතර ගැටුමක් වෙන්න ඕනෑ. (නි)
රත්නායක ආරච්චිගේ Tuesday, 06 November 2012 11:11 AM
ලෝක විනාශයේ පෙරනිමිති.. පාසල් සිසුවන් දැං හැසිරීම අන්තිමයි.. අහෝ ශ්‍රී ලංකාවට ගිය කළ...(නු)
ලලිත් කටාර් Tuesday, 06 November 2012 11:32 AM
පුළුවං තරම් ආදර්ශ පාර්ලිමේන්තු හදන්න පාසල්වල.. ඒක තමයි හොදම විසදුම..!(නු)
R.F.D.S.A.R Y.U.දම්සර Friday, 21 April 2023 07:06 PM
අපේ ඉස්කෝලේ එහෙම වෙන්නේ නෑ...