IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සහේතුක විදුලි ගාස්තු ක්‍රමයක් ඉල්ලයි

මොරටුව විශ්වවිද්‍යාලයීය විදුලි ඉංජිනේරු සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "විදුලි ඉංජිනේරු සංගම් විද්වත් සංවාදය කොළඹ ගලදාරී හෝටලයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී සිකුරාදා (20) පස්වරු 4.30ට පැවැත්වීමට යයි.“වඩාත් සාධනීය විදුලි පාරිභෝගික ගාස්තු ක්‍රමයක් උදෙසා” යන්න එහි තේමාවයි.

වඩාත් කාලීන මාතෘකාවක් වූ විදුලි අයකිරීම් පිළිවෙත පිළිබඳව  මේ වසරේදී සාකච්ඡාවට බඳුන් වන බවත් සාම්ප්‍රදායිකව සාකච්ඡා කිරීමට මොරටුව විශ්ව විද්‍යාලීය විදුලි ඉංජිනේරු සංගමයෙන් ශ්‍රී ලංකාවේ විදුලි බල හා බලශක්ති හා ආර්ථික ක්‍ෂේත්‍රයන්ගෙන්ද පරිපුර්ණ දැනුම සහිත විද්වත් මණ්ඩලයක් එකම සාකච්ඡා මණඩපයකදී කැඳවන බවත් විදුලි පාරිභෝගික ගාස්තු ක්‍රමය සංස්කරණය  උදෙසා හරවත් කරුණු සහ යෝජනා එහිදී ඉදිරිපත් කරන බවත් සංවිධායකයෝ කීය.

මොරටුව විශ්ව විද්‍යාලයේ අංශ ප්‍රධාන විදුලි ඉංජිනේරු මහාචාර්ය ප්‍රීනාත් ඩයස් මහතා සාකච්ඡාව මෙහෙයවයි.

ශ්‍රී ලංකා මහා බැංකුවේ  නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ,අධ්‍යක්‍ෂ ප්‍රමුඛ බලශක්ති උපදේශක ආචාර්ය තිලක් සියඹලාපිටිය ලංකා විදුලි සමාගමේ අංශ ප්‍රධාන ඉංජිනේරු ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා,ලංකා විදුලිබල මණ්ඩලය අතිරේක සාමාන්‍යාධිකාරී ඉංජිනේරු බන්දුල තිලකසේන ,ඉංජිනේරු උපදේශක බලශක්ති විශේෂඥ ජයසිරි කරුණානායක ,ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අයපත් ක්‍රම හා ආර්ථික සම්බන්ධතා අධ්‍යක්‍ෂ , කාංචන සිරිවර්ධන යන මහත්වරු මෙයට සහභාගී වීමට නියමිතය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා සහ සම්භාවනීය අමුත්තා ලෙස ජ්‍යෙෂ්ඨ විදුලි ඉන්ජිනේරුවරයෙකු වන මොරටුව විශ්ව විද්‍යාලීය කුලපති මහාචාර්ය කේ කේ වයි ඩබ්ලිව්  පෙරේරා මහතා සහභාගී වීමට නියමිතය.

යොමුව

 www.eesoc.org

facebook.com/EESocPanelDiscussion2013

 



අදහස් (0)

සහේතුක විදුලි ගාස්තු ක්‍රමයක් ඉල්ලයි

ප්‍රමුඛ. Thursday, 19 December 2013 06:13 PM

රටේ ස්වයන් රැකියා හෝ සුළු ව්‍යාපාර කරන්නන්ට ,සහ අඩු ආදායම් පාරිභෝගිකයන්ට කිසිම සහනයක් නොදී නයිට් කාර් රේස් වලට කිසිම අය කිරීමකින් තොරව විදුලිය ලබාදීමේ දැනට පවතින පිළිවෙත වෙනස් කල යුතුය. (නදී)

:       0       0

පාලිත විජේතුංග Thursday, 19 December 2013 09:50 PM

ඔය මහ මොල කරුවෝ තියෙන පහසුකම් ලබාගෙන අහිංසක මහජනතාවට බර පටවනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 606 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 583 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 129 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 830 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 186 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1071 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site