ගෙවල් බිඳ බඩුමුට්ටු සොරා ගැනීමේ අපරාධ 31කට සම්බන්ධ සහෝදරයන් දෙදෙනකු ඇතුළු තිදෙනකු (27, 29 සහ 34) සොරාගත් රත්‍රන් ග්‍රෑම් 43.670ක් සහ හෙරොයින් ග්‍රෑම් 2.120ක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පහ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය කියයි.
29 හැවිරිදි ප්‍රධාන සැකකරු බොරු නමකින් මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවට ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාට තොරතුරක් අනුව විමර්ශන අරඹා සැකකරුවෝ අත්අඩංගුවට ගනු ලැබූහ.
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
‘සහෝදර හොරු‘
මොහමඩ් රිස්වාන් - සෞදි අරාබිය Friday, 24 January 2014 06:37 PM
රත්තරන් කිලෝ 42 ක්ද? (නදී)
සෙන්තිල්නාතන් Sunday, 26 January 2014 02:45 AM
චමින්ද, රත්රන් පවුමක් යනු ග්‍රෑම් 8.6කි. (නදී) .
සත්‍යයා Sunday, 26 January 2014 09:07 AM
හොරු උනත් සහෝදරයොනේ! වෙන ආදර්ශයක් දෙන්න බැරිනම් හොරකම් කරන හැටි හරි කියල දෙයිනේ. (දී)
චමින්ද Saturday, 25 January 2014 01:18 AM
රිස්වාන්, රත්තරන් පවුමක් යනු ග්‍රෑම් 8 කි. (නදී)
පද්මපානි Saturday, 25 January 2014 07:41 AM
මොකක්ද සත්‍යයා වහාම ගතයුතු පියවර? මේ කන්නයෙත් අස්වනු වල් සත්තුන්න්ටම කන්න දීල නිහඬව ඉන්න කියන එකද? ඔහේට හොඳනම් මට මොකද? (නදී)
හේළි Saturday, 25 January 2014 06:37 PM
මේ කා ගැනද කියන්නේ.(නදී)
සිරිල් Friday, 24 January 2014 03:56 PM
එහෙම කිව්වම මම හිතුවේ වෙන දෙයක් !!!!!!(අ)
සත්‍යයා Friday, 24 January 2014 04:09 PM
ඔය තත්වයෙන් ගොඩ එන්න ජනතාවට වහාම පියවරක් ගන්න වෙනවා. (අ)
සමන් Saturday, 25 January 2014 07:51 PM
සහෝදර හොරු ලංකාවට අලුත් දෙයක් නෙවෙයි.(නදී)
දසුන් Friday, 24 January 2014 04:39 PM
සහෝදර හොරු.(නදී)