IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සුහද ගම්ලත්ට එතෙර තනතුරක් ?

නීතිපති දෙපාර්තමේන්තුවේ දෙවැනියා වන ජයන්ත ජයසූරිය මීළඟ නීතිපති වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවාලු.

යුවන්ජන් විජේතිලක මහතා පසුගිය 10 වැනිදා ඉසිඹු ගැනීමෙන් පසු මාසයකට ආසන්න කාලයක් ඒ පදවිය හිස්ලු. නීතිපති වෙනුවෙන් වැඩ බලන සුහද ගම්ලත් ශ්‍රී ලංකාවේ එතෙර රාජ්‍ය දූතයකු වන ලකුණු තිබෙනවාලු.

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂත් ගම්ලත්ට කැමතිලු. නීතිපති පදවියට ඉදිරිපත්වූ නම් ව්‍යවස්ථා සභා රැස්වීමේ සාකච්ඡා කළාලු. කථානායක කරු ජයසූරිය, ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයායි. කමිටු සාමාජික තරුණ ඇමැතිවරයකු ගම්ලත්ගේ නමට විරෝධය පෑවාලු. මෛත්‍රිපාල සිරිසේන ජනපති මේ සතියේදී තීරණයක් ගන්නවාලු. අවසන් පත්වීම කරනුයේ ව්‍යවස්ථා සභාවෙනි.

 



අදහස් (0)

සුහද ගම්ලත්ට එතෙර තනතුරක් ?

මහින්ද සෞදි Friday, 12 February 2016 07:02 AM

ගම්ලත්ට,සිරිසේන මහත්තය පෙන්නුවේ මොනාද? (බ)

:       0       0

රංජිත් සිල්වා Friday, 12 February 2016 07:10 AM

රාජපක්ෂට එරෙහිව රාජපක්ෂ නාට්ටිය බලන්න වෙන්නේ නැහැ වගේ, (බ)

:       0       0

ලවන්‍යා Monday, 08 February 2016 05:24 AM

ඔන්න යහපාලනය (බ)

:       0       0

ප්‍රසාද් Monday, 08 February 2016 06:02 AM

හරිදේ කරන්න. පරණ අකාර්යක්ෂම අය අයින් කරලා හරි .එ්ක යහපාලනයට අත්‍යවශ්‍යයි (බ)

:       0       0

අප්පුහාම් Sunday, 07 February 2016 03:34 PM

මෙයාට හොද සිරියාව තමයි .එක එක ඇමතින්ට ඕනේ තමන්ගේ ගොට්ටන්ව පත්කරගන්න .ඩබල් ගේම් ඇමතිලා ලැජ්ජාවක් සදාචාරයක් තියෙනවනම් අස්වෙලා යනවා නම් රටේ වාසනාවක් .කොහොමත් ඕනවට වඩා පන්සල් මල්වට්ටි පෙන්වාගෙන ඉන්න දේශපාලුවෝ අන්තිම හොරු .(කෞ)

:       0       0

සිසිර කුමාර Monday, 08 February 2016 12:02 PM

මෙයා කොහොමටත් නීතිපති තනතුරට වටින්නේ නැහැ (අ)

:       0       0

ශ්‍රීමාලි Monday, 08 February 2016 06:53 PM

කවුරු හෝ වේවා රටට අවශ්‍ය වෙන්නේ ස්වාධීන නීතිපතිවරයෙක් (නි)

:       0       0

දහම් Sunday, 07 February 2016 08:24 AM

තනතුරක වැඩ බලන්න ඊළඟ එක්කෙනාට දුන්නම සාමාන්‍යයෙන් කෙරෙන්නේ ඒ තනතුරේ ඊළඟට ඔහුව ස්ථිර කිරීම. මෙතන ඊට වෙනස් දෙයකින් පෙන්නන්නේ තමන්ට කීකරු හෙන්චය්යකු පත් කිරීමේ උවමනාව. (කෞ)

:       0       0

නිල්හාන් Tuesday, 09 February 2016 10:42 PM

ඒකත් එහෙමද? (නි)

:       0       0

මර්වින් මිහිදුකුල Monday, 08 February 2016 07:33 AM

දහම් ඔයා වගේ ක්ෂීරපායි එක්කෙනෙක් සුදුසු අපේ කොකනට් විපක්ෂෙට තමයි .මෙපමණ දවසක් කොහෙද හිටියේ ? ඔය තනතුරේ බැංකුවල වැඩ කරපු අයත් හිටියා. මිනිස්සු බලෙන් ගස්වල බැදගන්නවා .පෙළපාලි උද්ගෝෂණ කරලා තමන්ටම වෙඩි තියාගන්න නිසා දුකේ බැරුව හිටපු පොලිස්පතිතුමා රස්සාවෙන් අයින්වෙලා රටෙනුත් ගියා. .ඔය ඒ කාලේ කොහෙද අනේ හිටියේ .ගහක බැදලවත්ද? (බ)

:       0       0

රජත Monday, 08 February 2016 12:53 PM

මෙතන පෙන්නන්නේ තමන්ට කීකරු අයකු පත් කිරීමේ උවමනාව. (අ)

:       0       0

දීපාල් නිරෝෂ් Wednesday, 10 February 2016 12:29 PM

මොන ආණ්ඩුව තිබුනත් කොමිෂන් සභා තිබුනත් අවසානයේ තනතුරුවලට පත් වෙන්නේ දේශපාලනික අවශ්‍යතා අනුවයි, කොමිෂන් සභා වලින් කෙරෙන්නේ ඒ ක්‍රමවේදයට නීත්‍යානුකූල මුහුණුවරක් ලබාදීම පමණයි. (බ)

:       0       0

උපුල් Monday, 08 February 2016 08:55 AM

දහම්" ඕනෙම තැනකට තමන්ට කීකරු හෙන්චයියකු පත් කිරීමේ උවමනාව තිබුනේ ඔයාලගේ අප්පච්චිට නේ .පව් ඔයාලා (බ)

:       0       0

දිනේෂ් Tuesday, 09 February 2016 01:06 AM

සුවච කීකරු අය පත්කිරීම ඉස්සර ඉඳලා තිබුනා. ඒක විධිමත් කළේ 1977 ආණ්ඩුව, මන්ත්‍රීගේ චිට් එකට රජයේ රැකියා පත්වීම් දීම පටන්ගත්විටයි. (නි)

:       0       0

මහින්ද සෞදි Friday, 12 February 2016 06:04 AM

තුරුම්පු ටික ඔවුන් අතේ, කොල ටික අපි අතේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 07 February 2016 11:17 AM

කවුරු ආවත් කමක් නැහැ රටේ පවතින නීතියට පක්ෂග්‍රාහී නොවී යුක්තිය ඉටු කිරීමට හැකි වේවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 217 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1825 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 219 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 841 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 993 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1211 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37576 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24765 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site