IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සංහිද ළමෝ ගුවන් යානයක ළමා දිනය සමරති

ලෝක ළමා දිනය සමරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙවර සංහිද ළමා නිවාසයේ දරුවන් 33 දෙනෙකු   කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට කැඳවාගෙන ආහ.

කොළඹ සිට ඩබල් ඩෙකර් බස් රථයක පැමිණි දරුවෝ  ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ඒ 330 දරණ විශේෂ ගුවන් යානය වෙත  කැඳවාගෙන ගිය අතර එහිදී ගුවන් කාර්ය මණ්ඩලය ඔවුන්ට සත්කාර කරමින්  ආහාර පිළිගැන්වුහ.

මීට අමතරව ගුවන් ගමනක වගකීම මෙන්ම ගුවන් ගමනක යෙදීමට අවශ්‍ය සියළු දේ පිළිබඳව දැනුම එහිදී  ඔවුනට ලබා දුන්හ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රජා සත්කාරක අංශය විසින් මෙය සංවිධානය කර තිබුන අතර ඊබට් සිල්වා හොලිඩේස් සමාගම සහ ගාලුමුවදොර හෝටලය මේ සඳහා  අනුග්‍රාහකත්වය දැරීය. 

 1 2 4 5 6 7 8 9 10 11 14 16 17 18 19 20
 



අදහස් (0)

සංහිද ළමෝ ගුවන් යානයක ළමා දිනය සමරති

විජිත Thursday, 01 October 2015 07:03 PM

මේ ළමයි පොඩ්ඩක් උඩ එක්කරගෙන ගියේ නැද්ද? බිම තියෙන ප්ලේන් එකේ විතරක් ද තෙබ්බේ? (ර)

:       0       0

සමන් Thursday, 01 October 2015 10:06 PM

මත්තලටවත් එක්කගෙන ගියා නම් තවත් හොඳයි නේද? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 01 October 2015 11:43 PM

මහත්වරුන්ගේ මහත් සද්ක්‍රියාවක්! සමහර රටවල ළමා ක්‍රීඩා පිටි වල සේවයෙන් ඉවත්කළ ගුවන් යානා දරුවන්ගේ හුදු විනෝදය පිණිස තබා තිබෙනවා (නි)

:       0       0

පුබුදු Thursday, 01 October 2015 12:38 PM

හොඳ වැඩක් (නි)

:       0       0

චානක Friday, 02 October 2015 01:16 AM

මේකනම් හොඳ වැඩක්. ඒ වගේම යානයේ රවුමක් එක්කගෙන ගියා නම් වඩාත් හොඳයි (නි)

:       0       0

ඉමේෂ් Friday, 02 October 2015 01:53 AM

නියම වැඩක්නේ. මේ දවසේ කළ හොඳම වැඩක් මේක නම්. (නි)

:       0       0

කෝකිලා රණසිංහ Thursday, 01 October 2015 12:52 PM

මේක නම් කියලා නිම කරන්න බැරි හොඳ කටයුත්තක් , ළමා දිනය වෙනුවෙන් මෙවැනි අර්ථවත් දෙයක් කිරීම ගෙන ලංකා ගුවන් සේවයට බොහෝ තුති පුදමි (අ)

:       0       0

දුමින්ද Friday, 02 October 2015 01:59 AM

වසරකට වරක්වත් මෙසේ කිරීම හොඳ දෙයකි (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 02 October 2015 02:02 AM

ඔයගොල්ලො නම් කියයි වටයක් එක්ක යන්න කියලා. වියදම කීයක්ද? (නි)

:       0       0

අෂාන් Thursday, 01 October 2015 01:23 PM

ඉතාමත් පින්වත් වැඩක්. සංවිධායක කණ්ඩායමට සහ සියලු සේවකයින්ට මගේ ප්‍රණාමය (බ)

:       0       0

නුවන් සමරකෝන් Thursday, 01 October 2015 01:29 PM

මේ පැටවූ ටික පොඩි රවුමක් අරගෙන ගියා නම් හරිම අගෙයි. (නි)

:       0       0

රුචිර Thursday, 01 October 2015 01:34 PM

ඉතාම හොඳ වැඩක් (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 01 October 2015 01:49 PM

ආදර්ශවත් වැඩපිළිවෙලක්. අගය කළ යුතුමයි. (අ)

:       0       0

සමන් Thursday, 01 October 2015 02:01 PM

විනාඩි 10 කවත් ගුවන් ගමනක් ගෙන ගියා නම් ඉතා වටිනවා. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Thursday, 01 October 2015 02:21 PM

අගය කළ යුතුමයි.සංවිධායක කණ්ඩායමට සහ සියලු සේවකයින්ට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 01 October 2015 02:34 PM

ආනේ මත්තලට එක්ක යන්න තිබුනා නේ. (බ)

:       0       0

පුෂ්ප Thursday, 01 October 2015 02:48 PM

උතුම් ක්‍රියාවක්. අනේ රවුමක් එක්ක ගියා නම් පොඩ්ඩෝ ටික කොච්චර සතුටු වෙයිද? (නි)

:       0       0

වසන්ජය Thursday, 01 October 2015 03:08 PM

ගුවන් ගමනක අත්දැකීම දරු දැරියන්ට ලබාදුන්නා නම් ඔවුන් සතුටු වෙනු ඇත (නි)

:       0       0

වජිරපාල Thursday, 01 October 2015 03:52 PM

හරිම වටිනා දෙයක් මේ දරුවන්ට ලබාදීලා තියෙන්නේ (නි)

:       0       0

චන්දි Friday, 02 October 2015 05:51 AM

හරිම වැදගත් දෙයක් ළමයි ටික පුදුම සතුටකින් ඉන්නේ. මටත් සතුටක් දැනුනේ දරුවන්ගේ හිනා මුහුණු දැක්ක නිසා උද උදේ පාන්දරම (බ)

:       0       0

පතිරණ Thursday, 01 October 2015 03:53 PM

ගෞරවනීය ජාතික අභිමානය ජාත්‍යන්තරයට ගෙනයන ගෞරවනීය මිනිසුන්ට අපේ උත්තමාචාරය! (නි)

:       0       0

යසරත්න Thursday, 01 October 2015 03:56 PM

සුන්දර ළමා ලෝකය මොනතරම් සුන්දරද? පිවිතුරුද? (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 02 October 2015 06:30 AM

හොඳම දේ දරුවන්ට. උතුම් ක්‍රියාවක්. ඈත ගම්බද දිළිඳු දරුවන්ට දුක හිතේවිද මන්දා? (ස)

:       0       0

අකලංක Thursday, 01 October 2015 03:56 PM

ඇත්තටම හොඳ වැඩක් (නි)

:       0       0

අරුණ Thursday, 01 October 2015 03:55 PM

පොඩ්ඩෝ ටික හරිම සතුටින් වගෙයි (නි)

:       0       0

අරුසියා Thursday, 01 October 2015 03:56 PM

මල් වගේ දරුවන් අපි පණමෙන් සුරකිමු (නි)

:       0       0

ඔෂාන් Thursday, 01 October 2015 03:55 PM

මේ සද්කාර්යයට දායකවුණ සැමට පින්! (නි)

:       0       0

එදිරිවීර Thursday, 01 October 2015 03:56 PM

අපිටත් හරිම සන්තෝෂයි (නි)

:       0       0

උදයානි Thursday, 01 October 2015 03:56 PM

බොහොම හොඳ වැඩක් (නි)

:       0       0

ගාමිණී මාපලගම Friday, 02 October 2015 07:37 AM

හරීම හොඳයි. අපිට සතූටූයි (නි)

:       0       0

චතුරි Thursday, 01 October 2015 03:55 PM

නියමයිනේ! මෙවන් කටයුතු තවත් කිරීමට හැකිවේවා! (නි)

:       0       0

යසස් Thursday, 01 October 2015 03:56 PM

මේ කාර්යයට අතදුන් සැමට සුබ පැතුම්! (නි)

:       0       0

තිළිණ Thursday, 01 October 2015 03:55 PM

දරුවන් සතුටින් සිටිනවා නම් මේ ලෝකයම ලස්සනයි (නි)

:       0       0

තිලක් Thursday, 01 October 2015 03:55 PM

හරිම හොඳයි (නි)

:       0       0

උදිත් Thursday, 01 October 2015 03:55 PM

දරුවන් තමයි අපේ අනාගතය (නි)

:       0       0

විජිත Thursday, 01 October 2015 03:56 PM

ගුවන් සවාරියක් එක්කගෙන ගියේ නැද්ද? (නි)

:       0       0

බුද්ධි Thursday, 01 October 2015 03:55 PM

දරු පැටවුන්ගේ සිනාව වාසනාවන්! (නි)

:       0       0

පතිරණ Thursday, 01 October 2015 03:56 PM

දෙවියනි, මේ පැටවුන්ට ආදරය,කරුණාව,ආරක්ෂාව ලබාදුන් මැනවි! (නි)

:       0       0

පාර්තිපන් Thursday, 01 October 2015 03:55 PM

දෙවියනේ මේ පැටව්ට ආදරය කරුණාව ආරක්ෂාව ලැබදෙන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1110 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 780 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 892 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1441 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 584 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 30 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14569 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 162 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 141 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site