306 c2 සිංහ දිස්ත්‍රික්කයේ 2014/15 වර්ෂයේ නව සිංහාධිපති ලෙසල මෙල්වින් ජෝන්ස් සම්මානලාභී අර්ජුන් අබේසිංහ දිව්රුම් දෙයිග කැනඩාවේ ඔන්ටාරියෝ හි දින හතරක් පුරා පැවැති 97 වන ජාත්‍යන්තර සිංහ සමාජ වාර්ෂික සමුළුවේ අවසන් දිනය අදයි.
ධනාත්මක වෙනසක් සඳහා අවැසි නව සංකල්ප සමඟ සිංහාධිපතිවරයා සෙසු සිංහාධිපතිවරුන් ද සමඟ ලබන සෙනසුරාදා (12) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණිමට නියමිතය.
කොළඹ සිට මොනරාගල දක්වා ඇති සිංහ සමාජ 86 ක සිංහ සාමාජික සාමාජිකාවන් 2000කට පමණ නායකත්වය සැපයීමට හෙතෙම සුදුසුකම් ලබා සිටී.
කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද සිංහ අර්ජුන් 2005/2006 සිංහ වර්ෂයේ දම්පේ-පිළියන්දල සිංහ සමාජයෙන් සිංහ සේවාවට එක්විය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිංහාධිපති අර්ජුන්ට තවත් සම්මානයක්