ඩ්‍රීම් ස්ටාර් ගායකයකු වන එම්.ජී.ධනුෂ්ක අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (3) වරෙන්තු නිකුත් කළේය.
බයිලා ගායක එම්.එස්.ප්‍රනාන්දුගේ ගීත ගායනා නොකරන ලෙස ඔහුට දැනටත් අධිකරණයෙන් වාරණයක් පනවා තිබේ. එම නඩුවට පෙනී සිටීම සඳහා අද උසාවි නොපැමිණීම නිසා එම වරෙන්තුව නිකුත් කැරිණි.
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා
බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ
කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිහින තරුවට තරු පෙනෙයි
මුණසිංහ Thursday, 04 August 2016 01:58 AM
අද දවසේ ගායක ගායිකාවන් බිහිවෙන්නේ නැහැ. අනුන්ගේ සින්දු කියලා සල්ලි හම්බ කරන්නේ ගායකයෝද? තමන්ගේම නිර්මාණ කරලා ජනතාව අතරට යන්න තරම් හැකියාවක් ඇති අය අද නැහැ. සංගීත ක්ෂේත්‍රයම ඉවරයි. අහගෙන ඉන්න හැකි නවීන ගී කීයක් මෙයාලා හදලා තියෙනවද? ඒවායේ අර්ථයක් තියෙනවද? 80 දශකයේ වගේ ගීත නිර්මාණය කරන්න බැරි අැයි? සංගීත විද්වතුන් මීට අවදානය යොමු කරන්න! (නි)
මිහිර Wednesday, 03 August 2016 05:51 AM
රටේ සියලුම පුරවැසියන් රටේ නීතියට යටත් වියයුතුය. (ර)
සමන් Wednesday, 03 August 2016 06:25 AM
හොස්පිට්ල් එකේද දන්නෑ අසනීප වෙලා (බ)
සුමිත්‍රා බස්නායක Wednesday, 03 August 2016 06:41 AM
නීතියට හිස නමන්න.ඔබගේ ජනප්‍රිය බව ඔබට පමණයි. (ම)
පිටබැද්දර ජයා Wednesday, 03 August 2016 12:59 PM
කොල්ලෝ ඇතුලට යන්න වුනොත් පපුව රිදෙනවා කියහන් සල්ලිත් තියෙන එකේ නවලෝකේ නවතින්න බැරියේ (බ)
ගාමිණී Wednesday, 03 August 2016 01:26 PM
අබේරත්නල වැඩි වැඩියෙන් අපේ රටට අවශ්‍ය වී ඇත. එතකොට නියම අනන්‍යතාවක් ඇති ගී ගැයීමට හැකි උදවිය පමණක් ගායකයන් වී සින්දු කීමට පමණක් හැකි උදවිය අනුන්ගේ සින්දුවක් කියාගන සතුටින් ඉඳීවි. අද අපට එදා වගේ ගායකයන් නොමැති වීමට හේතුවත් සින්දු කීමට හැකි වුන පලියට ගායකයන් වීමයි. (බ)
තාබෘෘ සිල්වා Wednesday, 03 August 2016 08:31 AM
අර ස්ටාර්ලා මේ ස්ටාර්ලා සේරම බැරි වුනේ රටේ ජනප්‍රියතාවේ හිනි පෙත්තටම නැගපු ගායකයන්ගේ ගීත වලින් බව අපි කවුරුත් දන්නා කරුණක් නමුත් සමහර ස්ටාර් කියාගන්න පිරිසක් ඉන්නවා අනුන්ගේ සින්දු තමුන්ගේ වගේ කියනවා ගීතයේ අයිතිකරුගේ නමවත් නොකිය අපි ඔය ස්ටාර්ලගෙන් ඉල්ලනේ, තමුන්ටම කියලා අනන්‍යතාවයක් හදාගෙන කරලියේ වැජඹෙන්න ඒ වටිනා ගායකයන්ගේ හඩ විනාශ නොකර (බ)
අබේරත්න Wednesday, 03 August 2016 08:57 AM
මමත් හොඳ ගායකයෙක්....ඒත් මට අනුන්ගේ ගීත පමණයි ගායනා කරන්නට පුළුවන්... ප්‍රසිද්ධ හොරෙක් වෙන්න හිතක් නැති නිසා සහ මට කියල අනන්‍යතාවයක් නැති නිසා ප්‍රසිද්ධියේ ගායනා අතහැරලා පාටියකදී විතරක් යාලුවොත් එක්ක ගී ගයලා සතුටු වෙනවා...(බ)
වසන්ජය Wednesday, 03 August 2016 10:25 PM
ප්‍රසිද්ධ වේදිකා වල අාධුනිකයෝ කොයිතරම් අනුන්ගේ ගීත ගායනය කරනවද? ධනුෂ්ක හැබෑම දක්ෂයෙක්. සමාවක් දියයුතුයි (නි)