ගංවතුරෙන් හා නාය යෑමෙන් විපතට පත්වූවනට සහන සැලසීම සඳහා ගම් පෙදෙස්වලට යෑමට මැති ඇමැතිවරුන්ට ඉඩ සලසමින් පාර්ලිමේන්තුව අද (19) 12.30ට කල් තැබිණි.
මේ අතර පසුගිය 5 වැනිදා පරිපූරක ඇස්තමේන්තුවක් සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීම සිකුරාදා (20) යළි පැවැත්වීමට කථානායක තීරණය කරයි.
එම ඡන්ද විමසීම වැරදි බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කියා සිටියහ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ සභාවේ දී කථා කිරීමටත් අඩුපාඩු පෙන්වා දීමටත් හැම මන්ත්‍රීවරයකුටම අයිතියක් ඇති බවයි. එහෙත් චණ්ඩි කථාවලට ඉඩක් නොතැබිය යුතු බවත් එවැනි චණ්ඩින් සිටීනම් ඔවුන් ඉවත් කර සභාවේ කටයුතු කරගෙන යා යුතු බවත් අගමැති කීවේය.
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ
ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සහන දෙන්න යන්න මැති ඇමැතින්ට ඉඩ
මංගල වේලාරත්න Thursday, 19 May 2016 08:24 AM
රනිල්ගේ කතාව හරි. චණ්ඩින්ට ඉඩදෙන්න එපා. ඊනියා විපක්ෂය චණ්ඩිකමින් හැසිරෙනවා වැඩිබව පේනවා. 2015 ට කලින් හැසිරීම් තවම තිබෙනවා (නි)
බෙන්තර මහේෂ් Thursday, 19 May 2016 09:12 AM
පත්තිනි බලන්න යන්න නම් ඔය නිවාඩු ඕන වුනේ නෑ. හැබැයි ගංවතුරෙන් පීඩාවට පත්වුණා අසරණ මිනිස්සුන්ව බලන්න කතානායක කියනකම්ම ඉන්න ඕනේ. බලන්නකෝ ජවිපෙ ඔය එක නිවාඩුවක්වත් නැතුව ඇවිත් ජනතාව වෙනුවෙන් හරි හරියට වැඩ කරනවා කොළඹ අවට අපි දැක්ක තැන්වල (බ)
සිසිර Thursday, 19 May 2016 10:36 AM
කව්රු හෝ කමක් නැත අපේම ජනතාවට සහන සැලසිය යුතුය. (ර)
උපාලි Thursday, 19 May 2016 10:52 AM
කඩුවෙල පැත්තේ ගං වතුරට අහුවෙලා පීඩාවට පත්වුන අය ටීවී එකෙන් කියනකොට අපිව බලන්න කිසිම මන්ත්‍රීවරයෙක් ආවේ නෑ කියල එත් මං කල්පනා කළා ඇයි කියල. බැලුවහම මේකනේ කාරණේ. (ර)
රජිත් මංජුල Thursday, 19 May 2016 12:57 PM
අපි ලංකාවේ ඉද්දි ගං වතුරට අපේ ගෙවල් නිතර යටවෙනවා එත් කවදාවත් ප්‍රාදේශීය සබා මන්ත්රිවරයෙක්වත් අපිට පාන් බාගෙකින්වත් උදව්වක් කරලා නෑ. (ර)