උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ස්ථිරසාර පියවර ගන්නැයි ඇමෙරිකාව ශ්‍රී ලංකාවට කියයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කමිටුව ජිනීවා නුවරදී ලබන සතියේ රැස්වේ. මානව හිමිකම් සම්බන්ධයෙන් ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් ශ්‍රී ලංකාවට අහිතකර යෝජනා ඉදිරිපත් කිරීමට යතියි කියමින් ශ්‍රී ලංකාව පුරා විරෝධතා සංවිධානය කර ඇති පසුබිමෙක ඇමෙරිකාව එම ඉල්ලීම කරයි. 'උගත් පාඩම් කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වැඩිදුර ක්‍රියාමාර්ගයක් ගත් බව පේන්නේ නෑ. අපි දැනුත් ශ්‍රී ලංකාවට අප අනුබල දෙන්නේ එම යෝජනා ක්‍රියාත්මක කිරීමට ස්ථිරසාර පියවර ගන්නා ලෙසයි. ඒ සමගම ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඇතිකිරීම උදෙසා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්නැයි අප අපේ හවුල් කරුවන් සමග ජිනීවා මානව හිමිකම් කමිටුවට කරුණු කියනවායැ' යි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මාර්ක් ටෝර්නර් වොෂින්ටන් නුවරදී පුවත්පත් වාර්තාකරුවන් සමග කීවේය.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'සංහිඳියාවට සවිමත් පියවර ගනු'