IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සංහිඳියාවේ එකමුතුවෙන් පෙරියපිල්ලුමලේට ආධාර

මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යුද්ධයෙන් විනාශයට පත් පෙරියපිල්ලුමලේ පවුල් 160කට වියළි ආහාර බෙදීම සංහිඳියාවේ එකමුතුව මගින් සංවිධානය කෙරිණි.

කටාර්හි සේවය කරන දෙහිවල නැදිමාලේ පුබුදු පැරකුම් සමරජීව මහතා හා මහත්මිය ඇතුළු ශ්‍රී ලාංකික හිතවත්හු රුපියල් ලක්ෂ දෙක හමාරකට වැඩි මූල්‍යමය ආධාර මේ සඳහා ලබාදුන්හ.

සංහිඳියාව එකමුතුවේ නිර්මාතෘ හා උපදේශක ටැම්පිටියේ ඤාණානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට විවිධ ආගමික නියෝජිතයෝ සහ නිලධාරීහු රැසක්ද ගම්වැසියෝද එක්වූහ.

20150523_105055 20150523_105547-(1) 20150523_105702-(1) 20150523_113451-(1)

 

 



අදහස් (0)

සංහිඳියාවේ එකමුතුවෙන් පෙරියපිල්ලුමලේට ආධාර

බමුණු Thursday, 28 May 2015 12:20 AM

ලක්ෂ දෙක හමාරක්! මේවා තමයි විකාර කියන්නේ (නදී)

:       0       0

දීෂණ Wednesday, 27 May 2015 10:47 AM

මොකක්ද මේ ? සිංහලයන්ට ආධාරත් තහනම්ද ? (අ)

:       0       0

චමල් Wednesday, 27 May 2015 11:41 AM

අම්මෝ ලක්ෂ දෙකහමාරක ආධාර. කොහෙන්ද අප්පේ ඔච්චර සල්ලි (ම)

:       0       0

ශාන්ත තිලකරත්න Thursday, 28 May 2015 05:28 AM

ඔය මිනිස්සු ගෙවන කටුක ජීවිතයට මෙම ආධාර මොන තරම් වටිනවද (ම)

:       0       0

ශාන්ත තිලකරත්න Thursday, 28 May 2015 05:40 AM

එහෙ මිනිස්සුන්ගේ දුෂ්කර ජීවිතේ ගැන හොදින් දන්නා ටැම්පිටියේ ඤාණානන්ද හිමියන් හා පුබුදු පැරකුම් සමරජීව මහතා හා මහත්මිය ඇතුළු ශ්‍රී ලාංකික මිතුරන්ට මෙම ආධාර ලබාදීම ගැන ප්‍රණාමය (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 11 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 16 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 175 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 572 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2908 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1509 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37527 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site