IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘සංහිඳියාව පාසලෙන් පටන් ගත යුතුයි‘

රටේ ජාතික සමගිය සහෝදරත්වය සංහිඳියාව ඇති කිරීම පාසල් දරුවන් හරහා කළ යුතු බවත් රටේ ජීවත්වන සියලු ජනතාවගේ සහෝදරත්වය සමගිය විශ්වාසය ඇතිකර බියෙන් සැකයෙන් තොරව ජීවත්වීමේ විශ්වාසය තහවුරු කිරීමේ පුළුල් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (24) හාලිඇල දී පැවසීය.

සහෝදරත්වයේ ක්‍රීඩා උළෙලට එක්වෙමින් ජනපති එම අදහස් පළ කළේය.



අදහස් (0)

‘සංහිඳියාව පාසලෙන් පටන් ගත යුතුයි‘

චාන්දි Monday, 25 July 2016 02:22 AM

අපි බලමු මේ කියන දේවල් වෙයිද කියලා (නි)

:       0       0

රොකී‍ Monday, 25 July 2016 02:23 AM

සංහිඳියාවට සහාය ලැබිය යුත්තේ සුළු ජාතීන්ගෙනුයි. සමහර ද්‍රවිඩ පිරිස් ශ්‍රී ලංකාවේ ජීවත් වුණත් ඔවුන් තමන්ගේ මවුබිම වශයෙන් ආවඩන්නේ තමිල්නාඩුවට. සමහර මුස්ලිම් පිරිස් සළකන්නේ ඔවුන්ගේ මවුබිම අරාබිය කියලයි. ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ වලදී වුණත් මේගෙල්ලෝ පිළිවෙලින් චියර් කරන්නේ ඉන්දියාවටයි, පකිස්තානයටයි. අපි මේ රටේ පුරවැසියන් නේද කියා කිසිම ලෙන්ගතුකමක් නැහැ. මේ රට අපේ මවුබිම කියලා සුළු ජාතීන් කවුරුත් අවංකව සිතනතුරු අපි මොනවා කළත් ජාතික සංහිඳියාවක් ඇතිකරන්න බැහැ. (නි)

:       0       0

සහන Monday, 25 July 2016 03:28 AM

රටේ තියෙන පාසල් බෞද්ධ පාසල් ක්‍රිස්තියානි පාසල්, හින්දු පාසල්, මුස්ලිම් පාසල් කියලා වර්ග කරන එක නවතන්න ඕනෑ. හැමෝටම හැම පාසලකටම යන්න පුළුවන් විදියට කටයුතු සළසන්න ඕනෑ. සංහිඳියාව ඉබේ හැදේවි. (නි)

:       0       0

තුසිත Monday, 25 July 2016 03:57 AM

සරත්,රොකී‍, උදිත්, හසන්ත, ඔයාලගේ අදහස් හරි. දෙමළ මුස්ලිම් සහෝදරයෝ විඳින සංහිඳියාව උතුරේත්, නැගෙනහිරත් පදිංචිවෙලා ඉන්න සිංහල අයටත් ලබාදෙමු. දෙමළ මුස්ලිම් පාසල් වලින්ම සංහිඳියාව පටන්ගනිමු (නි)

:       0       0

අමර Monday, 25 July 2016 03:57 AM

මේ කතාවට මමත් එකඟයි (නි)

:       0       0

අබය Monday, 25 July 2016 03:52 AM

ඔය කතාව උතුරේ පාසල් වල ළමයින්ටත් කියන්න ඕනෑ (නි)

:       0       0

තිලංක Monday, 25 July 2016 04:12 AM

ඉතින් ඔය පටන්ගත්තේ විශ්ව විද්‍යාලයෙන්ම (නි)

:       0       0

සුනිල් Monday, 25 July 2016 05:03 AM

එතකොට යාපනය විශ්ව විද්‍යාලයට එය අවශ්‍ය නැද්ද? (නි)

:       0       0

සිරි Monday, 25 July 2016 05:53 AM

ජනාධිපති තුමනි දකුණේ පාසල් වල ළමයින්ට අලුතින් සහිදියාවක් කියල දෙන්න ඕනේ නෑ.අපි පුංචි කාලේ ඉඳන් හැදුනේ වැඩුනේ ද්‍රවිඩ මුස්ලිම් ළමයි එක්ක අපි එක බත් එක අනාගෙන කාපු අය.උතුරේ ද්‍රවිඩ ළමයින්ට සිංහල ළමයි සමග එහෙම හැසිරෙන්න කියල දෙන්න ඕනේ නැතුව සංහිදියාව කියල නිකන් බයිලා කියල වැඩක් නෑ.(බ)

:       0       0

සුමන්තිරන් Monday, 25 July 2016 05:55 AM

අපි සංහිදියාව පටන් ගත්තා. යාපනය විශ්ව විද්‍යාලයෙන් (බ)

:       0       0

රත්න Monday, 25 July 2016 06:57 AM

සෑම හොඳ දෙයක්ම අපි පාසැල් වලින් පටන්ගත යුතුයි. මේ විදිහට පටන්ගත් කිසිම දෙයක් තාම වැරදිලා නැහැ. හොඳ අත්තිවාරමක් මත නිමවූ නිවසක් පහසුවෙන් කඩා නොවැටෙයි (නි)

:       0       0

සරත් Monday, 25 July 2016 12:38 AM

උතුරු පළාත් සභාවෙන් යාපනය සරසවියට සිංහල සිසුන් ගන්න එකට විරෝධය පානකොට රජය මොකක්ද ගත් පියවර? ලංකාවේ ඕනෑම විශ්ව විද්‍යාලයකට යාමට සිසුන්ට අවසර තියෙනවා. මොකද යාපනයේ ඉන්න බහුතර දෙමළ සිසුන් ඉගෙනගන්නේත් දකුණේ. මේවාට සිංහල දේශපාලකයෝ බයේ ඉන්නේ, කටක් අරින්නේ නැහැ (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 25 July 2016 12:50 AM

සංහිඳියාව, සහෝදරත්වය අපිට විතරද ඕනෑ. (නි)

:       0       0

පුබුදු Monday, 25 July 2016 01:01 AM

හරියට හරි. උතුරේ පාසල් වලට සිංහල ළමයින්ද ඇතුළත් කරමු. උතුරේ සිංහල ජනතාව පදිංචි කරමු. දැනට කොළඹ ඇතුළු අනිත් ප්‍රදේශ වල ඉන්න දෙමළ මුස්ලිම් සහෝදරයෝ විඳින සංහිඳියාව උතුරේ පදිංචිවෙන සිංහල අයටත් ලබාදෙමු. ඕක කළොත් ඔබතුම තමයි අපේ වීරයා! (නි)

:       0       0

හසන්ත Monday, 25 July 2016 01:15 AM

රජයක වගකීම වෙන්නේ හැම ජාතිවාදී වැඩකටම එකසේ ප්‍රතිචාර දැක්විමයි. එහෙම නොකළොත් වෙන්නේ ජාතිවාදී කණ්ඩායම් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එකයි. එවැනි දේවල් අතීතයේ ඕනෑතරම් වෙලා තියෙනවා. (නි)

:       0       0

උදිත් Monday, 25 July 2016 02:19 AM

සිංහල අපේ පාසල් වල අපි මුස්ලිම් දෙමළ ඔක්කොම එක්ක ඉගෙනගත්තා. ඒත් දෙමළ කට්ටියගේ තැනට යන්න තමයි අපිට බැරි. සහජීවනය එයාලට කියාදෙන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 312 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 732 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 253 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 123 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 427 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1246 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site