IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘සංහිඳියාව වෙනුවෙන් මේ ආණ්ඩුව කළ දේ ටිකයි‘

පශ්චාත් යුද සමයේ අවසානය දක්වා මහින්ද රාජපක්ෂ රජය ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් සිදුකළ වැඩ රාශිය දෙස බැලූවිට මේ රජය එයින් සියයට දශමයක්වත් ජාතික සංහිඳියාව වෙනුවෙන් සිදුකර නැතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද (6) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වූ රණවිරු උපහාර උත්සවයට සහභාගී වෙමින් රාජපක්ෂ මහතා එසේ කීවේය.

GLA_5093201666 GLA_5106201666 GLA_5114201666



අදහස් (0)

‘සංහිඳියාව වෙනුවෙන් මේ ආණ්ඩුව කළ දේ ටිකයි‘

නාත් රණසිංහ Monday, 06 June 2016 06:12 PM

සංහිඳියාව කියන එකට තව තේරුම් තියනවද දන්නේ නැහැ. (නි)

:       0       0

චතුරි Monday, 06 June 2016 06:48 PM

තවම අවුරුදු දෙකක්වත් නැහැ. පවුලේ සැවොම උසාවි ගානේ යනවා. ආණ්ඩුවට මෙපමණ මුදල් ඉතිරි කෙරුවේ කොහොමද කියන්න. (නි)

:       0       0

සාගර Tuesday, 07 June 2016 06:03 AM

ජය වේවා ...! (නි)

:       0       0

රජින්ද Tuesday, 07 June 2016 06:03 AM

විචාර බුද්ධියෙන් බැලුවොත් මේ කතාව ඇත්ත. උතුරේ පාලම්, පාරවල්, රජයේ ආයතන, පාසල්, රෝහල් මේ හැමදේම ගිය ආණ්ඩුවෙන් හැදුවා. නමුත්, මීට වසර 30කට කලින් සිටි සිංහල මිනිසුන්ව එහෙ පදිංචි කරවනකොට, පන්සල් එහෙ හදනකොට උතුරේ අයට සංහිඳියාවක් තිබුනේ නැහැ. ඔවුන් ඒවා දැක්කේ ආක්‍රමණ ලෙසයි. (නි)

:       0       0

ශාන සෞදි Monday, 06 June 2016 08:04 PM

මම දන්නේ නැති නිසා අහන්නේ මහත්තයෝ.අර විල්පත්තුව සහ කේ.පී.ට සම්බන්ද සිද්ධිත් සිදුවුණේ සංහිඳියාවටමද? (නි)

:       0       0

ශාන්තසිරි Tuesday, 07 June 2016 06:18 AM

එ්ක ඇත්ත. ඔහොම යමු (නි)

:       0       0

අනුර Monday, 06 June 2016 08:51 PM

රටට කරපු හරිය මදිද? (නි)

:       0       0

සිල්වා Tuesday, 07 June 2016 06:24 AM

සංහිඳියාව හොඳටම බලාගන්න තිබුණා මෙයාලා තුන්වෙනි පාරටත් දිනුවා නම් (නි)

:       0       0

සුනිල් Monday, 06 June 2016 09:06 PM

සර්, නැවතත් ඉක්මණින්ම ඔබගේ ඉදිරියට පැමිණීම අපි බලාපොරොත්තු වෙමු (නි)

:       0       0

වින්සන්ට් Monday, 06 June 2016 09:57 PM

නීතියක් ක්‍රියාත්මක නොමැති සමයක සංහිඳියාවක් පැවතිය නොහැකිය. එදා කවුරුත් බියෙන් සහ සැකයෙන් ජීවත්විය. සුදු වෑන් සංස්කෘතියක සංහිඳියාවක් ඇති කළ හැකි වන්නේ නැත. නීතියක් ක්‍රියාත්මක වී ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් දැනෙන්නේ නම් එය සංහිඳියාවකට පෙර ගමන් මඟකි. එදා ජනතාවට නම් එවැන්නක් දැනුනේ නැත. (නි)

:       0       0

සිල්වා Tuesday, 07 June 2016 06:33 AM

දැන් ඔය සුදු වෑන් වලින් කොමෙන්ට් දාල තියෙන අයගේ කි දෙනෙක් උස්සල තියෙනවද? ගුණමකුවෝ (බ)

:       0       0

නාමල් Monday, 06 June 2016 10:32 PM

මේ මහත්තයා හිතා ඉන්නේ අපි මැරිලා උපන්නා කියලද? සංහිඳියාව වෙනුවෙන් කරන්න අවුරුදු කීයක් තිබුනද යුද්ධය ඉවරවෙලා පසුගිය ආණ්ඩුවට. මේ ආණ්ඩුවට තවම අවුරුදු කීයද? (නි)

:       0       0

බාලසූරිය Monday, 06 June 2016 10:39 PM

අද අපේ නායකයෝ කතාව විතරයි, කිසිම වැඩක් නැහැ. පොදු විපක්ෂය බිලිගැනීම අරඹා ඇති අතර ජාතික ආරක්ෂාව බින්දුවට වැටි ඇත. ඔබ වැනි දුරදර්ශී නායකයන් නැති එකේ රටට වෙන විපත! (නි)

:       0       0

පෙරේරා Monday, 06 June 2016 11:05 PM

ජය නියතය ඔබතුමාට! (නි)

:       0       0

රෝෂණ Tuesday, 07 June 2016 12:05 AM

අපි ඔබගේ කතාවට එකඟයි (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 07 June 2016 11:18 PM

60% ක බහුතරයකට ඔබතුමා ශ්‍රී ලංකාවට කළ සේවය නොවැටහේ (නි)

:       0       0

අනිල් Tuesday, 07 June 2016 01:07 AM

අපේ වීරයා ඔබයි (නි)

:       0       0

නිලූ Tuesday, 07 June 2016 11:30 AM

සංහිදියාව කියන වචනයත් ඔය අයට ඇහුනේ මේ අලුත් ආණ්ඩුව අවාට පසුවයි. (හේ)

:       0       0

දුමින්ද Tuesday, 07 June 2016 01:57 AM

අනේ ඉතින් මෙයාලා යුද්ධය තිබුන වෙලේ ලොකු සේවවක් කළා තමා. නමුත් ඉතින් මෙතුමාත් තමන් වීරයා යැයි මානසිකත්වය ඉහළින්ම තිබුන කෙනෙක්. (නි)

:       0       0

ටෙෂාන් Tuesday, 07 June 2016 02:04 AM

එහෙම තමයි ඉතින්. හැමෝටම එක වගේ බැහැනේ (නි)

:       0       0

රාවන් Tuesday, 07 June 2016 02:23 AM

2009 යුද්ධය ඉවරකළාට 2015 වෙනකම් ජනතාවට මොනවද ලැබුනේ? (නි)

:       0       0

රොකී Tuesday, 07 June 2016 02:27 AM

සුදු වෑන් වලින් ලැබුන සංහිඳියාව එහෙමත් අපිට මතකයි (නි)

:       0       0

සඳරුවන් Tuesday, 07 June 2016 02:47 AM

ජයවේවා! ඔබතුමාගේ අගය දැන් තේරෙනවා (නි)

:       0       0

පද්මිණි Tuesday, 07 June 2016 03:19 AM

පියවි සිහියෙන්ද මේවා කියන්නේ? නැති වෙලා තිබුණු එකම දේත් සන්හිදියාවම නෙවෙයිද? (ම)

:       0       0

උපුල් ගලප්පත්ති Tuesday, 07 June 2016 07:48 AM

නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙනවා (ම)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 07 June 2016 04:18 AM

දේශපාලනික වශයෙන් කව්රු කොහොම අදහස් පල කලත්, ඔබ තුමා හැබෑ වීරයෙක්. අද වෙන දේවලුත් එක්ක, තව ඉදිරියට මොනවගේ දේවල් වලට අපි වගේ සාමාන්‍ය ජනතාවට මුහුණ දෙන්න වෙයිද කියා සැකයක් පවතිනවා. (ම)

:       0       0

සහන Tuesday, 07 June 2016 04:26 AM

ඔබ තුමාගේ සංහිදියාව තමයි අපි දැක්කේ අර අලුත්ගම සිද්දියේදී (ම)

:       0       0

නාලක Tuesday, 07 June 2016 04:34 AM

සිංහල ජාතිය ලෙහෙසියෙන් රැවටීමට හසු වී තිබෙන දියුණුව සහ ස්ථායිතාවය නැති කර ගත් ජාතියක්. බලන්න වසර කීයක් රට සන්සුන්ව තිබුණද කියල (ම)

:       0       0

රවී Monday, 06 June 2016 02:54 PM

සංහිඳියාව වෙනුවෙන් රාජපක්ෂලා තරම් වැඩ කරපු කවුරුත් නැතුව ඇති. ඒකට හොඳම නිදසුන තමයි මෙයාලා වෙනුවෙන් පෙනීසිටින විමල් සහ උදය ගම්මන්පිල. (නි)

:       0       0

ධම්ම Monday, 06 June 2016 03:01 PM

ඔබ කියන තාලේ ප්‍රායෝගික සංහිඳියාවක් අපට වැඩක් නැහැ. අපට අවශ්‍යය ජාත්‍යන්තර ප්‍රජාව කියන තාලේ සංහිඳියාවක්. (නි)

:       0       0

උපාලි Monday, 06 June 2016 03:43 PM

ඇත්ත නේන්නම්. අර මොකක්ද සේනාවේ කට්ටිය එහෙම මොනතරම් සංහිඳියාවට සහයක් දුන්නද (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 245 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 841 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 46 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1731 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6173 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1818 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 967 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 338 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site