කොලොන්නාවේ සිංහපුර දෙපාර්ශවයක් අතර ගැටුමකින් තරුණයෙකු කපා කොටා මරා තවත් අයෙකුට බරපතල තුවාල සිදුකර ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
මෙම දෙපාර්ශවය කලක සිටම ගැටුම් වලට මැදි වී ඇති බව පෙනේ යැයිද පොලීසය සඳහන් කරයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිංහපුරේ මිනීමැරුමක්
පිටබැද්දර ජයා Wednesday, 23 July 2014 06:14 AM
කවුද අප්පේ ඔය පුරවරයට සිංහපුරේ කියලා නම දැම්මේ ? (නි)
චමිල් Friday, 25 July 2014 06:13 PM
මිනී මරපු කෙනා මැරුව කියල අමතක වෙන්න කලින් අල්ලගන්න. ඔය පැත්තේ එහෙම වෙනවා. (නදී)
සජාන් Thursday, 24 July 2014 05:57 PM
හැමදාම අහන්න ලැබෙන්නේ කණගාටුදායක පුවත්මයි (නි)
ඩයස් වික්‍රමසිංහ Wednesday, 23 July 2014 09:37 AM
ඔය ගමේ දින චරියාව ඔහොමයි. අද නෙමෙයි මීට ඉස්සර ඉදන්ම (නදී)
රොෂාන් Thursday, 24 July 2014 10:48 AM
නොදන්නා දේවල් කියවන්න එපා. අපේ යාළුවා අපිට වටිනවා. (නදී)