IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සහයට විරවංශත් ඇවිත් යයි

මොරටු මහ නගර  සභාවේ මන්ත්‍රි පුරප්පාඩුවට තමා පත් කරන්නැයි මනාප ලැයිස්තුවේ අජිත් චන්ද්‍රසෝමගේ උද්ඝෝෂණයට  සහය දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (11) පැය බාගයක්  ඔහු සමඟ වාඩි වි සිටියේය.

මෙම පුරප්පාඩුව පිරවිමට සඳහා සන්ධාන මහ ලේකම් සහ මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැන්වීමෙන් පසුවය.

11140203_1733504836869460_1302245025982667600_n[1] 12957265_1733507153535895_514619569_n[1] 13007153_1733504906869453_9025444531136377297_n[1]



අදහස් (0)

සහයට විරවංශත් ඇවිත් යයි

සමන් Monday, 11 April 2016 07:18 AM

මිනිසුන්ගේ කාලය නාස්තිකරනවා . (ම)

:       0       0

ලුම්බිණි Monday, 11 April 2016 07:21 AM

බලයට තිබෙන තණ්හාව කොහොමද කියල පේනවා නේද? (ම)

:       0       0

වරුණ Monday, 11 April 2016 07:23 AM

කොහොමද කට්ටිය බොරදියේ මාළු බාන හැටි ?(අ)

:       0       0

ප්‍රසන්න Monday, 11 April 2016 06:21 PM

අනේ ඉතින් මේ අපිට ආදරේ මහජන නියෝජිතයොනේ (නි)

:       0       0

වරුණ Monday, 11 April 2016 07:26 AM

ලෙමන් පෆ් කකා උපවාස කරන හැටි කියල දෙන්න ඇවිත් ඇති(අ)

:       0       0

බණ්ඩා Monday, 11 April 2016 07:29 AM

සහායට එන්නේ මහා හොරු සෙට් එකක් නේද ?(අ)

:       0       0

දිලාන් Monday, 11 April 2016 07:31 AM

පැය බාගයකට පස්සේ ලෙමන් පෆ් ඒකක් කාලා යන්න ගියා. (අ)

:       0       0

සාලිය විරසිංහ Monday, 11 April 2016 07:13 PM

සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා! (නි)

:       0       0

සරත් Monday, 11 April 2016 07:36 AM

සටනට අපෙන් ජය පතමි (අ)

:       0       0

සමීර Monday, 11 April 2016 07:43 AM

ලෙමන් පෆ් අරගෙන ආවද?(අ)

:       0       0

ජනක Monday, 11 April 2016 07:43 AM

මඩු වලිගෙන් ගහල එලවන්න ඕනේ (ම)

:       0       0

චන්න Monday, 11 April 2016 10:03 PM

ඉඳිමින් තට්ටුවේ කට්ටිය පා කොමලේ.... කරනා මෙවැනි විගඩම් ඉල්ලලා බලේ..... මතකයි එදා උපවාසෙන් ලැබුණු ඵලේ.... ටියුෂන් දෙන්න දුවගෙන ආවද විමලේ.... (නි)

:       0       0

සාගල Monday, 11 April 2016 07:56 AM

ඒ උද්ඝෝෂණයත් ඉවරෙටම ඉවරයි (ම)

:       0       0

ශාන සෞදි Monday, 11 April 2016 08:18 AM

කොහොමත් මේ අය ලගින්නේ එකම අළු ගොඩේ තමයි (අ)

:       0       0

පෙරේරා Monday, 11 April 2016 08:47 AM

සමහරුන්ට දැන් පිදුරුගහත් ඇති එල්ලෙන්න!! (හේ)

:       0       0

ගාමිණි Monday, 11 April 2016 09:08 AM

අනුමානයක් නෑ මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ! \(හේ)

:       0       0

ගයාන් Monday, 11 April 2016 09:10 AM

එනකොට ලෙමන් පෆ් ගෙනාවෙ නැද්ද?(අ)

:       0       0

ඉමේශ් Tuesday, 12 April 2016 02:45 AM

එයා විරතයි අඩුවකට හිටියේ (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Tuesday, 12 April 2016 02:46 AM

විමල්ගේ ගෝලයෙක් නම් දෙවරක් හිතාබලන්න වෙයි (නි)

:       0       0

සුදේශ් Tuesday, 12 April 2016 02:52 AM

ලෙමන් පෆ් පැකට් එකක් එහෙම අරගෙන යන්න ඇති (නි)

:       0       0

ලක්ෂ්මන් කුමාර Monday, 11 April 2016 10:49 AM

වාඩි වෙලා විතරක් මදියි නිදා ගන්නත් ඕන.(අ)

:       0       0

අමිරා Monday, 11 April 2016 11:39 AM

ලේමන්ෆුෆ් ගෙනත් දෙන්න ඇවිත් වගේ . මෙයා අද හෙටම ඇමති කෙනෙක් වෙනවා නේද (අ)

:       0       0

සත්‍යා Monday, 11 April 2016 01:05 PM

නගර සභා පළාත් සභා ඔක්කොම බොරු වැඩ.ඔය ඡන්ද ඕනෑම නැහැ අපේ මහජන මුදල් කනවා විතරයි (අ)

:       0       0

මලින්ද Monday, 11 April 2016 01:07 PM

ඔබ සියලු දෙනා අපිට දුන් සහයෝගයට උතුම් ආශීර්වාද .(අ)

:       0       0

සමන්ති Monday, 11 April 2016 01:21 PM

ගියවර මෙයාට පස්සේ එක්කෙනාට දෙනකොට ඔය වංසලා හිටියේ කොහෙද?(අ)

:       0       0

අරුණ Monday, 11 April 2016 01:41 PM

මෙයාට ඇමෙරිකන් කාරයෝ නම් පන බයයි. විදුලි පුටුවත් අස්ස කර ගත්තේ මෙයාගේ උපවාස නිසා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 16 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 53 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 28 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 206 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 177 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 105 ක් මරුට
2024 සැප්තැම්බර් මස 30 553 0

ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 818 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site