රන්ජන් රාමනායක ප්‍රධාන රංගනයෙන් දායක වන 'සිංහයා' සිනමා පටය අද (30දා) සිට EAP මණ්ඩලයේ සිනමා ශාලාවලදී තිරගත වීමට සියලු කටයුතු සූදානම්ය.
මෙම සිනමා පටයේදී දරුවන් රැක බලාගන්නා අනාථ නිවාසයක සේවය කරන්නෙකුගේ චරිතයකට පණ පොවන රංජන් රාමනායක, දූෂණයට වංවාවට එරෙහිව ඉදිරියට එන ආකාරය සිනමා පටයේ දිගහැරුමේදී දැකගැනීමට හැකිවේ.
නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු
අධ්‍යක්ෂණය - වී. සිවදාසන්
සම අධ්‍යක්ෂණය - කීර්ති රුවන් ලාල්සන්
නිෂ්පාදන සම්බන්ධීකරණය - සුනිල් ධර්මසිරි
සංස්කරණය - නන්දා නන්දි ජයකොඩි
කැමරාකරණය - සුජිත් නිශාන්ත (මයියා)
සංගීතය - සෝමපාල රත්නායක
පිටපත - බර්නාඩ් ජයතුංග
අංගරචනය - මනෝජ් ලක්සිරි
කලා අධ්‍යක්ෂණය - අශෝක් චාමින්ද වාස්
සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා
පරිගණක සජීවීකරණය - දර්ශන චතුරංග
කැමරා උපකරණ - රොහාන් වැලිවිට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'සිංහයා'