IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


සිංහරාජයේ පැළ ගලවා ලක්ෂ 12ක් දඩකයි.

සිංහරාජ වනාන්තරයේ උඩවැඩියා ඇතුළු පැළ ගැලැවූ රුසියා ජාතික යුවළට රත්නපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද රුපියල් එකොළොස් ලක්ෂ අනූපන්දහසක දඩ නියම විය. ඔවුනට එරෙහිව චෝදනා 34ක් විය. වනසංරක්ෂණ නිලධරයකුට බැන රාජකාරියට තර්ජනය කිරීමේ චෝදනාවට රුපියල් විසිදහසක දඩද නියම විය. කලවාන උසාවිබිමේදී ලංකාදීප වේවැල්කඳුර වාර්තාකරු එස්. පත්මබන්දුගේ කැමරාවට ගසා කඩාදැමීමේ වන්දිය ලෙස රුපියල් විසිදහසක් ගෙවන ලෙසද නියම විය.



අදහස් (0)

සිංහරාජයේ පැළ ගලවා ලක්ෂ 12ක් දඩකයි.

ජසී Friday, 23 November 2012 03:45 PM

දඩ මුදල සාධාරණයි (ස)

:       0       0

සරත් Friday, 23 November 2012 03:54 PM

අන්න හොඳයි.දැනෙන දඩුවමක් දෙන්න ඕනි (ස)

:       0       0

කැටවල Saturday, 24 November 2012 12:58 AM

දඩ මුදල හුගක් මදි. (නි)

:       0       0

සංජීව Friday, 23 November 2012 04:03 PM

කාලෙකට පස්සේ උසාවිය හොද දඩයක් ගැහුවා නේද? (නි)

:       0       0

බමුණුසිංහ Saturday, 24 November 2012 05:30 AM

සිංහරාජයේ කැළේ කපන හොරුන්ට එහෙනම් කොච්චර දඩ ගහන්න ඕනෑද? (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 24 November 2012 08:18 AM

මේක එයාලට ලොකු ගාණක් නෙමෙයි (ස)

:       0       0

අජිත් Friday, 23 November 2012 05:31 PM

අපේ උරුමයක ආරක්ෂාව අපි සලසා ගන්න ඕනේ

:       0       0

සංජී Saturday, 24 November 2012 09:41 AM

වාර්ථා කරුගේ කැමරා එක කැඩුනට 20,000 ද? හ්ම්ම්... පොඩි ඩිජිටල් කැමර් එකක් ගන්න පුළුවන් වේවි ඒ මහතාට. (ස)

:       0       0

සෑම් Friday, 23 November 2012 06:33 PM

සාධාරණ දඬුවමක් දීල තියෙනවා.... මින් අදිරියට ජාන හොරු අහුවුනොත් දඩ මුදල තවත් වැඩි කරන්න... හම සුදු වුණාට කිසිම බුරුලක් දෙන්න එපා... (ස)

:       0       0

මහින්ද Saturday, 24 November 2012 09:50 PM

එතකොට අපේ වනජීවී නිලධාරීන් රුසියන් භාෂාව දන්නවද? (නි)

:       0       0

කිර්ති Friday, 23 November 2012 07:25 PM

කරනකොට දන්නේ නැද්ද මේ කරන්නේ වරදක් බව (දී)

:       0       0

චන්දිම Friday, 23 November 2012 08:10 PM

මම හිතන විධියටනම් මේ අය ලොකු වරදක් කරල තිබුන උනත් අපිට වෙලාවේ හැටියට උපායශීලීව කටයුතු කරන්න පුලුවන්නම් හොඳයි. මොකද අපේ මුලු රටම කාල විනාශ කරන්න හදන සමහර බටහිර රටවල් හමුවේ රුසියානු ජනතාවගේ සහාය අපට ලොකු ශක්තියක් උනා. ඒක නැති කරගත්තොත් ඉදිරි කාලයේදී අපි ආයෙත් අමාරුවේ වැටෙනවා. (ස)

:       0       0

නදී Saturday, 24 November 2012 01:04 PM

බමුණු සිංහ මාත් එකඟයි ඔබේ අදහසට (ස)

:       0       0

හර්ෂණ Friday, 23 November 2012 09:05 PM

අන්න හරි. ඔය තියෙන්නේ නියම දඩුවමක්. (නි)

:       0       0

මුතු Saturday, 24 November 2012 01:37 PM

බමුණුසිංහ ඒක ඔය රැසියන් ජාතික යුවලට ඇහෙන්න කියන්න ඒපා. ඊට පස්සේ මේක ජාත්‍යන්තර ප්‍රශ්ණයක් වෙයි. (ස)

:       0       0

මධු Friday, 23 November 2012 09:15 PM

හොද දඩුවම. (නි)

:       0       0

ශාන්ත Friday, 23 November 2012 09:56 PM

ලංකාදීපය මේක ලෝකෙට කිව්වට ලක්ෂ 5 ක් වත් ලංකාදීප වාර්තාකරුට දෙන්න වටිනවා (ස)

:       0       0

යෝනුස් Friday, 23 November 2012 10:30 PM

නියමයි. ඔවුන්ගෙන් මීට පසු අනිත් අයත් පාඩම් ඉගෙන ගනීවි. (නි)

:       0       0

අචිනි Saturday, 24 November 2012 04:01 PM

ලක්ෂ 10 මදි මම කියන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 59 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 27 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


ෆොන් -චාර්ජ බන්ධනාගාරයට රැගෙන ගිය නියාමක මාට්ටු
2024 ඔක්තෝබර් මස 08 97 0

දුරකථන චාජරයක් හා ඩේටා කේබලයක් හිස්වැසුමේ සඟවාගෙන බුස්ස අධිආරක්ෂිත බනබන්ධනාගාරයට රැගෙන යමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස්


රාගමදී දුම්රියක් නවතී: මගීහු අපහසුතාවට
2024 ඔක්තෝබර් මස 08 484 0

මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රිය රාගම දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වීමෙන් දුම්රිය මගීහු දැඩි අපහසුතාවකට ලක් වූහ.


තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 175 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 1083 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39383 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25672 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1140 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 392 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site