IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


සිංහරාජ ඕකිඩ් එකතු කළ රුසියා ජෝඩුවට ඇප

සිංහරාජ වනාන්තරයෙන් ඕකීඩ් ශාක ගලවා ගමන් මල්ලේ සඟවා රැගෙන යාමට උත්සාහ කළ රුසියන් ජාතික යුවළට, එක් අයකුට  රුපියල් පනස් දහස බැගින් රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදාහරින ලෙස  රත්නපුර මහේස්ත‍්‍රාත් චානිමා විජේබන්ඩාර මහත්මිය අද නියෝග කළාය. මාර්සින් ස්ටැනිසියාව් සහ ස්මිර්ලෝවා අයිපිවා ඔවුහුය. ඔවුන්ගේ විදෙස් ගමන් බලපත‍්‍ර දෙක අධිකරණයට බාරදීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය ලබන 21 වැනි දාට නඩුව කල් තැබිණි.



අදහස් (0)

සිංහරාජ ඕකිඩ් එකතු කළ රුසියා ජෝඩුවට ඇප

සුජීව Saturday, 17 November 2012 04:13 PM

මොනවාද මේ විනාශ කාරී වැඩ

:       0       0

මුතුකුඩ Friday, 16 November 2012 11:10 PM

ආයේ නම් මේ අය ලංකාව දෙස හැරිලා බලන එකක්වත් නැහැ. (නි)

:       0       0

සෙනරත් Saturday, 17 November 2012 01:44 AM

එයාලා දන්නෙ නැතුව ඇති ඕකිඩ් රුසියාවෙ වවන්න බැහැ කියලා. ගන්න ඇත්තේ ආසාවට වෙන්න ඇති. (නි)

:       0       0

අනුර Saturday, 17 November 2012 06:45 PM

ගයිඩ්ලා කොහේද හිටියේ මේක වෙනකොට ? (නි)

:       0       0

අජිත් Saturday, 17 November 2012 07:28 AM

අධිකරණයෙන් ඔවුන්ට උපරිම දඩුවම් දුන්නොත් අපේ වන නිලධාරීන්ට එය ධෛර්යයක් වේවි. (නි)

:       0       0

නිලූ Saturday, 17 November 2012 10:15 AM

දෙන්න තිබුණෙ ජීවිතේට අමතක නොවෙන දඩුවමක් , ආයේ හොරකම් නොකරන්න (ස)

:       0       0

සෙනරත් Sunday, 18 November 2012 12:16 PM

දෙන්න එපා ඇප

:       0       0

බණ්ඩාර Saturday, 17 November 2012 10:52 AM

සිංහරාජ වනාන්නතරය සමහරුන් සහමුලින්ම වනසන්න උත්සාහ කරනවා. ඒවා ගැනත් සොයාබැලිය යුතුයි. (නි)

:       0       0

මහින්ද Saturday, 17 November 2012 11:18 AM

අපේ අය කරන හොර වැඩ වල හැටියට මේක හොරකමක්ද කියලත් හිතෙනවා (ස)

:       0       0

කීර්ති Saturday, 17 November 2012 11:32 AM

මේ අය ඇවිල්ලා තියෙන්නේ මේවා හොරකම් කරන්නම නම් දඩුවම් කළාට කමක්නැහැ. හැබැයි ඒ අය ඒවා ආසාවට ගැළෙවුවා නම් පවු. (නි)

:       0       0

අන්තෝනි Saturday, 17 November 2012 11:59 AM

දඩුවම ලොකු නැද්ද? පවුනේ. ආසාවටනේ ගළවන්න ඇත්තේ. සමහරු පාරේ හිටවලා තියෙන ලොකු ගස් පවා ගළවාගෙන යනවා. (නි)

:       0       0

ඇන්ඩි Saturday, 17 November 2012 12:14 PM

සමහර අදහස් දැක්කම තමයි තේරෙන්නේ, ආසාවට හරි පැළ ගළවන්න තහනම් කියලා කට්ටිය දන්නෙ නැහැ කියලා. අපේ කට්ටියත් දැනගන්න අවශ්‍යයි මේ පැල වලට වෙන තැන්වල හ‍දෙන්න බැහැ කියන එක. මම කීප වතාවක්ම දැකලා තියෙනවා සිංහරාජයේ තිබෙන බාදුරා ගස් ගලවාගෙන ඇවිල්ලා ගෙදර හදන්න හදන අය. ඒක ලොකු වැරැද්දක්. (නි)

:       0       0

ජිනාත් Saturday, 17 November 2012 01:10 PM

වැඩේ වෙන්නේ මෙහෙමයි.. නියමිත උෂ්ණත්වය ඇතිව වීදුරු ගෙවල් ඇතුලෙ තමයි මේවා පැල කරන්නේ.. උද්භිද විද්‍යාව දන්න අය මේවා දන්නවා.. මේ දඩුවම මදි මෙයාලාට..!(නු)

:       0       0

ලලිත්-කටාර් Saturday, 17 November 2012 01:38 PM

ඒ වුණත් සිංහරාජ අඩවියේ වටිනා ගස් කපන, මැණික් ගරන වැඩ අඩුවක් නැතුව කෙරෙනවා. (නි)

:       0       0

ඉන්දිකා Saturday, 17 November 2012 03:21 PM

ලංකාවේ නීතිය ගැන නොදැන ඔවුන් මේ දේ කළා නම්, ඔවුන්ට අවවාද කර නිදහස් කරන්න බලන්න. (නි)

:       0       0

දුමින්ද Friday, 16 November 2012 09:16 PM

ඔයා ගාණන මදි , ජාත්‍යයන්තරව බලද්දි පොඩි ගාණක් මේක (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 7 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 15 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 269 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 372 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 330 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 840 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39462 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 353 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1168 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site