(ඉන්දිකා රාමනායක)
පාස්කු දින මරාගෙන මැරෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ල කළ ජාතික හවුහිත් ජමාද් ත‍්‍රස්ත සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් ඇතුලූ එම කල්ලි සාමාජිකයන් ගේ රුපියල් කෝටි 113 ක මුදල් හා දේපළ අත්හිටුවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අධිකරණය කරුණු වාර්තා කර අධිකරණ නියෝග මත මේවා අත්හිටුවා ඇති බවද ශානි අබේසේකර මහතා කියා සිටියේය.
මේවා අතර රුපියල් කෝටි 100 ක දේපළ හා රුපියල් කෝටි 13 ක් වටිනා මුදල් හා බැංගු ගිණුම් තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පවසීය.
අත්හිටවු කෝටි 100 දේපළ අතර වාහන, නිවාස, කර්මාන්ත ශාලා, රන් භාණ්ඩ වන බවද ඒ මහතා පැවසීය.
මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකයක් 60 දෙනකු අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ ඔවුන් අතර කාන්තාවන් ද සිටින බව ඒ මහතා පැවසීය.
මොවනු පිරිස රැඳවුම් නියෝග යටතේ ර`දවාගෙන තවදුරයත් පරීක්ෂණ පවත්වමින් සිටින බවද ශානි අබේසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සහරාන්ගේ කල්ලියේ කෝටි 113ක මුදල්-දේපළ අත්හිටුවයි
Bamunuarachchi Thursday, 08 August 2019 08:19 PM
මොන අත්හිටුවීමක්ද රාජ සන්තක කරන්න...
amith Friday, 09 August 2019 12:15 AM
ඔය සල්ලිටික අායෙත් මෙයාගේ කට්ටියට බෙදලා නොදුන්නොත්, මට ඉජු ඉජු කියපල්ලාකෝ ...
Senanayake Friday, 09 August 2019 01:56 AM
කේපී ගේ වත්කම්වලට වුණු දේම නොවේවා...!!!
saman Friday, 09 August 2019 04:59 AM
ඇයි මුදල්-දේපළ අත්හිටුවන්නේ රාජසන්තක කරන්න ඕනෑ..
athura Saturday, 10 August 2019 04:32 AM
කොටින්ගේ අල්ලපු රත්තරන් වලට වුනා වගේ නොවේවා !!!
Mohammed Rizan Monday, 12 August 2019 07:22 AM
ඉන්න රජය ත්‍රස්තවාදීන් හුරතල් කරනවා. ලෝකයේ කිසිම රටක් මෙලෙස ත්‍රස්තවාදින්ට නිදහස දෙන්නේ නැහැ. මේ අයට දැඩි දඩුවම් දෙන්න ඕනි.