(නිමන්ති රණසිංහ)
කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේ දී මරාගෙන මැරුණූ බෝම්බකරු වූ ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා නැමැත්තිය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද (15) රහස් ප‍්‍රකාශයක් දුන්නාය.
මෙම තැනැත්තිය එම රහස් ප‍්‍රකාශය ලබා දෙනු ලැබුවේ කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේදී මරාගෙන මැරුණූ බෝම්බකරුවන් වූ මොහොමඩ් සහ්රාන් සහ මොහොමඩ් ඊබ‍්‍රාහිම් ඉල්හාම් අහමඩ් යන අයවලූන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද (15) පැවැත්වූ අවස්ථාවේදී ය.
මෙම මරණ පරීක්ෂණය සදහා සාක්ෂි ලබාදීම සඳහා ප‍්‍රහාරයෙන් මරාගෙන මැරුණු මොහොමඩ් සහරාන් යන අයගේ බිරිඳ වන, අංක 382/3, කැකුණගොල්ල, කැකුණගොල්ල ලිපිනැති අබ්දුල් කාදර් ෆාතිමා හාදියා, ඔවුන්ගේ දියණිය වන සිව් හැවිරිදි මොහොමඞ් සහ්රාන් රුකයියා, මරාගෙන මැරුණූ අනෙක් පුද්ගලයා වූ මොහොමඩ් ඊබ‍්‍රාහිම් ඉල්හාම් අහමඞ් නැමැත්තාගේ පියා වන යුසුෆ් මොහොමඩ් ඊබ‍්‍රහීම්, සහෝදරයන් වන මොහොමඩ් ඊබ‍්‍රහිම් ඉෆ්ලාල් අහමඩ් සහ මොහොමඩ් ඊබ‍්‍රහීම් ඉස්මයිල් අහමඩ් යන අයවලූන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(15) අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුහ.
(ඡායාරූප - ගයාන් අමරසේකර )
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සහරාන්ගේ බිරිඳගෙන් අධිකරණයට රහස් ප‍්‍රකාශයක්
ගල්කටස් Thursday, 15 August 2019 01:06 PM
තවත් රංගනයක්ද...?
NuwanThursday, 15 August 2019 01:47 PM
අපි නොදන්නා රහස්.. කියලා වැඩක් නැහැ. හැංගි හැංගි වෙස් බැඳලා එළියේ පුපුවරපු හැටි ලෝකෙම දැක්කා.. තව මොන රහස්ද? දුක අර මරුණු අහිංසකයෝ 300ත් කිසිම සාධාරණයක් වෙන්නේ නැහැ. ත්‍රස්තවාදීන් සහ උන්ගේ පවුල්වල අයට ලැබෙන දෙයක් ලැබෙයි.
ගොන්ගාලේ ගොඩබණ්ඩාThursday, 15 August 2019 02:34 PM
ආණ්ඩුවේ බලය ගිලිහෙන්නට පෙර පැහැදිලිවම මෙයා නිදොස් කොට නිදහස් කරගැනීමේ රහස...?
NishanFriday, 16 August 2019 09:48 AM
ගිය ආණ්ඩුවෙන් සහරාන්ට පඩි ගෙව්වේ කවුද කියන එක රහසින් කියන්න වෙන්න ඇති... මොකද දැන් ආයෙත් සුදු වෑන් ඇවිල්ලනේ...
chinthaka Thursday, 15 August 2019 02:11 PM
රහසක් කියනවා කියන්නේ... අල්ලසක් වද්ද?
kolam boss Thursday, 15 August 2019 02:11 PM
උසාවියේදීත් රහස් කියන්න පුළුවන්ද? මෙහෙම රහස් ප්‍රකාශ කියන්න වෙන්නේ මෝරෙක් වගේ එකෙක් ගැන තමයි. ඒ හින්දා ඒවා කිසිදාක එළියට එන්නේ නැති රහස්ම වෙනවා..
Darshi Mudunkotuwa Friday, 16 August 2019 03:27 AM
සහරන් තවම මැරිලා නැහැ පණපිටින් ඉන්නවා.තවමත් ඔහු තැන තැන්වල මිනිස් කණ්ඩායම් එකතු කරගනිමින් සංවිදානය වෙනවා.හොඳටම කල්පනා කරලා බලන්න ඉස්සරහට වෙන දේ මොකක්ද කියල.මේ කතාව ඇත්තක්.
dakune apiFriday, 16 August 2019 05:22 AM
ඔබ හරි. මේකේ නායකයා වෙන කෙනෙක් සන්නද්ධ අරගලයක් සඳහා සුදානම් වන බව මුස්ලිම් තරුණයන් කියනවා .
mukesh Friday, 16 August 2019 05:18 AM
අනිවාර්යෙන්ම අපේ මිනිස්සු දැලේ දාගන්න තමා ඔය හදන්නේ.
Indhika Friday, 16 August 2019 08:26 AM
ඇති යන්තම් බුර්කාව ඇඳගෙන ආවේ නැති එකම... කකුල් දෙකටම කලිසමක් නේද ඇඳලා ඉන්නේ...?
Rohana Friday, 16 August 2019 02:16 PM
යකෝ... සහරාන් උඹ තමා රටම අමාරුවේ දැම්මේ.. පව්කාරයා...!!!
BamunuarachchiSaturday, 17 August 2019 03:42 AM
ඇයි ඒ අහිංසකයාට ඇඟිල්ල දික්කරන්නේ එකා කලේ ආගමිකයින් කියා ඇතිදේ ක්‍රියාත්මක කිරීමයි. කොපමණ ගුරාට ඒ ආගම විශ්වාස කරනවාද කීවොත් කන්‍යාවන් 72ක් ලබාගැනීමට පළමු බෝමබයෙන්ම ස්වර්ගයට ගියා. ප්‍රශ්නය තිබෙන්නේ මෙවැනි ව්‍යවසනයක් තිබෙන බව දැනගෙන සිටි ගොබ්බරැල රටේ ආරක්ෂාවට කටයුතු නොකිරීමයි.
BamunuarachchiSaturday, 17 August 2019 03:44 AM
මෙහෙම කීම නේද වඩාත් උචිත "රනිල් නේද රටම අමාරුවේ දැම්මේ...!!!" එක ක්‍රිස්තියානි ආගමිකයින් කියනවා.
Mohammed Rizan Saturday, 17 August 2019 04:52 AM
නිදහස නම් දෙන්න එපා... හැම කෙනාටම මරණීය දණ්ඩනය දෙන්න... ඔවුන් නැති කලේ අහිංසක මුස්ලිම් ජනතාවගේ ජීවිතයි.
Arshad Saturday, 17 August 2019 06:52 AM
අපි නම් සහරාන් බෝම්බ පිපුරුවා ගත්ත කියලා විශ්වාස කරන්නේ නැහැ. මේක ඔහුන් හා රජය කරපු බොරුවක්.. ජනතාව සතුටු කරලා නැගිටීම වළක්වන්න තවකාලිකව එහෙම කලඑක හොඳයි. ඒත් දැන් ඇත්ත හෙළිකළ යුතුයි. සහරාන්ගේ බිරිඳ එ්කද හෙළිකරන රහස..?
BamunuarachchiSaturday, 17 August 2019 04:35 PM
ඔව්.. ඔව්.. Arshad දිගන හා අලුත්ගම සිද්ධිවලදී සිංහලයින් හම්බයින්ට ගැසුවා කියන එකත් බොරුවක්... එ්කත් හම්බයින් හා හම්බ ඇමැතියන් එකතුවෙලා රජයෙන් හම්බයින්ට බොරුවන්දි ලබාදීමට ගහපු හම්බ ගැටයක්...
SAMPATH BANDARA Saturday, 17 August 2019 11:14 AM
හොරෙක් නෙමේ මොකෙක් වුණත් විනාශකරන කෙනෙක් මේ පාර ගේනවා.
shan Sunday, 18 August 2019 06:38 AM
ඔක්කෝටම කලින් ගහන්න ඕනේ මොවුන්ට කඩේ යන සිංහල නීතිවේදීන්ට... මොවුන් තමයි ත්‍රස්තවාදීන් රකින්නේ...