(නිමන්ති රණසිංහ)
කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේ දී මරාගෙන මැරුණූ බෝම්බකරු වූ ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා නැමැත්තිය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද (15) රහස් ප‍්‍රකාශයක් දුන්නාය.
මෙම තැනැත්තිය එම රහස් ප‍්‍රකාශය ලබා දෙනු ලැබුවේ කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේදී මරාගෙන මැරුණූ බෝම්බකරුවන් වූ මොහොමඩ් සහ්රාන් සහ මොහොමඩ් ඊබ‍්‍රාහිම් ඉල්හාම් අහමඩ් යන අයවලූන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද (15) පැවැත්වූ අවස්ථාවේදී ය.
මෙම මරණ පරීක්ෂණය සදහා සාක්ෂි ලබාදීම සඳහා ප‍්‍රහාරයෙන් මරාගෙන මැරුණු මොහොමඩ් සහරාන් යන අයගේ බිරිඳ වන, අංක 382/3, කැකුණගොල්ල, කැකුණගොල්ල ලිපිනැති අබ්දුල් කාදර් ෆාතිමා හාදියා, ඔවුන්ගේ දියණිය වන සිව් හැවිරිදි මොහොමඞ් සහ්රාන් රුකයියා, මරාගෙන මැරුණූ අනෙක් පුද්ගලයා වූ මොහොමඩ් ඊබ‍්‍රාහිම් ඉල්හාම් අහමඞ් නැමැත්තාගේ පියා වන යුසුෆ් මොහොමඩ් ඊබ‍්‍රහීම්, සහෝදරයන් වන මොහොමඩ් ඊබ‍්‍රහිම් ඉෆ්ලාල් අහමඩ් සහ මොහොමඩ් ඊබ‍්‍රහීම් ඉස්මයිල් අහමඩ් යන අයවලූන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(15) අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුහ.
(ඡායාරූප - ගයාන් අමරසේකර )
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්
රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ
නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස
ඌව පළාත් සභාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ ය
දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සහරාන්ගේ බිරිඳගෙන් අධිකරණයට රහස් ප‍්‍රකාශයක්
ගල්කටස් Thursday, 15 August 2019 01:06 PM
තවත් රංගනයක්ද...?
NuwanThursday, 15 August 2019 01:47 PM
අපි නොදන්නා රහස්.. කියලා වැඩක් නැහැ. හැංගි හැංගි වෙස් බැඳලා එළියේ පුපුවරපු හැටි ලෝකෙම දැක්කා.. තව මොන රහස්ද? දුක අර මරුණු අහිංසකයෝ 300ත් කිසිම සාධාරණයක් වෙන්නේ නැහැ. ත්‍රස්තවාදීන් සහ උන්ගේ පවුල්වල අයට ලැබෙන දෙයක් ලැබෙයි.
ගොන්ගාලේ ගොඩබණ්ඩාThursday, 15 August 2019 02:34 PM
ආණ්ඩුවේ බලය ගිලිහෙන්නට පෙර පැහැදිලිවම මෙයා නිදොස් කොට නිදහස් කරගැනීමේ රහස...?
NishanFriday, 16 August 2019 09:48 AM
ගිය ආණ්ඩුවෙන් සහරාන්ට පඩි ගෙව්වේ කවුද කියන එක රහසින් කියන්න වෙන්න ඇති... මොකද දැන් ආයෙත් සුදු වෑන් ඇවිල්ලනේ...
chinthaka Thursday, 15 August 2019 02:11 PM
රහසක් කියනවා කියන්නේ... අල්ලසක් වද්ද?
kolam boss Thursday, 15 August 2019 02:11 PM
උසාවියේදීත් රහස් කියන්න පුළුවන්ද? මෙහෙම රහස් ප්‍රකාශ කියන්න වෙන්නේ මෝරෙක් වගේ එකෙක් ගැන තමයි. ඒ හින්දා ඒවා කිසිදාක එළියට එන්නේ නැති රහස්ම වෙනවා..
Darshi Mudunkotuwa Friday, 16 August 2019 03:27 AM
සහරන් තවම මැරිලා නැහැ පණපිටින් ඉන්නවා.තවමත් ඔහු තැන තැන්වල මිනිස් කණ්ඩායම් එකතු කරගනිමින් සංවිදානය වෙනවා.හොඳටම කල්පනා කරලා බලන්න ඉස්සරහට වෙන දේ මොකක්ද කියල.මේ කතාව ඇත්තක්.
dakune apiFriday, 16 August 2019 05:22 AM
ඔබ හරි. මේකේ නායකයා වෙන කෙනෙක් සන්නද්ධ අරගලයක් සඳහා සුදානම් වන බව මුස්ලිම් තරුණයන් කියනවා .
mukesh Friday, 16 August 2019 05:18 AM
අනිවාර්යෙන්ම අපේ මිනිස්සු දැලේ දාගන්න තමා ඔය හදන්නේ.
Indhika Friday, 16 August 2019 08:26 AM
ඇති යන්තම් බුර්කාව ඇඳගෙන ආවේ නැති එකම... කකුල් දෙකටම කලිසමක් නේද ඇඳලා ඉන්නේ...?
Rohana Friday, 16 August 2019 02:16 PM
යකෝ... සහරාන් උඹ තමා රටම අමාරුවේ දැම්මේ.. පව්කාරයා...!!!
BamunuarachchiSaturday, 17 August 2019 03:42 AM
ඇයි ඒ අහිංසකයාට ඇඟිල්ල දික්කරන්නේ එකා කලේ ආගමිකයින් කියා ඇතිදේ ක්‍රියාත්මක කිරීමයි. කොපමණ ගුරාට ඒ ආගම විශ්වාස කරනවාද කීවොත් කන්‍යාවන් 72ක් ලබාගැනීමට පළමු බෝමබයෙන්ම ස්වර්ගයට ගියා. ප්‍රශ්නය තිබෙන්නේ මෙවැනි ව්‍යවසනයක් තිබෙන බව දැනගෙන සිටි ගොබ්බරැල රටේ ආරක්ෂාවට කටයුතු නොකිරීමයි.
BamunuarachchiSaturday, 17 August 2019 03:44 AM
මෙහෙම කීම නේද වඩාත් උචිත "රනිල් නේද රටම අමාරුවේ දැම්මේ...!!!" එක ක්‍රිස්තියානි ආගමිකයින් කියනවා.
Mohammed Rizan Saturday, 17 August 2019 04:52 AM
නිදහස නම් දෙන්න එපා... හැම කෙනාටම මරණීය දණ්ඩනය දෙන්න... ඔවුන් නැති කලේ අහිංසක මුස්ලිම් ජනතාවගේ ජීවිතයි.
Arshad Saturday, 17 August 2019 06:52 AM
අපි නම් සහරාන් බෝම්බ පිපුරුවා ගත්ත කියලා විශ්වාස කරන්නේ නැහැ. මේක ඔහුන් හා රජය කරපු බොරුවක්.. ජනතාව සතුටු කරලා නැගිටීම වළක්වන්න තවකාලිකව එහෙම කලඑක හොඳයි. ඒත් දැන් ඇත්ත හෙළිකළ යුතුයි. සහරාන්ගේ බිරිඳ එ්කද හෙළිකරන රහස..?
BamunuarachchiSaturday, 17 August 2019 04:35 PM
ඔව්.. ඔව්.. Arshad දිගන හා අලුත්ගම සිද්ධිවලදී සිංහලයින් හම්බයින්ට ගැසුවා කියන එකත් බොරුවක්... එ්කත් හම්බයින් හා හම්බ ඇමැතියන් එකතුවෙලා රජයෙන් හම්බයින්ට බොරුවන්දි ලබාදීමට ගහපු හම්බ ගැටයක්...
SAMPATH BANDARA Saturday, 17 August 2019 11:14 AM
හොරෙක් නෙමේ මොකෙක් වුණත් විනාශකරන කෙනෙක් මේ පාර ගේනවා.
shan Sunday, 18 August 2019 06:38 AM
ඔක්කෝටම කලින් ගහන්න ඕනේ මොවුන්ට කඩේ යන සිංහල නීතිවේදීන්ට... මොවුන් තමයි ත්‍රස්තවාදීන් රකින්නේ...