IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සිංහල රාවයත් අගමැතිට එරෙහිව වීදි බසිති

හෙරොයින් කුඩු සිද්ධියක් සම්බන්ධයෙන් නම ගෑවී ඇති දිමු ජයරත්න අගමැති  ඉවත් කරන්නැයි ඉල්ලමින්   හිටපු පාරලිමේන්තු මන්ත්‍රී අක්මිමන දයාරතන හිමියන්ගේ  නායකත්වයෙන් යුතු සිංහල රාවය සංවිධානය අද විරෝධතාවයක නිරත වූහ

මෙම තත්ත්වය හේතුවෙන් අගමැති  කාර්යාලය පිහිටි   කොල්ලුපිටිය මල් පාර වසා දමා ඇත

 

 



අදහස් (0)

සිංහල රාවයත් අගමැතිට එරෙහිව වීදි බසිති

අසාද් Wednesday, 08 January 2014 12:00 PM

ඔබ සැමට ජයවේවා! (නදී)

:       0       0

සේනානායක Wednesday, 08 January 2014 12:10 PM

සිංහල රාවයට අපි සුභ පතනවා, ජයවේවා (දී)

:       0       0

නාලක Wednesday, 08 January 2014 12:13 PM

මම මේ කතාව කියන්නේ කිසිම පක්ෂ බේධයකින් තොරව, අගමැති තුමා වරදක් කරලා තියෙනවානම් වහාම ඒ සඳහා පියවරක් ගන්න ඕනේ, නැතිනම් අනාගතයට දෙන්නේ වැරදි ආදර්ශයක් (දී)

:       0       0

ඕෂධී Wednesday, 08 January 2014 12:32 PM

සිංහල රාවය මේ කරන වැඩේට නම් ජාතියක් වශයෙන් අපිත් සහයෝගය දෙන්න ඕනේ (දී)

:       0       0

සරත් ආතාවුද Wednesday, 08 January 2014 12:40 PM

වෙනරටක නම් අගමැතිවරයා ඉල්ලා අස්වෙලා (දී)

:       0       0

මංජුල අබු ඩාබි සිට Wednesday, 08 January 2014 01:05 PM

මම හිතන්නේ තමුන් වරදක් කරා හරි නොකරා හරි ඉල්ලා අස්විය යුතුයි ඒක තමා මහත්මාකම කියන්නේ. එහෙම නැතුව ඔහොම ඉන්නකොට වෙන්නේ තමන් විසින් තමන්ම සහ තමන්ට චන්දෙ දීපු ජනතාවත් හැල්ලුවට ලක් කිරීමක්. (දී)

:       0       0

කල්ප Wednesday, 08 January 2014 01:13 PM

ඉල්ලා අස් වෙන එක නොවෙයි මේ ප්‍රශ්නයට විසදුම, ඔබතුමා වරදක් කරලා නැති නම් නොබියව මුහුණ දෙන්න (දී)

:       0       0

ටානියා Wednesday, 08 January 2014 01:20 PM

අගමැති තුමනි මම කියන්නේ ඔබතුමා වහාම ඉල්ලා අස් වෙන්න මොකද මේ ප්‍රශ්නය ඉදිරියේදී තවත් උත්සන්න වෙනවා (දී)

:       0       0

ප්‍රියන්ත සිල්වා Wednesday, 08 January 2014 01:37 PM

අගමැති තුමා කළා කියන වරද ඔබ තුමා පිලි ගන්නවාද, ප්‍රසිද්ද වේදිකාවක ඒ සම්භන්දව ප්‍රකාශ කරන්න (දී)

:       0       0

නිහාල් Wednesday, 08 January 2014 01:44 PM

අගමැතිගේ ලේකම් නීතියට පිටින් රේගුවෙන් තම මිතුරාගේ භාණ්ඩ සදහා සහනයක් ඉල්ලා ලියුමක් යවා තියෙනවා, එය රජයට ලැබියයුතු ආදායමක් වංචා කිරීමක් වෙනවා. ඒ නිසා අගමැතිතුමා අවංක පුද්ගලයෙක්නම් තනතුරින් ඉල්ලා අස්වියයුතුයි. (දී)

:       0       0

චාමර Wednesday, 08 January 2014 01:47 PM

ගරු අගමැති තුමා කිසිම ගරු සරුවක් නොමැතිව කතා කිරීම අශෝබනයි (දී)

:       0       0

පෙරේරා Wednesday, 08 January 2014 01:50 PM

වෙන වැඩ නැහැනේ අපේ මිනිස්සුන්ට (දී)

:       0       0

දමයන්ත Wednesday, 08 January 2014 01:59 PM

ඒ කුඩු කන්ටේනර් එක සම්භාන්දව නිතිය ක්‍රියාත්මක වෙනවාද (දී)

:       0       0

එඩ්මන් Wednesday, 08 January 2014 01:59 PM

මෙවන් වැඩ වලින් වෙන්නේ සාමාන්‍ය ජනයා අපහසු තාවයට පත් වෙන එක විතරයි (දී)

:       0       0

ඉලුශිකා Wednesday, 08 January 2014 02:01 PM

මිනිසුනේ අගමැති තුමා ඉල්ලා අස් වීම මේ ප්‍රශ්නයට විසදුමක් නොවෙයි පරීක්ෂණයක් තියන්න ලංකාවට නීතියක් තියෙනවානේ (දී)

:       0       0

නිසංසලා. Wednesday, 08 January 2014 02:01 PM

මේ විදේශ රට වල නම් දුම්රියක් අනතුරකට ලක් උනත් අදාළ ඇමතිවරයා තම ඇමති ධුරයෙන් කියන්න කලින් මහාත්ම ගතිගුණ පිලිබිබු කරමින් ඉල්ලා අස්වෙනවා. ලංකාවේ මෙවැනි බරපතල වැරදි සිදු කරමින් තනතුරේම ඉන්නවා (දී)

:       0       0

ලක්මාල් Wednesday, 08 January 2014 02:03 PM

වැරදි කරපු අය අල්ලන්න නිතිය තියනව. කට හරි අගමැතිතුමා ගැන ප්‍රශ්නයක් තියනවනම් පොලිසියේ පැමිණිල්ලක් කරන්න ඕන (නිතිය ක්‍රියාත්මක වෙන එක ගැන ගැටළු වෙනම දෙයක්). නැත්තම් පාර්ලිමේන්තුවට දෝෂාබියෝගයක් ගෙනවානම් හරි. අපේ රටේ හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියනවා ඇයි ඒක නිහඩ? ඒකතමා මට තේරෙන හොදම ක්‍රමය. මෙහෙම පාරවල් ගානේ ස්ට්‍රයික් කරාම අසරණ මිනිස්සු මග රස්තියාදු වෙනවා. ඇත්තටම මේ අය ස්ට්‍රයික් කරන්නේ ඇයි? කාට හරි කඩේ යන්නද ? (දී)

:       0       0

විශාකා Wednesday, 08 January 2014 02:03 PM

ඉල්ලා අස්වුනා නම් ඉවරයි කියන මිනිස්සුන්ට මම මේ කියන්නේ. පරීක්ෂණයක් තියලා නිවැරදි කරු බව ඔප්පු උනොත් නැවත සිය ධුරය දෙනවද (දී)

:       0       0

දුලිප් Wednesday, 08 January 2014 02:05 PM

උද්ඝෝෂණ කිරීම මුලික මිනිස් අයිතියක් නමුත් රටකට නීතියක් තියෙනවානේ ප්‍රථමයෙන් එහි පිහිට පතා දෙවනුව උද්ඝෝෂන කරනවානම් මැනවි (දී)

:       0       0

දුශානි Wednesday, 08 January 2014 02:18 PM

රටකට නීතියක් අවශ්‍යද, (දී)

:       0       0

මිලින්ද Wednesday, 08 January 2014 02:19 PM

අගමැති වැරදිකරු නම් වහාම ඉවත් කිරීම රජයේ වගකීමක් (දී)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 08 January 2014 02:21 PM

පව් බත් පෑකට් එකට පෙලපාලි යන කාලයක් මේක (දී)

:       0       0

අනුර Wednesday, 08 January 2014 02:32 PM

දුලිප් ඔබ මොන රටේද ඉන්නේ? (නදී)

:       0       0

නිරංජලා Wednesday, 08 January 2014 02:40 PM

කුඩු ආනයනය කිරීමේ වගකීම බාරදෙන්න තවත් කන්ගැට්ටෙක් ඉදිරිපත් කරන කල් ටිකක් ඉවසන්න.(නදී)

:       0       0

කසුන් Wednesday, 08 January 2014 02:59 PM

තරා තිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා නම් මෙවැනි දේට සාමාන්‍ය මිනිසුන් හෝ සංඝයා වහන්සේලා පාරට බහින්නේ නැහැ. මේක වෙලා තියෙන්නේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන දේශපාලනීකරණය වීම නිසයි. හොදට මතක තියාගන්න ලගදි එන මැතිවරණ වලදී ජනප්‍රිය චරිත වලට වඩා අවංකව සේවය කරන මහජන නියෝජිතයෝ පත්කරගන්න.(නදී)

:       0       0

රාමා Wednesday, 08 January 2014 03:09 PM

අගමැති තුමා දැනුවත්ව හරි නොදැනුවත්ව හරි ලියුමක් දීලා තියෙනවා නේ කුඩු නිදහස් කරන්න. ඒ නිසා මහත්මයෙක් විදියට වරද පිළිගන්න ඕනා.(නදී)

:       0       0

රවීන්ද්‍ර රත්නදිප Wednesday, 08 January 2014 03:21 PM

සිංහල රාවයට අපි සුභ පතනවා ජයවේවා! (නදී)

:       0       0

ජිනේ Wednesday, 08 January 2014 03:27 PM

ලංකාවේ මිනිස්සු නිතරම කරන්නේ බහු බුත වැඩ.(නදී)

:       0       0

අජන්ත Wednesday, 08 January 2014 03:37 PM

මට නම් ඇත්තටම කියන්න ගොඩාක් දේවල් තියෙනවා, නමුත් මම මොකුත් කියන්නේ නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලොන්නරුව සියයට 65
2024 සැප්තැම්බර් මස 21 99 0

මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස 3.00 වනවිට සියයට 65 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්


මොහොත්තුවාරම් දූපතේ ඡන්දෙට හරි උනන්දුයි
2024 සැප්තැම්බර් මස 21 58 0

කල්පිටිය මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානය වෙත තම ජන්දය භාවිතා කිරීමට ජන්ද දායකයන් 21 උදෑසන සිට ධීවරය යාත්‍රා හා ට්‍රැක්ටර් මගින් පැමිනීම දැ


ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 21 372 0

පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති


ඡන්ද විමසීම සාමකාමියි
2024 සැප්තැම්බර් මස 21 76 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සමස්තයක් ලෙස බැලූ විට ඉතා සාමකාමී බව පැෆරල් සංවිධානය පවසයි.


ගම්පහ සියයට 63යි
2024 සැප්තැම්බර් මස 21 553 0

ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 63 ක් දහවල් 2.00 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම


නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 692 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14584 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 181 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site