IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සිහල රාවයේ 12ක් බාර වෙති

පසුගිය ජනවාරි අට වැනි දා කොළඹ මල් පාරේ අගමැති කාර්යාලයයට බලෙන් ඇතුළු වන්නට ගිය බව කියන 12 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසයට අද බාරවූහ.

මේ අය සිහල රාවයේ සාමාජිකයන් බවත්, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය කියයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

 



අදහස් (0)

සිහල රාවයේ 12ක් බාර වෙති

කුසුම් Friday, 24 January 2014 09:05 PM

අගමැති තුමා වරදක් කර ඇත නම් ඒ ගැන ක්‍රියාකිරීමට රටේ නීතියක් තියනවා. තවත් කණ්ඩායම් වලට නිතිය අතට අරගෙන ක්‍රියාකරන්න ඉඩ දෙන්න හොඳ නැහැ. (අ)

:       0       0

සඳරුවන් ලන්ඩන් Friday, 24 January 2014 09:46 PM

මෙන්න නියම වැඩ. උද්ගෝෂණ කළා, පොලෝසියට ඕනෙ නම් ඉදිරිපත් උනා බය නැතිව නියම සිංහ ලීලාවෙන්. සිහල රාවයට ජයවේව! (අ)

:       0       0

ලංකා Saturday, 25 January 2014 01:43 AM

මොකද එදා අගමැති කාර්යාලයයට බලෙන් ඇතුළු වන්න හදනකොට පොලිසිය හිටියේ නැතිද? නැත්නම් පොලිසියට එදා නින්ද ගිහිල්ලද ?(නදී)

:       0       0

සෑම් Friday, 24 January 2014 01:15 PM

වාසනාවට අති බහුතරයක් සිංහලයින් මේ වගේ අඥාන වැඩ කරන්නේ නැහැ.(නදී)

:       0       0

විජේසිංහ Friday, 24 January 2014 02:14 PM

නීතිය අතට ගන්ට එපා. (අ)

:       0       0

රංජිත් සිල්වා Friday, 24 January 2014 02:30 PM

රට වෙනුවෙන් පෙරට යන අපගේ වීර සේනාවට උත්තමාචාර දක්වමු. සැඟවී සිටීම වීර සිංහලුන්ට අයත් නොවන බව පෙන්වේම ඉතා අගනේය. (නදී)

:       0       0

සත්‍යයා Friday, 24 January 2014 02:43 PM

රටේ අගමැති කියන්නෙත් මේ රටේ පුරවැසියෙක්. මහජන ඡන්දයෙන් මැති සභයට තේරී පත්වූ අයෙක්. එහෙත් ජනතාවට ද්‍රෝහී වන දෙයක් ප්‍රසිධියේ කර ඇත. තුර්කියේ, ඉරානයේ හෝ ඇෆ්ඝනිස්තානයේ මෙය සිදුවුවා නම් අගමැති කියා බලන්නේ නැතුව එල්ලා මරාදමාය. (අ)

:       0       0

සෙන්තිල්නාතන් Friday, 24 January 2014 02:58 PM

මේක නම් කතාකරගෙන කරන දෙයක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 434 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 173 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 249 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 294 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 391 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


නල්ලූර් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 496 0

යාපනය දිස්ත්‍රික්කය නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ජය ස්වාධීන අපෙක්ෂක අරියනේත්‍රන් පාක්‍යශිලවන් මහතා දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site