හිස් මුදුනේ ආ අඟක් නිසා වසර 49ක්ම ගෙදරින් එළියට නොබැස සිටි වැඩිහිටියකුගේ එම අඟ බෙහෙත් ගල්වා ඉවත් කිරීමට මහරගම බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණායතනයේ වෛද්‍ය රුවනි ප‍්‍රීතිකා මෙන්ඩිස් මහත්මිය සමත්වී සිටින්නීය. රාගම ඩබ්ලිව්.ඒ. ජුලියස් (89) මහතාගේ හිසේ වූ අඟල් හතරක් දික්වූ අඟ දෙසතියක බෙහෙත් ආලේප කිරීමෙන් ගැලැවී ගිය බව වෛද්‍යවරිය කියන්නීය. එම අඟ දැන් වෛද්‍යවරිය සතුය. වයස අවුරුදු හතළිහේදී පරාලයක් වැදී හිස ගෙඩි ගැසීමෙන් පසු මේ තත්ත්වය හටගෙන ඇත. ගල්තැළුමට සොයාගත් ප‍්‍රතිකාරයකින් අඟ හැළී ගිය බවද වෛද්‍ය ජීවිතයේදී මෙවැනි ප‍්‍රතිකාරයක් කළ මුල්ම අවස්ථාව මෙය බවද වෛද්‍ය මෙන්ඩිස් මහත්මිය පවසන්නීය.
නුවරඑළිය දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 8946 කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5087 කි. සජ
මාතර දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 19712කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5088 කි. සජිත් ප
කොළම දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 20864කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5645 කි. සජිත් ප
මාතලේ දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 12186කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4243කි.
වන්නි දිස්ත්‍රික් තැපැල් ඡන්ද සජිත් ප්‍රේමදාස මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 4899කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4257කි.
මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිංහල වෙදකමෙන් මිනිස් අඟ හළයි.