IMG-LOGO

2024 දෙසැම්බර් මස 17 වන අඟහරුවාදා


සොහිල් (24/5) ශා. පීතර විදුහල අවසන් මහා තරගයට ගෙන යයි

සොහිල් සාකිල් ගේ (24/5) දක්‍ෂ පන්දු යැවීම හමුවේ මහනුවර ත‍්‍රිත්ව විදුහලට එරෙහිව සී.සී.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමුවැනි කොටසේ අවසන් පුර්ව තරගයෙන් කඩුලූ 3 ක ජයක් ලැබු බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ. ශාන්ත පීතර විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල අතර අවසන් මහා තරගය මේ මස 25 වැනිදා සී. සී. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මහනුවර ත‍්‍රිත්ව විදුහල  ඕවර 34.3 කදී 114 (ලක්‍ෂාන් ජයසිංහ 44, භාග්‍ය පලිහවඩන 17, සොහිල් සාකිල් 24/5, දුෂාන් හේමන්ත 6/2) ශාන්ත පීතර විදුහල  ඕවර 33.1 කදී කඩුලූ 7 ට 115 (ජේසන් බුල්ජන්ස් 26, ජූලියන් ද සිල්වා 17, චතුරංග රාජපක්‍ෂ නොදැවී 22, දිනුක් වික‍්‍රමනායක 17/2, අම්රිත් ශ්‍රීමාන් 26/2)



අදහස් (0)

සොහිල් (24/5) ශා. පීතර විදුහල අවසන් මහා තරගයට ගෙන යයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ජනපතිවරුන්ගේ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවතට
2024 දෙසැම්බර් මස 17 21 0

ලබන සතියේ සිට හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාව හැර සියලු ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේද


මුනුබුරා බේරාගන්න ගිය සීයාට විදුලි සැර වැදිලා
2024 දෙසැම්බර් මස 17 480 0

විදුලි රැහැනක පැටැලි සිටි සිය 17 හැවිරිදි බුණුබුරා ඉන් මුදවා ගැනිමට ගිය 74 හැවිරිදි සීයා විදුලි සැර වැදිමෙන් ඊයේ (16)මියගොස් ඇති බව කැබිතිගොල්ලෑව මුලස්ථාන


අලුත් කතානායකගෙන් ප්‍රකාශයක්
2024 දෙසැම්බර් මස 17 1482 0

කිසිදු භේදයකින් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශී පාර්ලිමේන්තුවක් බවට පත්කිරීම සඳහා සැමගේ සහාය ඉල්ලන බව කතානායක ජගත් වික්


යළි විශ්වාස භංගවලට මුල පුරන්න නොලැබේවා
2024 දෙසැම්බර් මස 17 1378 0

මේ පාර්ලිමේන්තු කාලය තුළදී යළි විශ්වාස භංග ගෙන ඒමට නොලැබේවා යැයි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාට සුබ පතමින් පැවසීය


නව කතානායකට පක්ෂ විපක්ෂ සුබ පැතුම්
2024 දෙසැම්බර් මස 17 661 0

නව කතා නායකවරයා ජනතාව ප්‍රාර්ථනා කරන ශිෂ්ඨ සම්පන්න පාර්ලිමේන්තුව බිහි කිරීමට කැපවනු ඇතැයි විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසු


නව කථානායක ජගත් වික්‍රමරත්න
2024 දෙසැම්බර් මස 17 1982 0

නව කතානායක ධුරය සඳහා ජගත් වික්‍රමරත්න මහතා මහතා පත්විය.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 227 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 221 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 107 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site