IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සිහිවටන වනයක් දීඝවාපීයේ

මෙරට ප්‍රථම වරට අම්පාර දිස්ත්‍රික්කයේ සිහිවටන වන වගා වනෝද්‍යස්ථනයෙන් අද (18) අද ඇරුඹිණි.

සිය ජිවිතයේ මතක සටහන් ලෙස මිය ගිය ඥාතින්, මිත්‍රයන් හා සහෘදයන් සමරා මෙහි පැළ රෝපණය කැර පුවරුද සවි කැරේ.

අම්පාර දිසාපති නීල් ද අලවිස් මහතා හා දිසා වන නිලධාරී ඒ.ආර්.එන්.මුණසිංහ මහතා මේ වැඩ පිළිවෙල ඇරැඹූහ. අම්පාර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.විවිධ වර්ගයේ පැල පන්සියක් පමන ප්‍රමාණයක් මෙම අවස්ථාවේදි සිටුවිමට සුදානම් කර තිබුණි.

2 3 4



අදහස් (0)

සිහිවටන වනයක් දීඝවාපීයේ

රොෂාන් Tuesday, 18 November 2014 01:29 PM

ජයවේවා ශ්‍රී ලංකා. එකතුවෙලා තව තව පැල ඉන්දමු. (ර)

:       0       0

අසෝකා Tuesday, 18 November 2014 02:41 PM

ඉතාමත් හොද වැඩක්; ඉහලින්ම අගය කරමි. ඔබ සැමට සදා සතුට ලැබේව! (අ)

:       0       0

අසෝකා Tuesday, 18 November 2014 02:41 PM

ඉතාමත් හොද වැඩක්; ඉහලින්ම අගය කරමි. ඔබ සැමට සදා සතුට ලැබේවා!. (අ)

:       0       0

අසෝකා Tuesday, 18 November 2014 02:41 PM

ඉතාමත් හොද වැඩක්; ඉහලින්ම අගය කරමි. ඔබ සැමට සදා සතුට ලැබේවා!. (අ)

:       0       0

අසෝකා Tuesday, 18 November 2014 02:42 PM

ඉතාමත් හොද වැඩක්; ඉහලින්ම අගය කරමි. ඔබ සැමට සදා සතුට ලැබේවා!. (අ)

:       0       0

රංග Wednesday, 19 November 2014 03:24 AM

ඉතාමත් හොඳ වැඩක් (නි)

:       0       0

නිමල් Tuesday, 18 November 2014 09:29 AM

වැදගත් පුවතක් (නි)

:       0       0

සිරී Tuesday, 18 November 2014 09:51 AM

ඉතාම කාලෝචිත වැදගත් ක්‍රියාවක්. බෝඩ් එකේ කිසිම දේශපාලඥයෙකුගේ නමක් සඳහන් නොවීම ගැනත් සතුටුයි.(හේ)

:       0       0

ජයකොඩි කැනඩාව Tuesday, 18 November 2014 07:34 PM

මම උපන්නේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගමක.මගේ ගමේ යම් අයෙක් මියගිය පසු භූමදානය කරන අවස්ථාවේ සිරුරේ පය පාමුල හොඳින් මේරූ පොල් ගෙඩියක් හිටවනවා.අවුරුදු දෙකක් විතර යනකොට පොල් පැළයක් මතු වෙනවා.ඔය කරන වන වගාව අපේ පුරාණ කාලේ සිට කරගෙන ආ දෙයක්. ඉතාම හොඳ දෙයක් (නි)

:       0       0

නුවන් Tuesday, 18 November 2014 10:50 AM

ඉතාම වටිනා සද්ක්‍රියාවක්, මුළු ලංකාවේම මේ වැඩේ කරන්න ඕන. (ර)

:       0       0

කොස්වත්ත Tuesday, 18 November 2014 11:43 AM

ප්‍රශන්සනීයයි.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 31 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 348 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 824 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 296 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 753 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2127 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38488 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 907 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site