IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


සිහිසුන්ව කොස් ගසේ සිටි තරුණයාගේ දිවි බේරාගනී

 
(පාලිත ආරියවංශ)

බදුල්ල, තෙල්බැද්ද වත්ත ප්‍රදේශයේ  අඩි 45 ක් පමණ උසැති කොස්ගසකට නැඟ සිහිසුන්ව සිටි තරුණයෙක්  දැඩි පරිශ්‍රමයකින් යුතුව පැය 2ක මෙහෙයුමකින් පසු පහළට ගැනීමේ පුවතක් අද (25) බදුල්ලෙන් වාර්තා විය.

ගසින් බැස්සවූ තරුණයා අනතුරුව සුවසැරිය ගිලන් රියකින් බදුල්ල මහරෝහලට යැවූ බව බදුල්ල පොලිසිය  පැවසීය .

27 හැවිරිදි මෙම තරුණයා කොස් ගසක  අතු කපමින්  සිටියදී වාරුනැතිව වැනෙන අයුරු දුටු කීපදෙනෙක් ගසට නැග කඹයකින් ඔහු ගසට තබා බැඳ පොලිසියට දැනුම් දී තිබේ .

පොලිසිය තරුණයා බිමට ගැනීම සදහා ආයතන කීපයකට කතා කර සහාය ඉල්ලා සිටියත්  පළක්  නොවූ තැන අසල්වැසි තරුණයන් ගසට නංවා කඹයක ආධාරයෙන් සිහිසුන්ව සිටි තරුණයා  පහතට ගෙන දිවි ගලවාගෙන  තිබේ .
 



අදහස් (4)

සිහිසුන්ව කොස් ගසේ සිටි තරුණයාගේ දිවි බේරාගනී

janabala asamagi Friday, 25 December 2020 11:21 AM

ගහ කැපුවා නම් මිනිහාව මිනිත්තුවෙන් බිමට ගන්න තිබුණානේ.... පැය ගණන් බලන් ඉන්නේ මොකටද?

:       25       4

gonaSaturday, 26 December 2020 11:19 PM

හැම දේම විහිලුවට අරන් ගොන් කම ප්‍රදර්ශනය කරන්න එපා !

:       0       4

Raveendra Friday, 25 December 2020 11:39 AM

"පොලිසිය තරුණයා බිමට ගැනීම සදහා ආයතන කීපයකට කතා කර සහාය ඉල්ලා සිටියත්" යන විස්තරයෙන් මෙම පුවතට කිසිදු ඵලක් තිබේද යන්න ගැටළුවක්..., මක්නිසාදයත් එම ආයතන කුමක්දවත් මහජනතාවට දැනගනුමට නොහැකි වීමය. සමහරවිට මෙවන් අවස්ථාවකට උදව් ලබාදීමට කිසිසේත්ම නොහැකි ආයතනවලින් පොලිසිය සහය ඉල්ලුවේද? අදාළ රජයේ හෝ පුද්ගලික ආයතන (මෙවන් හදිසි අවස්ථාවකට උදව් ලබා ගැනුමට හැකි) එසේ නිසි ප්‍රතිචාරයක් නොදැක්වුයේ නත්තල්දවසේ සියල්ලෝම නිවාඩු බැවින් හා "අද වැනි දිනක කිසිදු හදිසි අනතුරක් නොවෙනා බව සක්සුදක්සේ ඔවුන් දන්නා" නිසා විය හැක. කෙසේ වෙතත් මෙම තරුණයාගේ ජීවිතය බෙරගනුමට සබභාගි වූ සැමට යහපතක්ම වේවා... එලෙසම කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ ආයතනවල ප්‍රධානීගේ සියලුම ඒ ආදරණිය මෑණිවරුන්ව අප ඉතාමත්ම හැගුම්බරව ආදරයෙන් මතක් කිරීමටත් කැමැත්තෙමු.

:       2       48

janabala asamagi Saturday, 26 December 2020 04:21 AM

මෙම තරුණයාගේ ජීවිතය බේරාගැනුමට සහභාගි වූ සැමට යහපතක්ම වේවා...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 709 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3652 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4660 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 12222 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4339 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 573 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 270 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1705 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site