IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සිංහ කණුව ළඟ කැනහිලි වැඩක්

අනුරාධපුර සිංහ කණුව අසළ 69 හැවිරිදි යාචක කතක කෙළෙසා මරා දැමූ බව කියන තිදෙනෙක් අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

හමුදාවෙන් පළා ගිය පුද්ගලයකු ද, කුළී වැඩ කරන්නකු ද, රබන් ගසන්නකු ද මත් පැන් බී ඇය කෙළසා ගෙල මිරිකා මරන්නට ඇතැයි පොලීසිය පවසයි.

හමුදාවේ ද පුතකු සිටින ඇය රත්ගම පදිංචිකාරියකි.

ඇගේ බැංකුපොතේ රුපියල් 39,000ක් ද, ඇය ළඟ රුපියල් 6200ක් ද, තුබූ බවත් පොලීසිය පවසයි.

 



අදහස් (0)

සිංහ කණුව ළඟ කැනහිලි වැඩක්

රණතුංග Friday, 15 March 2013 07:42 AM

තාවකාලිකව හරි එල්ලුම්ගස ක්‍රියාත්මක කරන්න.න්‍යායවාදීව මෙම ප්‍රශ්න වලට විසදුම් සෙවිය නොහැක. අපරාධ කරන සුළු පිරිසක් නිසා රටම පහත් කරන්න එපා. මෙවාට වීරුධ වැඩි පිරිස අයත් පහත් මිනිස්සුද.මෙහි ලියන අයද සමග අපේ රටේ වැඩි පිරිසක් උතුම් මිනිසුන් තමයි.(නු)

:       0       0

ප්‍රසන්න. Thursday, 14 March 2013 04:20 PM

‍අපේ රටේ කාන්තා හිංසනය වැඩි වෙලා.. මේ පුවත් ලෝකෙම දකිනවා.. (නු)

:       0       0

රණා Friday, 15 March 2013 08:54 AM

මේවාට වැඩි වඩා පහත් අපරාධ ස්ත්‍රී හිංසන,ළමා අපචාර සුද්දන් 1880 වල අපේ රටේ කළා. එතකොට සුද්දන්ගේ රටත් පහත් කියන්න බැරි ඇයි? (නි)

:       0       0

ඩෑම් Thursday, 14 March 2013 05:19 PM

අනේ මෙහෙමත් මිනිස්සු..!(නු)

:       0       0

චින්තක Friday, 15 March 2013 10:30 AM

ඔවුන්ට ප්‍රසිද්ධියේ මරණ දඩුවම දියයුතුයි. (නි)

:       0       0

නන්දලාල් Thursday, 14 March 2013 06:11 PM

මිනිස්කමට නිගා දෙන නින්දිත වැඩක්.. සමහර අම්මලා වයසට යනකොට හිතුවක්කාර වෙනවා.. මේ අම්මත් එහෙම වෙන්න ඇති.. වයසට යද්දි අඹු දරුවන් ළග පිනක් දහමක් කරගෙන ඉන්න පුළුවං කම තියෙද්දි වෙන වෙන දේවල් කිරීමට යාමෙන් නැති ප්‍රශ්ණ ඇති වෙනවා.!(නු)

:       0       0

තිලක් ඩුබායි Thursday, 14 March 2013 06:37 PM

දකුණුඅප්‍රිකාවෙ වයසක කාන්තාවක් අවුරුදු අටක ලමයෙක් සමග විවාහවීම ගැන අදහස් දාපු අය මේකට මොකද දන්නේ නැහැ කියන්නේ..!(නු)

:       0       0

තිලක් ඩුබායි Thursday, 14 March 2013 06:43 PM

කාන්තාවකට තනියම නම් පාරෙ බැහැලා යන්න බැරිවෙයි ඉදිරියට..!(නු)

:       0       0

ෆ්‍රීඩා Thursday, 14 March 2013 11:23 AM

මේ අයට ෂරියා නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද ? (ස)

:       0       0

තිලක් Thursday, 14 March 2013 06:39 PM

ලංකාවේ දැන් ඉතුරුවෙලා තියෙන ගණිකා මඩම් ටිකයි, සම්බාහන ආයතන ටිකයි වහන එකේ ආනිසංස තමයි මේ. (නි)

:       0       0

ශාන්ති Thursday, 14 March 2013 11:28 AM

හරියට හරි ෆීඩා ශර්යා නීතිය ඕන මේ වගේ දේවල් වලටයි.. මරණ දඩුවම නැවත පටන්ගත යුතුයි..!(නු)

:       0       0

ෆයරෑම්ස් Thursday, 14 March 2013 11:31 AM

වගකිවයුත්තන්ගේ දෑස්වලට යොමුවේවා .. ඉක්මන් විසදුමක් ලබා දීමට කටයුතු කරන්න..!(නු)

:       0       0

බොතේජු Thursday, 14 March 2013 11:43 AM

මේවාට ක්‍රියාත්මක වෙන අය කෝ..!(නු)

:       0       0

සම්පත් Friday, 15 March 2013 11:16 AM

මෙවැනි ‍අපරාධ වලට කරන්න පුලුවන් එකම වැඩේ එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කිරීම පමණයි. (නි)

:       0       0

රොහාන් Thursday, 14 March 2013 11:52 AM

ෂික් විතරක් මෙහෙමත් මිනිස්සු (ස)

:       0       0

රොහාන් Thursday, 14 March 2013 12:15 PM

තරුණ කාන්තාවන් ගැන තව මොන කතාද ?(ස)

:       0       0

ජයවීර Friday, 15 March 2013 11:57 AM

මේ වගේ අය ටික ටික වද දීලයි මැරෙන්න අරින්න ඕනෑ. (නි)

:       0       0

ෂරීෆ් Thursday, 14 March 2013 08:18 PM

දැන් තේරෙනවද ෂරියා නීතියේ වටිනාකම (අ)

:       0       0

හේමසාර හිමි Thursday, 14 March 2013 12:43 PM

ජනපතිතුමනි, දැන් ලංකාවේ මිනීමැරුම් වැඩියි. එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්නේ නැද්ද .? (ස)

:       0       0

කමල් Thursday, 14 March 2013 10:07 PM

අපේ රටේ තියෙන නීතිය හොදට ක්‍රියාත්මක වෙනවා නම් ඒ ඇති. (නි)

:       0       0

එසෑම් Thursday, 14 March 2013 01:04 PM

රත්ගම කාන්තාවක් නම් පුතා කරන්න ඕන ඒවා කරාවි...!(නු)

:       0       0

චන්ද්‍රකුමාර Thursday, 14 March 2013 01:12 PM

ඇයි මේ වගේ දෙයක් සිදුකරේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ හිදිනා අනුරපුරේ (ස)

:       0       0

අමිල Thursday, 14 March 2013 01:35 PM

චික් විතරක් මෙහෙමත් තිරිසන්නු (ස)

:       0       0

ලකී Thursday, 14 March 2013 01:48 PM

මේවැනි අපරාද දැං කීයක් නම් සිදුවුණාද? මේවා වැලැක්වීමට බලධාරීන් පියවර ගන්නේ නැත්තේ ඇයි.!(නු)

:       0       0

නිත්‍යා Thursday, 14 March 2013 01:55 PM

වයසක කාන්තාවන්ටත් හිරිහැර කරන මේ මිනිස්සු ඇත්තෙන්ම තිරිසනුන්ටත් වඩා පහත් (ස)

:       0       0

පිටිගල Friday, 15 March 2013 12:03 AM

මෙවන් අය‍ගේ අවයවයන් කපා දැමීමට නීති සකස්විය යුතුයි. (නි)

:       0       0

මරික්කාර් Thursday, 14 March 2013 02:05 PM

මෙවැනි අපචාර වැඩිවන්නේ ඇයි කියා සොයා බලන්න.!(නු)

:       0       0

පිටිගල Friday, 15 March 2013 02:03 PM

වගකිවයුත්තන් නිදිද? (නි)

:       0       0

L.ගුණවර්ධන Friday, 15 March 2013 12:08 AM

දැන් මනුෂ්‍ය ගුණධර්ම නැති මිනිස්සු හුගක් වැඩිවෙලා (නි)

:       0       0

දුමින්ද Thursday, 14 March 2013 02:18 PM

පුතෙකුත් ඉඳලා, බැංකු පොත් වල සල්ලිත් තිබිලා සිඟමනේ ගිහිල්ලා මැරුම්කාලා , පව් අනේ (ස)

:       0       0

එසෑම් Thursday, 14 March 2013 02:14 PM

මරණ දඩුවම ක්‍රියාත්මක කළානම් මෙවැනි අපරාධ බොහොමයක් වලක්වා ගන්න තිබුණා..!(නු)

:       0       0

කණ්ෂ්ක Thursday, 14 March 2013 02:37 PM

අපේ ආගමික නායකයන් එයාලගේ රාජකාරිය හරියට කලානම් මෙහෙම වෙන්නේ නැහැ (ස)

:       0       0

රීටා Thursday, 14 March 2013 03:17 PM

මේක අවාසනාවන්ත දෙයක් වුණත් බලන්න මේ කාන්තාව හිඟාකාල තියෙන්නේ බොරුවටනේ. (ස)

:       0       0

ජානක.. Thursday, 14 March 2013 03:13 PM

මේ තරම් පහත් තත්ත්වයකට රට පත් වෙලාත් සමහර අය කියනවා සුළු තරකයකගේ වැඩ නිසා රට පහත් කරන්න එපා කියලා.. (නු)

:       0       0

සෂි Thursday, 14 March 2013 03:14 PM

මේ සියල්ල හැමදාම මෙහෙම වෙද්දි අපි "උතුම් " ජාතිය යයි වංසේ කබල්ගාමු (ස)

:       0       0

සේන Thursday, 14 March 2013 03:20 PM

අර ජාති ආගම් ගැන පුරාජේරුගහන අයගේ කටේ පිට්ටු හිරවෙලාද ?(ස)

:       0       0

ඩයස් Friday, 15 March 2013 04:42 AM

ලංකාවට එල්ලුම්ගස ක්‍රියාත්මක කරන්න. ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විදින අයත් වහළවල් උඩට නැගලා ඉල්ලන්නේ ඒකම නම්,හිරකරුවන්ම ඒ වැඩේට අත්සන් කරයි. ඇමරිකාවත් මරණ දඩුවම ක්‍රියාත්මක කරනවා නම්, ඇයි අපි විතරක් නැත්තේ. අපරාධ වැඩිවීමට හේතුවත් ඒකයි. න්‍යායවාදීව මෙම ප්‍රශ්න වලට විසදුම් සෙවිය නොහැක. අප කවුරුත් මානව හිතවාදීව කටයුතු කළ යුතුය.ස්ත්‍රී හිංසනය,ළමා අපචාර අනාගතයේදී මෙලෙසින් අසන්න දකින්න නොලැබේවායි ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

ලසන්ත Thursday, 14 March 2013 03:16 PM

මේ තරම් පහත් තත්ව්යකට රට පත්වීමට කුමක්ද හේතුව. වග කිවයුත්තන් කෝ..? (නු)

:       0       0

වරුණ Thursday, 14 March 2013 03:24 PM

මෙසහෙම දෙයක් කරන්න මේ මිනිසුන්ගේ හිත් මොනතරම් දරුණු වෙන්න ඕනද? (නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 57 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 37 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 195 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 445 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1002 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1199 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site