IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සිහි නැතිකර ඥාති දුව කෙළෙසයි

දහසය හැවිරිදි තරුණියක සිහිනැති කර කෙළෙසූ පුද්ගලයකුට නැගෙනහිර පූර්වගාමී පළාත්බද මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා වසර 15 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවමක් නියම කළේය.

වරදකරුට රුපියල් 5000 ක දඩයක්ද නියමවූ අතර එය නොගෙවන්නේ නම් පැමිණිලිකාරියට රුපියල් ලක්ෂ දෙකක වන්දි ගෙවන ලෙස හා එය නොගෙවන්නේ නම් අවුරුදු දෙකක සිර දඬුවමක්ද නියම විය.

ඉඟිනියාගල පදිංචිකරුවකුට මෙසේ සිර දඬුවම් නියම විය. තරුණියගේ මව විදේශගතව සිට ඇති අතර ඇගේ ලොකු අම්මාගේ සැමියා වන මොහු ඇය පාඩම් කිරීමට එහි ගිය අවස්ථාවේ අතවරය සිදු කර ඇතැයි නඩුවේදී කියැවිණි.

 



අදහස් (0)

සිහි නැතිකර ඥාති දුව කෙළෙසයි

කුමාරි Wednesday, 03 December 2014 12:05 PM

හිර ගෙදරදී ලැබෙවා කියලා පතන දඩුවම මේකේ ලියන්න බැහැ. (ර)

:       0       0

ඩොනල්ඩ් Thursday, 04 December 2014 12:28 AM

කරන කලට පව් මිහිරිය මී සේ.. (නි)

:       0       0

පිටිගල- මිලානෝ Thursday, 04 December 2014 07:34 AM

දඬුවමේ ඉතිරි කොටස හිරගෙදරදී ලැබේවා. කාත් කවුරුවත් නැති අහිංසක දැරියකට මීට වඩා කළ හැකි හානිය කුමක්ද?(හේ)

:       0       0

සෙත්මී Wednesday, 03 December 2014 08:03 AM

කණගාටුදායක සිදුවීමක්. අහන්න ලැබෙන්නෙම නරක දේවල්. (නදී)

:       0       0

කමල් Wednesday, 03 December 2014 08:04 AM

අපේ රටේ ප්‍රදාන අදායම් මාර්ගය තමයි කාන්තාවන් රට යැවීම. පාර්ලිමේන්තුවේ ඉන්න අයටවත් පිට අයටත් තේරෙන්නේ නෑ එ්කෙන් වෙන විනාසේ. මේක එයින් එකක් විතරයි. මේවා කලිනුත් උනා, ඉදිරියටත් වෙනවා (නදී)

:       0       0

රොබින් Wednesday, 03 December 2014 08:08 AM

තවමත් මෙය කවුරුවත් ආසියාවේ ආශ්චර්ය කියා හැඳින්වූවේ නැති එක ගැන පුදුමයි (නි)

:       0       0

බණ්ඩාර Thursday, 04 December 2014 01:51 AM

මගේ හිතටත් දඬුවම නම් හොඳටම මදි (නි)

:       0       0

ප්‍රින්ස් Wednesday, 03 December 2014 08:20 AM

මෙවන් මිනිසුන්ට මරණ දඬුවම දියයුතුය (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 03 December 2014 08:34 AM

අනේ මන්දා, අපේ මහජන නියෝජිතයෙක්ගේ යාළුවෙක්ද මන්දා? (නි)

:       0       0

මොහමඩ් Wednesday, 03 December 2014 03:03 PM

තිරිසනෙක් වැනි මොහුට මීට වැඩිය ලොකු දඬුවමක් ලැබුණා නම් තමයි හොඳ (නි)

:       0       0

මගලී ෆොන්සේකා Wednesday, 03 December 2014 06:10 AM

දහසය හැවිරිදි තරුණියගේ ජීවිතේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකක්ද ? අනේ මේ රටට සෞදියේ නීතිය දැම්මානම් ෂරියා නීතිය. අහිංසක කෙල්ලෙක්ට පාඩුවේ ජීවත් වෙන්න තිබුනා. (නදී

:       0       0

සපුමල් Wednesday, 03 December 2014 06:18 AM

"වරදකරුට රුපියල් 5000 ක දඩයක්ද නියමවූ අතර එය නොගෙවන්නේ නම් පැමිණිලිකාරියට රුපියල් ලක්ෂ දෙකක වන්දි ගෙවන ලෙස ". මාරයි නේද ? (නදී)

:       0       0

ජිලාන් Wednesday, 03 December 2014 09:26 AM

මේ දඬුවම මගේ හිතට නම් හොඳටම මදි. දුෂණ කරන මිනිසුන්ට නැවත කවදාවත් ඒ වගේ වැඩ නොකරන්න දඬුවම් දෙන්න පුලුවන් නම් හොඳයි (නි)

:       0       0

සුමිත් Wednesday, 03 December 2014 09:34 AM

දඩ යන්නේ ආණ්ඩුවට,වන්දි යන්නේ වින්දිතයාට. දඩ නොගෙවුවොත් හිරේ යනවා. ඊට අමතරව වන්දි නොගෙවුවොත් හිරේ දානවා (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 03 December 2014 06:24 AM

උලතියන්නයි වටින්නේ (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 03 December 2014 03:55 PM

මෙවන් අවස්ථා වලදී අගතියටපත් ළමයට සෑහෙන වන්දියක් වරද කළ අයගෙන් ලබාදිය හැකි නම් කෙතරම් අගේද? (නි)

:       0       0

සරත් පියසේන Wednesday, 03 December 2014 06:29 AM

ඔච්චර වරදක් කරලත් 5000/- අපරාදෙ තරුණ ජිවිත නිතිය සංශෝධනය කරන්න (බ)

:       0       0

සිරිමෙවන් Wednesday, 03 December 2014 04:27 PM

මේ පුරුෂයා තිරිසන් ආත්මයකවත් උපදින්න සුදුසු අයෙක් නොවේ. (නි)

:       0       0

ඇසිලින් Wednesday, 03 December 2014 10:09 AM

අඩුගණනේ නෑකමට හෝ ගරුනොකළ මේ වධකයා ජීවිතාන්තය දක්වා හිරේ යවන්න ඕනෑ කෑමවත් නොදී. (නි)

:       0       0

අමිල Wednesday, 03 December 2014 06:40 AM

මෙයාට ගහන්නේ 5000 ක දඩයක්ද ? (ර)

:       0       0

ශිරන්ති Wednesday, 03 December 2014 10:29 AM

මේ වගේ ලොකු තාත්තලාව යවන්න ඕනෑ කොළ නැති ගහේ. (නි)

:       0       0

ගුණවර්ධන Wednesday, 03 December 2014 05:54 PM

කුමාරි හරි. අනිවාර්යයෙන්ම මෙයාට හිරගෙදරදී අනෙක් දඬුවම ලැබෙයි (නි)

:       0       0

ගුණේ -ෆ්‍රාන්ස් Wednesday, 03 December 2014 06:57 AM

අමුතුම නඩු තීන්දුවක්? (නි)

:       0       0

නිෂාද් Wednesday, 03 December 2014 07:00 AM

බොහොම දුක හිතෙන සිද්ධියක්. චූදිතයා හොඳට කකා බිබී හිරගෙදර ඉඳීවි. අසරණ දැරිය ජීවිතාන්තය දක්වා දුෂ්ට සමාජයේ අයවලුන්ගේ ඇනුම් පදවලට ගොදුරු වෙවී මැරි මැරි ඉපදේවි. සමාජයේ හොඳ යහපත් අයෙක් අයගේ ඇත ගත්තොත් හොඳයි. නැතිනම් ? (ස)

:       0       0

සත්‍යපාල Wednesday, 03 December 2014 07:03 AM

මදි මදි හොඳටම මදි, අඩුම ගානේ වසර 25 ක් වත් හිරේට යැව්වා නම් තමයි වටින්නේ මේ වගේ අමනුස්සයන්ව පුළුවන් තරම් මනුෂ්‍ය සමාජයෙන් ඈත්කරලා තියන තරමට තමයි මේ සමාජය යහපත් වෙන්නේ. (ස)

:       0       0

චාන්දනී කළුපෙරුම Wednesday, 03 December 2014 06:39 PM

මට සිතෙන්නේ ගැසූ දඩය හොඳටම මදි කියලයි. අර තරුණිය කෙළෙසුන එක ගැන ජීවිත කාලයටම විඳවනවා. (නි)

:       0       0

යමුනා Wednesday, 03 December 2014 07:10 PM

මොවුන්ට රජකාලේ දඬුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

චතුර Wednesday, 03 December 2014 07:29 AM

පහල කොටස කියවන විට මටනම් ගැටළුවක් තියෙනවා. නිව්ස් එකේ අවුලක් ද, නීතියේ අවුලක් ද, නැත්නම් මට තේරෙන විදියේ අවුලක් ද දන්නෑ.... "වරදකරුට රුපියල් 5000 ක දඩයක්ද නියමවූ අතර එය නොගෙවන්නේ නම් පැමිණිලිකාරියට රුපියල් ලක්ෂ දෙකක වන්දි ගෙවන ලෙස හා එය නොගෙවන්නේ නම් අවුරුදු දෙකක සිර දඬුවමක්ද නියම විය." (ස)

:       0       0

වරුණ Wednesday, 03 December 2014 07:30 AM

තංගල්ලේ ප්‍රාදේශීය සභාපතිට දීපු කාලය මදි වගේ මේකත් එක්ක බැලුවහම. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1187 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2640 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1641 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2825 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1893 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38546 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site