IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සිහි නැති කරන හැටි හෙව්වාට සම්මාන

රෝගියා  සිහිනැති නොකර සැත්කම සිදු කරන ප්‍රදේශය හිරිවැටිමට සලස්වා  සැත්කම කළ හැකි  උපකරණයක්  ලොවට  හඳුන්වා  දුන්  වෛද්‍ය  අනුප හේරත්  මහතාට  සෞඛ්‍ය  ඇමැති රාජිත සේනාරත්න මහතා විසින්  විශේෂ උපහාර  සම්මානයක්  ප්‍රදානය කළේය.

පර්යන්ත ස්නායු  උත්තේජක ඇත. දෑත දෙපා සහ  රුධිර  වාහිනිවල සිදු කරන සැත්කම් සඳහා  මෙම උපකරණය යොදා ගත හැකිය.

මෙම උපකරණය ආධාර  කරගෙන සාර්ථක සැත්කම් සියකට  අධික සංථ්‍යාවක්  කොළඹ ජාතික රෝහල, කළුබෝවිල රෝහල මහනුවර  මහ රෝහලේ සිදු කර ඇත.

ලොව සුප්‍රසිද්ධ ජිනිවා  අන්තර්ජාතික නව නිර්මාණ හඳුන්වාදිමේ අවස්ථාවේදී  මෙම උපකරණයට  රන් පදක්කමක්  සහ ජුරියේ  විශේෂ සම්මානයක් හිමිකර  ගනිමින් ශ්‍රි ලංකාවට  කිර්තියක් අත්කර දුන්නේය.ලොව මෙවැනි  නිර්මාණයක්  බිහිකළ ප්‍රථම අවස්ථාව මෙයයි.මෙවන්  උපකරණයක්  නිර්මාණය කර  ගැනිමට  මාර්ගය පාදා දුන්  නිර්වින්දන වෛද්‍ය  විශේෂඥවරුන්  ලෙස ක්‍රියා  කරන වෛද්‍ය  සමන් කරුණාතිලක, වෛද්‍ය  ල්කෂ්මන්  කරලියද්ද මහත්වරුන් සහ වෛද්‍ය වසන්ති  පින්තු  මහත්මියට  සිය කෘතඥතාව පිරිනමයි.

වෛද්‍ය අනුප හේරත් මහතා  නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කොළඹ ජාතික රෝහලේ  පුහුණුව ලබමින්  සීටි.

උපහාර  සම්මානය පිරිනැමු  අවස්ඛාවට  සෞඛ්‍ය  සේවා  අධ්‍යක්ෂක ජෙනරාල්  වෛද්‍ය පාලිත මහීපාල , වෛද්‍ය ජයසුන්දර  බණ්ඩාර ,කොළඹ ජාතික රෝහලේ  අධ්‍යක්ෂක වෛද්‍ය  අනිල් ජාසිංහ මහාචාර්ය චන්දික විජයරත්න විද්‍යා තාක්ෂණ සහ නවෝත්පාදන සම්බන්ධිකරණ මහලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක මහාචාර්ය අජිත් අල්විස් , ලෝක සෞඛ්‍ය සංවිධානයේ  ශ්‍රි ලංකා  නේවාසික නියෝජිත වෛද්‍ය  ජේකොබ්  කුමාරයන් මහත්වරු සහභාගි  වුහ.

 



අදහස් (0)

සිහි නැති කරන හැටි හෙව්වාට සම්මාන

සරත් Monday, 08 June 2015 11:52 AM

ලොවටම සෙතක් ලංකාවට ඉමහත් කීර්තියක්. (ර)

:       0       0

රුපවතී Monday, 08 June 2015 12:19 PM

පැහැදිලි මදි බෙහෙතක් සොයාගත්තාද නැතිනමි උපකරනයක් සොයාගත්තාද.? දැනට දෂක කිහිපයක සිටම දියුනු රටවල සිහි නැති නොකර අදාල ස්ථානය හිරිවැටිමට සලස්වමින් සැත්කම් කරන වග මා මෙහි සටහන් තබන්නේ දෙවරකදිම මා විදේශයන්හිදි ශල්‍යකර්මයන්ට භාජනය වි ඇත්තේමි. (ර)

:       0       0

පිටබැද්දර ජයා Monday, 08 June 2015 07:56 AM

රටටම ආඩම්බරයක් , රෝගීන්ට සතුටු දායක පණිවිඩයක් , ඔබට අපේ සුබ පැතුම් ! (ම)

:       0       0

ඉසුරන්දි Monday, 08 June 2015 08:05 AM

අහන්නත් සතුටුයි. (බ)

:       0       0

දුමින්ද Monday, 08 June 2015 08:27 AM

පසුගිය කලේ විද්‍යා තාක්ෂනය රට වෙනස් කළා (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 08 June 2015 08:30 AM

රටට වගේම සියලුම ලක්වැසියන්ටත් ලොකු ආඩම්බරයක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 92 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 295 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1597 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1726 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 603 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1894 4

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37038 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24406 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site