IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සිංහ පාදය සුද්ධ කරන්න කොළඹින් යති

ගල් හා ගඩොල් කෑලි වලින් සීගිරි සිංහ පාදයේ කුරුටු ගෑ අකුරු ඉවත් කිරීම සඳහා සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් සීගිරියට අද පැමිණි බව එහි ප්‍රකාශකයෙක් කියයි.

අද සිට සීගිරියේ ස්ථාන කිහිපයක විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ද යොදා ඇත.

 දෙමළ අකුරු ලියූ මස්කෙළි සිසුන් තිදෙනා අවවාද කර මුදා හළ බව පොලීසිය කියයි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධරයන් මේ සිද්ධිය පොලීසියට දැනුම් දී ඇතත් පොලිසියේ පැමිණිල්ලක් කර නැති බව දැනගන්නට ඇත.

එසේ කරන්නට ඇත්තේ සිසුන් හිතාමතා එවැන්නක් නොකළාය යන පදනමේ සිට බව දැනගන්නට ඇත. එහෙත් පැය භාගයක් පමණ ඔවුන් ගල් හා ගඩොල් සොයාගෙන ලෝක උරුමයක  ඔවුන්ගේ නම් ගම් ආදිය ලියා වනසද්දී ඔවුන් සමග සිටි ගුරුවරුන් කුමක් කළේද යන්න ප්‍රශ්නයක් බව නිලධරයෝ කියති.

ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසූවේ ලංකාදීපයෙන් දුටු ගමන් තමා කම්පාවට පත් වූ බවයි. මේ ගැන විෂය භාර ඇමැතිට පෞද්ගලිකව කතා කර පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කළ බවයි.



අදහස් (0)

සිංහ පාදය සුද්ධ කරන්න කොළඹින් යති

ලහිරු Sunday, 17 March 2013 01:26 PM

ඇයි අවවාද කරලා විතරක් නැවතුනේ. මොලේ නැති මී හරක්.(නදී)

:       0       0

අමිල Sunday, 17 March 2013 01:51 PM

මේ ළමයි භාරව ගුරු වරු ගියේ නැද්ද (දී)

:       0       0

ප්‍රදීපා Sunday, 17 March 2013 01:59 PM

ගුරුවරුන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් කල යුතුයි.(නදී)

:       0       0

ලලිත්-දෝහා Sunday, 17 March 2013 02:04 PM

ඇයි සීගිරිය බාර නිලධාරීන් ඕකට යොදවා ගන්නේ නැත්තේ. ඒක විය යුතුමයි.(නදී)

:       0       0

නිමල්-ලලිතා Monday, 18 March 2013 08:41 AM

පවන් හරියට හරි. මේ සිංහල රටයි කියන්න බැරි අය ඉන්න රටක් මේ. හැබැයි අපේ ගමේ පන්සලකට මේ දේ කලානම් අතපයේ පත්තු බදින්න වෙනවා.(නදී)

:       0       0

වීරවංස Sunday, 17 March 2013 03:14 PM

මේ ළමයින්ට නම් අවවාද දීලා යවන්න එපා (දී)

:       0       0

කුමාර Sunday, 17 March 2013 03:56 PM

අනේ කොහොම හරි බේරා දෙන්න අපේ දේ (දී)

:       0       0

චන්දන Sunday, 17 March 2013 05:24 PM

ඇත්තට ගුරුවරු මොකද කලේ (දී)

:       0       0

සගත් Sunday, 17 March 2013 05:25 PM

විශේෂ පුහුණුවක් තියෙන අය යවන්න (දී)

:       0       0

ලක්මාල් Sunday, 17 March 2013 05:36 PM

කෝ මේවා පරිස්සම් කරන මිනිස්සු (දී)

:       0       0

ශාන්ති Monday, 18 March 2013 02:15 AM

එක ඉතා හොද වැඩක් (දී)

:       0       0

පවන් Sunday, 17 March 2013 07:12 PM

මේ අපරාධය සිංහල දරුවෙක් කළා නම් ප්‍රතිපලය මීට වැඩිය වෙනස් වෙන්නත් තිබුණා. (නි)

:       0       0

ශානක Sunday, 17 March 2013 01:01 PM

අපි කොහොමහරි රැක ගන්න ඕනේ මේ දේවල් (දී)

:       0       0

එම් උපරතන හිමි Sunday, 17 March 2013 01:07 PM

සිංහල රජවංශය පිළිබදව තරහක් ඇති. ගුරුවරුන්ටයි දඩුවම් කරන්න තිබුනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇසිඩ් පහරින් තුනක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 03 40 0

බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත


මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 325 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 400 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 908 3

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 305 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 583 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25454 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 347 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site