IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


සිංහ රාජා සිංහ ලීලාවෙන්

ශ්‍රී දළදා මාලිගාවේ ඇසල මහා පෙරහැරේ මංගල්‍යයයේ දෙවැනි රන්දෝලි  මහා පෙරහරේ කරඩුව ප්‍රථම වතාවට දළදා මාලිගාවේ ඇත් පංතියේ “සිංහ රාජා”  හස්තියා විසින් වැඩම  කැරවිණී. “බුරුම රාජා” හා “මියන් රාජා” දැලේ ඇත්තු වුහ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල මහා මංගල්‍යයයේ දෙවන රන්දෝලි  මහා පෙරහර  7.10 ට  යෙදුණු සුබ මොහොතින් පෙරදින (26) වීදි සංචාරය කළේය.

අද (27) 6.58 යෙදෙන සුබ මොහොතින් ශ්‍රී දළදා මාලිගාවේ ඇසල මහා පෙරහැරේ මංගල්‍යායේ තෙවන රන්දෝලි  පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතය.

vlcsnap-2015-08-26-20h28m43s32vlcsnap-2015-08-26-21h39m15s7vlcsnap-2015-08-26-21h30m11s203 vlcsnap-2015-08-26-21h31m42s92 vlcsnap-2015-08-26-21h34m09s23 vlcsnap-2015-08-26-21h36m06s162 vlcsnap-2015-08-26-21h00m42s47vlcsnap-2015-08-26-21h31m52s186



අදහස් (0)

සිංහ රාජා සිංහ ලීලාවෙන්

සමිරු සංජීව Thursday, 27 August 2015 10:09 AM

අපේ නැදුන්ගමුවෙ රාජා තාම ගියෙ නැද්ද පෙරහැරේ? (අ)

:       0       0

බණ්ඩාර Thursday, 27 August 2015 10:40 AM

සාදු සාදු සාදු!! (ම)

:       0       0

ශාන්ත පත්මබන්දු Thursday, 27 August 2015 11:10 AM

අපි පව් වලින් වැළකුනොත් දළදාව සැමදා අපේ ළඟ (බ)

:       0       0

කුමුදු කුමාර Thursday, 27 August 2015 07:48 AM

සාදු සාදු සාදු උතුම් දළදාවහන්සේට නමස්කාර වේවා (ම)

:       0       0

අමිත් Thursday, 27 August 2015 08:25 AM

සාදු සාදු සාදු (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට යවන තැන වංචා හොයන්න විගණනයට තොරතුරු දෙයි
2024 නොවැම්බර් මස 13 0 0

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගිය සමයේ සිදුවූ වංචා දූෂණ පැමිණිලි 15කට අදාලව විමර්ශනය කිරීම සඳහා අභ්‍යන්තර විගණන අංශයට තොරතුරු ලබාදුන්


ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 9 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


කොරියාවට 5000ක්
2024 නොවැම්බර් මස 13 127 0

2024 වසරේ ගතවූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 5120 දෙනකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.


හිටපු ජනපති මාධ්‍ය ලොක්කා මරණ තර්ජන කළැයි පැමිණිල්ලක්
2024 නොවැම්බර් මස 13 857 0

ජනාධිපති මාධ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා මරණීය තර්ජනය කළ බව පවසමින් එම ඒකකයේ ඡායාරූප ශිල්පියෙක් කහතුඩුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි උස


අධිනිතීඥවරියගේ නිල රියට පහරදීලා
2024 නොවැම්බර් මස 13 1186 0

රජයේ අධිනීතිඥ වරියක ගමන්ගත් නීතිපති දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයකට මිටියකින් පහරදී අලාභහානි කල ඇය ළගින් ඇසුරුකමක් පැවැත්වූ බව කියන පුද්ගලයෙකු සො


ජන්දෙ දාන්න ගමේ යන්න දුම්රිය සේවා අද සිට
2024 නොවැම්බර් මස 13 199 0

හෙට පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා යන ජනතාවගේ ගමන් පහසුවට දුම්රිය කීපයක අමතර මැදිරි එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 178 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 518 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1602 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site