IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සිංහ සභාපති දිවුරුම ජර්මනියෙදි

තුන්සිය හය ඒ1  සිංහ සමාජයේ නව  දිස්ත්‍රික් පාලක ලෙස  ශ්‍රියන්ත රාජකරුණා මහතා  තෝරාගනු ලැබ සිටී.

ඔහු කළුවාමෝදර මොරගල්ල සිංහ සමාජය නියෝජනය කරයි.

 කොළඹ ඉසිපතන විදුහලේ ආදී සිසුවකු වන ඔහු විදුහල්  මලල ක්‍රීඩා හා රග්බි කණ්ඩායමේ නායකයා විය. කළුතර  ජ්‍යෙෂ්ඨ නිතීඥ  කාමනි සමඟ  විවාහ වී සිටින ඔහු සංවිධාන රැසක නායකත්වය දරයි. 

පාසල් හා ජන ජීවිතය නගා සිටුවීමට ඔහු බොහෝ සමාජ සේවා වැඩ කර ඇත. නව පදවියේ දිවුරුම් දීම සදහා ඔහු ජර්මනියේ හැම්බර්ග් නුවරට යාමට නියමිතය. සිංහ සමාජයේ අනු හය වැනි ජාත්‍යන්තර සමුළුව එහිදී පැවැත්වේ.

 



අදහස් (0)

සිංහ සභාපති දිවුරුම ජර්මනියෙදි

මනෝ Saturday, 18 May 2013 10:09 AM

ඔය සිංහ සමාජ වැඩේ මහා බොරුවක් . කරන දෙයක් නෑ. සල්ලි තියෙන අයගේ සල්ලි හා කාලය වියදම් කරගෙන තත්වේ රැකගන්න කරන වැඩක්. දුප්පතුන්ට ඔකේ අති වැඩක් නෑ.(ස)

:       0       0

අරුණ-දෝහා Saturday, 18 May 2013 10:40 AM

ආදී ඉසිපතනයෙක්වීම ගැන ආඩම්බරයි. සුබ පැතුම්, සුබ අනගතයක් !(ස)

:       0       0

දිලිප් Saturday, 18 May 2013 09:49 PM

සිංහල සිංහයන් වෙනුවෙන් වැඩ කරන්න (නි)

:       0       0

උදය Sunday, 19 May 2013 12:46 AM

මගේ සුබපැතුම්! (නි)

:       0       0

සිංහ නීතිඤ දේශාන් හේවාවිතාන Friday, 17 May 2013 11:46 PM

ගල්කිස්ස සිංහ සමාජයේ සභාපති වන මා ඇතුළු සියලු සිංහයන්ගේ සුභ පැතුම්! (නි)

:       0       0

ධම්මික Saturday, 18 May 2013 02:29 PM

අපේ ගමෙත් තියෙනවා ඔය කියන සිංහ සමාජයක්. කරන වැඩක් නම් දන්නේ නැහැ. ඒකේ සාමාජිකයෝ ඉන්නේ ඔක්කොම ප්‍රදේශයේ ඉන්න සල්ලිකාර මුදලාලිලා සහ උසාවියේ නීතීඥ නෝනා මහත්වරු තමයි. වෙන කිසිම ජාතියක සමාජ සේවකයෙක්වත්, වෘතිකයෙක්වත් එතන නැහැ. මාසෙකට සැරයක් මෙයාලා එක සාමාජිකයෙක්ගේ ගෙදරට රැස්වෙලා හොඳට පදමට බීලා බඩවල් පිරෙන්න කාලා පුහු අටෝප දොඩවලා විසිරිලා යනවා ආපහු ඊළඟ මාසේ වෙනකම්. මම දන්නා තරමින් අඩු ගැනේ වැසිකිලි කටක්වත් දීලා නැහැ කිසිම මනුස්සයෙකුට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 26 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 242 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 420 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 498 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 301 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 169 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38188 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site