බිබිළ, බුත්තල, වැල්ලවාය හා මොනරාගල කුඹුක්කන, ඔක්කම්පිටිය ප්‍රදේශයේ හමාගිය දැඩි සුළඟකින් නිවාස 60 ට පමණ හානි සිදුව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. කලක සිට පැවති නියඟය නිමා කරමින් ඇදහැළුණු වර්ෂාවත් සමඟ මේ සුළඟ හමාගොස් තිබේ. ඉන් වගාබිම් රැසකට ද හානි සිදුව ඇත. මොනරාගල දෙකේ කණුව ආසන්නයේදී බස් රථයකට ගසක් පෙරලී ඇතැයි ද දැනගන්නට ඇතත් තුවාල කරුවන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැත.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සුළඟින් ඌවට බර හානි
සිල්වා Wednesday, 26 September 2012 12:38 PM
අනේ මන්දා මට තේරෙන්නේ නෑ මේවා කොහොම පැහැදිලි කරන්නද කියලා.(ස)
මධුෂාන් Wednesday, 26 September 2012 01:00 PM
ඊලඟට කොහෙට හුළං හමයිද දන්නේ නෑ..(ස)
රණතුංග Wednesday, 26 September 2012 02:35 AM
කරන අපරාධවල හුළං හමලා ඉතිරි උනොත් පුදුමයි.!(නු)
සිසිර Wednesday, 26 September 2012 02:31 PM
පායලා පායලා අන්තිමට වැස්ස එන්නේ වින කරන්න තමයි ? අනේ මන්දා..(ස)
වරුණ Wednesday, 26 September 2012 07:33 AM
කාට නැතත් ආපදා කලමණාකරන කමිටුවටනම් හොඳයි (ස)
අමිල කටුනායක Wednesday, 26 September 2012 07:50 AM
හැමදා නියං එකදා වැහි වළාවේ... (නි)
චන්දන Wednesday, 26 September 2012 04:14 PM
වැල්ලවායේ රන්දෙණියටත් ගොඩක් හානි සිදුවෙලා තියෙනවා නේද ? (ස)
චන්ද්‍රසිරි Wednesday, 26 September 2012 04:47 PM
සුළඟ කොහේට හරි හමන්නත් එපෑයැ (ස)
මධු Wednesday, 26 September 2012 05:10 PM
දුප්පතාටමයි හැම හෙණයක්ම පාත්වෙන්නේ. (නි)