IMG-LOGO

2024 නොවැම්බර් මස 12 වන අඟහරුවාදා


’’සුළඟ’’ ගාල්ලේ ජනපති ශිෂ්‍යත්ව කල් දමයි

(අංජුල මහික වීරරත්න)

“ජනාධිපති ශිෂ්‍යත්ව - 2024“ ගාල්ල වැඩසටහන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දමා තිබේ.

ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගෙන අද (15) දින ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබිණි .

ශිෂ්‍යත්ව වැඩසටහන පැවැත්වීම සඳහා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ ඉදිකර තිබූ කුටි ද සුළඟට හසු වී කඩාගෙන ගොස් තිබිණි.

එක්සත් ජාතික  පක්ෂ සභාපති ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබූ අතර මෑත දිනයකදී යළි එම වැඩසටහන පවත්වන බව අබේවර්ධන  මහතා සඳහන් කළේය.



අදහස් (3)

’’සුළඟ’’ ගාල්ලේ ජනපති ශිෂ්‍යත්ව කල් දමයි

Perera Monday, 15 July 2024 12:57 PM

සුළඟ කුණාටුවට ගහගෙන ගිහින්ද?

:       3       5

ජයනාත් Monday, 15 July 2024 03:30 PM

මේ ශිෂ්‍යත්ව අද ඊයේ දීපුවා නොවෙයි. කාලෙක ඉඳන් දෙනවා. මේ සැරේ ඡන්දේ වාසිය බලාගෙන උත්සවය කරනවා. මේවා වජිරගේ සල්ලි ද... ඡන්ද 1000 ලැබෙයි වැඩිම වුණොත්... අපේ බදු මුදල් වලට කරන දේ තමයි මේ...!

:       0       0

Ruwan De Silva Monday, 15 July 2024 06:56 PM

ස්වාභාවධර්මයත් රනිල්ට එරෙහි වෙලා. ස්වාභාවධර්මයටත් එපා වෙච්ච චරිතයක් නම් අපිට කොහොම එපා වෙන්න ඇද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රංශ රැකියා පෙන්වා මුදල් ගැරූ අපේක්ෂකයෙක් අල්ලයි
2024 නොවැම්බර් මස 12 293 0

ප්‍රංශයේ රැකියාවකට යවන බව පවසමින් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 5 ක් වංචා කළ බව කියන මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකවරයකු අද (12) අත්


මහ මැතිවරණයට විදෙස් නිරීක්ෂකයෝ ඇවිල්ලා
2024 නොවැම්බර් මස 12 102 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ 10 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙරටට පැමිණ සිටිති.


මිතුරාගේ උදලු පහරින් මිතුරා මරුට
2024 නොවැම්බර් මස 12 524 0

අනුරාධපුර, විජේපුර ප්‍රදේශයේ පෞද්ගලික ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් අසල නිවසක් තුළ අද (12) උදැල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනයට ලක් කර ඇති බව අනුරාධ


විදුහල්පතිගේ සමුදිමේ පාටියට කොල්ලෝ කසිප්පු ගෙනල්ලා
2024 නොවැම්බර් මස 12 815 0

ගලිගමුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් මහා විද්‍යාලයක විදුහල්පතිවරයෙක් අද( 12 ) විශ්‍රාම ගැනීම ප්‍රීතිය නිමිත්තෙන් සාදයක් පැවැත්වීමට කසිප්පු ගෙනවිත


“පුත්තලමේ ජන්ද රාජකාරි වලට නිළධාරීන් 9,229 ක්
2024 නොවැම්බර් මස 12 53 0

මහ මැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික් ජන්ද විමසිම සදහා 9,229 ක රජයේ නිළධාරින් ඇතුළු කාර්ය මණ්ඩලයක් යෙදවිමට කටයුතු යොදා ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් හා තේ


මැතිවරණයේ විපරමට විදෙස් නිරීක්ෂකයෝ 22 ක්
2024 නොවැම්බර් මස 12 90 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා රුසියාව තායිලන්තය ඇතුළු රටවල් රැසකින් විදෙස් නිරීක්ෂකයෝ 22 දෙනෙක් පැමිණ සිටිති.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 160 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 507 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1572 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site