IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සැළලිහිණි වෙළෙන්දා අල්ලයි

අධි ආරක්ෂිත පක්ෂියකු වන සැළලිහිණියන් පස් දෙනකු තී‍්‍ර රෝද රථයකින් රැගෙන ගිය කුරුළු වෙළෙන්දකු ගල්කිස්සේ දී සැකපිට අත්අඩංගුවට ගෙන  මුදාහල බව වනජීවී වැටලීම් අංශය පවසයි. මහනුවර සිට කුරුල්ලන් විසි දෙනකු සමග පැමිණෙන බවට ලැබුණු ඔත්තුවක් අනුව මෙම වැටලීම සිදුකැර තිබේ. අතර මගදී තවත් කුරුල්ලන් විකුණා ඇතැයි සැක කෙරේ.



අදහස් (0)

සැළලිහිණි වෙළෙන්දා අල්ලයි

ප්‍රසන්න Wednesday, 07 September 2011 07:19 AM

අනේ මෙහෙම වනජීවී නිලධාරීන්. අධි ආරක්ෂිත පක්ෂියෙක් අල්ලලා ඇයි මුදා හැරියේ. උසාවියට ඉදිරිපත් කරන්න නේද තිබුණේ. දේශපාලුවන්ගේ බලපෑම් ඇවිල්ලා ඇති නේද ?

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Wednesday, 07 September 2011 08:43 AM

සැළලිහිණියන් පමණක් නෙවේ හැම සතෙකුගේම නිදහස ගැන නීතියෙන් යම් ආරක්ෂාවක් තිබිය යුතුයි ඇතැම් ස්ථානවල ගිරා මයින් සහ තවත් සුරතලයටයැයි කියා ‍බොහෝ කුරුඵ විශේෂ කූඩු කරගෙන සිටීමත් වැලැක්විය යුතුයි අපේ රට නිදහස් රටක්නම් සෑම සත්වයෙකුටම ඒ නිදහස අපි ලබා දෙමු

:       0       0

නයනජිත් Wednesday, 07 September 2011 09:49 AM

‍කොළඹ මහනුවර මාර්ගය අයිනේ ස්ථාන කීපයකම ගිරවුන් අලෙවි කරනවා යක්කල කිට්ටුව පිහිටි ප්‍රසිද්ධ දේවාලයක් ළග ද ගිරවුන් සිර කර තබා අලෙවි කරනවා

:       0       0

සෙනවිරත්න Wednesday, 07 September 2011 10:05 AM

සැළලිහණියාව අතීතයේදී පවා නිවෙස් වල ඇති ‍කළා ..සන්දේශ කාව්‍යට පවා භාවිතා කළා කූඩුවක දමා සිර කිරීම වැරදී

:       0       0

රංග Wednesday, 07 September 2011 10:30 AM

සත්ව හිංසනය නතර කරනු.

:       0       0

රොහාන් Wednesday, 07 September 2011 12:44 PM

අපේ නීති මදී මෙහෙම දේවල් වලට. බෝහෝම සතුන් විනාශ වෙමින් පවතින්නේ මේ වාගේ හේතු හින්දයි මේ වාගේ සත්තු ගෙවල්වල හිර කරගෙන ඉන්න අයටත් ඳඬුවම් දිය යුතුය

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 695 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1154 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 462 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1547 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 5138 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2337 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 718 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2015 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site