මේ අයවැය ගොවීන්ට, කම්කරුවන්ට හෝ රටේ බහුතර ජනතාව වෙනුවෙන් නොව සුළු කණ්ඩායමක් වෙනුවෙන් කළ එකක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (16) ‘අයවැය කාටද‘ මැයෙන් කොටුව සේවා මුක්ත භට සංගම් ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයකදී පැවසීය.
හාල්මැස්සන් මිල අඩුකළ බව කීවද ඒ ගණනට හාල්මැස්සන් තබා මැස්සෙක්වත් ගත නොහැකි බව ජවිපෙ නායකයා කීවේය.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘සුළු කණ්ඩායමක් වෙනුවෙන් ගෙනාපු අයවැයක්‘ - අනුර කුමාර
රුවන් Thursday, 17 December 2015 02:38 AM
අනුර මහත්තයාට ජයවේවා! (නි)
ජයරත්න Wednesday, 16 December 2015 12:25 PM
බොරුවට සුදනො වෙන්න කෑගහනව. ඒ අයත් මේවට වග කියන්න ඕන. ඒගොල්ලො පත්කරගත්ත ජනාධිපති කෙනෙකුයි අගමැති කෙනෙකුයි තමයි අද රට පාලනය කරන්නෙ. දෑන් ජනතාවටද කියන්නෙ මේවට වග කියන්න කියල. (බ)
සෙබස්තියන් Wednesday, 16 December 2015 12:50 PM
මොකක් හරි අප්පබ්‍රංශයක් කියල රඟපෑමක් කරන්න මේ විප්ලවවාදී නායකයා ඕනෙම දේකට හදනවා ... මෙයා හිතන්නේ ජනතාව මෝඩයෝ කියලා ...මේවට වග කියන්න ඕනේ තමුන්නාන්සේලාත් ...(බ)
විජයබාහු Wednesday, 16 December 2015 12:53 PM
මෙය දැන් කටින්ද කතා කරන්නේ (බ)
කෝලිත Wednesday, 16 December 2015 01:16 PM
එන්ජීඕ සල්ලි අරන් කඩේ යාම සැපක්ද (බ)
වන්නක ලංකාපුත්‍ර Thursday, 17 December 2015 12:39 PM
කොහොමත් මේ කොමෙන්ට් දාන අය කියන්නේ එයාගේ මතය හෝ තමන් ගැති පක්ෂයේ මතය හෝ කුලියට ලියන ලියන්නෙක් නම් මුදලට විකුණන මතය. මේ මත කුමක් වුණත් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ පක්ෂයක් ..එයාල කියන්නේ පොදුවේ ජනතාවකට තියෙන ගැටළු ගැන මිසක් අන් දෙයක් නොවන බව තමයි කව්රුත් තේරුම් ගත යුත්තේ. (අ)
අරුණ Wednesday, 16 December 2015 03:22 PM
ජයරත්න මතක නැද්ද අනුර කුමාර කිවා මහින්දගේ කඩේ බඩු යල්පැනලා මෛත්‍රීගේ බඩු ෂුවර් නෑ. කියල එ්ක තමයි ඔවුන් අදත් කියන්නේ (බ)
ජයරත්න Thursday, 17 December 2015 04:27 AM
ඒ කඩේ බඩු යල් පෑනල කිව්වත් මේ කඩේ බඩු ශුවර් නෑ කිව්වත් ප්‍රයෝගිකව බෑලුවහම මේ රජය බලයට ගෙන ඒමට ජවිපෙ විශාල කාර්ය භාරයක් කළ බව තමයි සත්‍යය. නැත්නම් ඒ අය ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුව තිබුනා. ඉතින් මහින්ද පෑරදවීම යනු මේ ආන්ඩුව පත්කිරීම මිස වෙන කුමක්ද? (බ)
චන්දි Thursday, 17 December 2015 04:47 AM
අනේ පව්...... වෙන අය කියනකොට වැරදියි මෙයා කියන එක තමයි අපි පිළිගන්න ඕනේ.. (ම)
ශාන්තක ප්‍රනාන්දු Wednesday, 16 December 2015 05:32 PM
ජවිපෙ යනු ගිනි පත්තුකර ගිනිතියා ඒ ගින්න වැඩි වෙන්න තව තවත් පෙට්‍රල් භූමිතෙල් හලා ගින්න නිවන්න එන අය එළවා "මෙන්න ගිනිගන්නෝ ගිනිගන්නෝ" කියා රටම අවුලන පිරිසක් ලෙසයි මම දකින්නේ. (නි)
සුරංග Thursday, 17 December 2015 05:23 AM
රාජපක්ෂ කල්ලියේ රෙදි හෝදන උන් ඔබ තුමාට මඩ ගැහුවට අපි පුද්ගලිකව දන්නවා ඇත්තටම ඔබලා ගත කරන කටුක ජීවිත ගැන (බ)
යටවත්ත Wednesday, 16 December 2015 06:03 PM
ජවිපෙ විතරයි අපි ගැන කතාකරන්න ඉන්නේ (නි)
සුසන්ත Wednesday, 16 December 2015 06:53 PM
මිනිස්සු වෙනුවෙන් පෙනීසිටි පක්ෂයකට කළ අපරාධයක් ලෙසයි මම නම් දකින්නේ (නි)
එන්.ඩි හෙට්ටිආරච්චි - ලන්ඩන් Wednesday, 16 December 2015 07:52 PM
මහින්ද පැරදවීම යනු මේ ආණ්ඩුව පත්කිරීම හා සමානකර ජවිපෙට දෝෂාරෝපණය කරන්නේ මහින්දලාගේ කුණු හෝදන, ඒ අය කළ ප්‍රජාතන්ත්‍රවිරෝධී වැඩ අනුමත කළ සහ කරන දේශප්‍රේමී සළුපිලි දවටාගත් අයයි. ඒ අය පසුගිය ආණ්ඩුවට කඩේගියා වගේම නැවතත් මහින්ද ගෙන්වාගන්න දත කට මැදගෙන ඉන්න අයයි. (නි)
ලක්ෂ්මන් Wednesday, 16 December 2015 08:50 PM
මෙතුමාගේ ඇඟ පුරාම මොළේනේ ඉතින්... (නි)