IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


”සුළු මතබේද තිබුණත් රජයෙන් යන්නේ නෑ”

රජය සමග සුළු මතබේද ඇතත් ලොකු ප‍්‍රශ්න නැති නිසා රජය සමග සිටින බව මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුප් හකීම් මහතා ත‍්‍රිකුණාමලයේ දී මාධ්‍යවේදින් සමග පැවැසීය. නැගෙනහිර පළාත් සභාවේ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයට තනිවම නාම යෝජනා දිසාපති මේජර් ජනරාල් රංජිත් ද සිල්වාට බාරදුන් ඔහු කීවේ මහ ඇමැති අපේක්ෂක නම් නොකරන බවයි.



අදහස් (0)

”සුළු මතබේද තිබුණත් රජයෙන් යන්නේ නෑ”

සමන් Thursday, 19 July 2012 02:20 PM

අපි නොදන්න හකීම්..

:       0       0

වෙනුර Thursday, 19 July 2012 08:37 PM

තවත් ලාංකිකයෙක්

:       0       0

සමන් Thursday, 19 July 2012 02:43 PM

අන්තවාදයෙන් ඡන්ද දිනන්න හදන අයද ??

:       0       0

අලිබබා Thursday, 19 July 2012 02:56 PM

නොයන තැනට වැඩේ සෙට් කරහම කොහොම යන්නද අනේ....

:       0       0

ජගත් Thursday, 19 July 2012 03:28 PM

ලොකු මතභේද තිබුණත් යන්නේ නෑ....

:       0       0

prasidant Thursday, 19 July 2012 03:14 PM

ඔබ එන්න.............ඔබ ඇවිත් ඉන්න එන්න‍

:       0       0

සේනානායක Thursday, 19 July 2012 11:47 PM

කොහේ කියල යන්නද ?ඔන්න ඔහේ ඉන්නේ නැතිව .

:       0       0

සේනානායක Thursday, 19 July 2012 11:49 PM

මහා ලොකුවට තිබුනත් එන්න වෙනවා .යන එනමන් නැහැනේ ,

:       0       0

චන්දදායකයා Friday, 20 July 2012 12:44 AM

ලැබිල තියෙන දේවල් රැක ගන්න එපායැ??????

:       0       0

මධු Thursday, 19 July 2012 04:42 PM

කොටි වලිග අල්ලගත්ත වගේ තමයි...!

:       0       0

මානෙල් Thursday, 19 July 2012 04:42 PM

කොහොමත් මෙයා යන්නෙ නැහැ තමයි අපි දන්නවා.. සුළු නෙමේ මහා ප්‍රශ්ණ තිබ්බත්...

:       0       0

සැලි Friday, 20 July 2012 01:28 PM

කොහේ කියලා යන්නද? (නි)

:       0       0

හීන් මැණිකා Thursday, 19 July 2012 04:43 PM

ගෙදර ගියත් නසී..මග හිටියත් නසී කිව්වලු...

:       0       0

රෝහණ Thursday, 19 July 2012 12:20 PM

ගියොත් පාඩුයි නේ ...

:       0       0

සුමිත් Thursday, 19 July 2012 12:20 PM

අපිත් එහෙම තමයි

:       0       0

පිලිපිනෝ Thursday, 19 July 2012 12:25 PM

ඔව් ඉතින් සුළු නෙමෙයි ලොකු මත භේද තිබුනත් කොහේ කියල යන්නද නේද ..?

:       0       0

සරත් Thursday, 19 July 2012 11:48 AM

කපන්න බැරි අත සිඹිනවාලුනේ

:       0       0

මහේල Thursday, 19 July 2012 12:28 PM

පවර් එක බලාගන්න පුළුවන් වෙයි.....

:       0       0

දයාවංස හාමුදුරුවෝ Friday, 20 July 2012 06:52 AM

ජාතිවාදය අවුස්සන අය නැගෙනහිරෙන් මේ පාර විසිවෙනවා.

:       0       0

ලලිත් Thursday, 19 July 2012 12:28 PM

අපිටත් සුළු සුළු මතභේද තියෙනවා.. ඒත් යන්නෙ නැහැ.. කොහේ යන්නද? තවම අපිටනම් අපිටනම් හම්බකරගත්තා මදි.. ඔබතුමාලත් එහෙම නේද?

:       0       0

දයාවංස හාමුදුරුවෝ Friday, 20 July 2012 06:53 AM

ජාතික සමගිය නැගෙනහිර ජනතාවගේ එකම බලාපොරොත්තුවයි.

:       0       0

සිසිර Thursday, 19 July 2012 12:29 PM

ඇමතිකම දාල යනවද?

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Thursday, 19 July 2012 12:30 PM

පිලිපිනෝ... ඔයා පිලිපින්වල මොන දූපතේද? KAMUSTHAKA කියන්නෙ මොකද්ද කියලා දන්නවාද?

:       0       0

ෆාරු Thursday, 19 July 2012 12:33 PM

යන්න වෙන්නේ පිලිපීනයට..

:       0       0

රට වැසියෙක් Thursday, 19 July 2012 11:57 AM

මේ ගොල්ලෝ ඔක්කොම එකයි.වාසි පැත්තට තමයි.මිනිස්සු ගැන හිතන්නේ නැහැ. හිතන්නේ තමන් ගැන විතරයි.

:       0       0

මොහෝ Thursday, 19 July 2012 12:37 PM

අනේ ඇත්තට තුනෙන් දෙකක් තිබිලත් මෙයාලා නැතුවම බෑ නේ....

:       0       0

කිච්චා Thursday, 19 July 2012 06:10 PM

අනේ මෙයා අපට තියෙන ආදරේ......

:       0       0

මාතර කොල්ලා Thursday, 19 July 2012 12:41 PM

යන්න තැනකුත් නෑනේ නේද ???

:       0       0

රුවන් Thursday, 19 July 2012 12:41 PM

තනිවම තරඟ කරොත් ඇපත් නැති වෙයි.....

:       0       0

අමිල කටුනායක Thursday, 19 July 2012 06:14 PM

ගිහිල්ලා කොහොමද ????

:       0       0

කිරිමාටින් Friday, 20 July 2012 09:07 AM

අනේ අපි නොදන්න මැතිවරණ චෙස්...... (නි)

:       0       0

ෂා Thursday, 19 July 2012 07:15 PM

අනේ මෙහෙමත් දේශපාලඥයෝ...

:       0       0

සිලෝන් චූලා Thursday, 19 July 2012 12:53 PM

ලැජ්ජා නැතිකම ඇමති කමටත් වැඩිය ලොකුයිලුනේ.

:       0       0

චව් චව් Thursday, 19 July 2012 01:40 PM

මේගොල්ල එකත් දැන ගත්තා මාරයිනෙ...

:       0       0

සුමනා Thursday, 19 July 2012 01:53 PM

අනික් පළාත් සභා දෙකත් තනිවම තරග කළානම් හරිනේ.

:       0       0

ගිම්හානි Thursday, 19 July 2012 02:11 PM

සුළු ඒවා නෙමේ ලොකු ඒවා තිබ්බත් මේ කපේදි යන්න බැහැ ආණ්ඩුවෙන් නම්... ඒකට තුරුම්පු තියෙනවා ජනාධිපති ළග ඒකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 82 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1702 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 794 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1017 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 615 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 495 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26036 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site