IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


සුළු සිද්ධි 35 යි, උදය වරුවේ ඡන්දය දීම උදාසීනයි

අද දහවල් 11.00 වන විට ඡන්දය ප්‍රකාශ කළ අයගේ ප්‍රතිශතය මෙසේය.

මාතර 21%, ගාල්ල 20% , හම්බන්තොට 22% , කළුතර 18% , ගම්පහ 24 % සහ කොළඹ 26% බව වාර්ථා වෙයි.

සුළු සිද්ධීන් 35 ක් පමණ වාර්ථා වී ඇතැයි පැෆරල් නිරීක්ෂකයෝ කියති.

 



අදහස් (0)

සුළු සිද්ධි 35 යි, උදය වරුවේ ඡන්දය දීම උදාසීනයි

පිටිගල Saturday, 29 March 2014 01:36 PM

වෙන රටවල් වල චන්ද තියන්නේ නැහැ කියලා විරුද්ධ පක්ෂ කෑ ගහනවා.විරෝධතා පවත්වනවා. එකට අපේ රට, මිනිස්සුන්ට චන්ද දීලම එපා වෙලා වෙන්න ඇති. ඇයි අප්පා මෙහෙමත් චන්ද වැඩක්? (දී)

:       0       0

දර්ශන Saturday, 29 March 2014 02:30 PM

ඡන්ද අපිට එපාවෙලා ඉන්නේ. මහජන මුදල් නාස්ති නොකර ජනාධිපතිවරණ මහා මැතිවරන පළාත් සබා ප්‍රාදේශීය සබා මැතිවරන එකට තිබ්බා නම් හොඳයි නේද? (නදී)

:       0       0

උපුල් සමන්ත Saturday, 29 March 2014 02:32 PM

වයඹ ඡන්දෙත් මේ වගෙම තමයි අන්තිම පැයේදී සෑම ඡන්ද මද්‍යයස්ථානයකම විනාඩියකට ඡන්ද හය ගානේ වැටුනනෙ, බස්නාහිර දකුණත් අන්තිම පැයේදී විනාඩියකට ඡන්ද දහය ගානේ වැටෙයි.(නදී)

:       0       0

යොහාන් Saturday, 29 March 2014 02:38 PM

කොහොමත් පළාත් සභා ඡන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය 60% - 65% අතර පවතී. මෙවරත් එයම සිදුවේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහකුඹුක්කඩවල නිවෙසක දඩ මස් : ඡාවාරමා පැන යයි
2024 ඔක්තෝබර් මස 16 715 0

වන සතුන් දඩයම් කර විවිධ ප්‍රදේශ වලට මස් බෙදාහැරිමේ නිරත මහකුඹුක්කඩවල ජයරාජපුර ප්‍රදේශයේ මහා පරිමාණ ජාවාරම්කරුවකුගේ නිවසේ තිබූ මස් තොගයක් සිය බාරයට


ඇලෝසියස්ගේ දෙවන ඇපැලත් විසි වෙයි
2024 ඔක්තෝබර් මස 16 872 1

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාව යටතේ මාස හයක සිර දඬුවම් නියම වූ ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්


යුද්ධයේ වේදනාවත් සාමයේ සතුටත් හොඳට දන්නවා
2024 ඔක්තෝබර් මස 16 1097 0

යුද ගැටුම් නිසා ඇති වන අහිතකර බලපෑම සහ අමිහිරි මතක සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක ඇති සුව කිරීමේ බලයද අත් දැක තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයි


යාන් ඔය රක්ෂිතයේ හෝටලයක් හදන්න හෙළි කළ පිරිසක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 16 637 2

සීගිරිය සහ පිදුරංගල පව්වේ සිට මීටර් හාරසීයක් පමණ දුරකින් පිහිටා ඇති යාන් ඔය දෙපස අධි පරිසර සංවේදී අභයභූමි රක්ෂිතයේ සංචාරක නිකේතන ඉදිකිරීම සඳහා වනය හ


ලංකාවට ඖෂධ හදන්න කියුබාවේ අවධානය
2024 ඔක්තෝබර් මස 16 1375 4

⁣ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබා රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා අග්‍රාමා


ඉන්දීය මගී ගුවන් යානා10 කට බෝම්බ තර්ජන
2024 ඔක්තෝබර් මස 16 2163 0

ගත වූ පැය 48 ට ඇතුළත ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 522 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 473 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1491 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site