(රංජන් කස්තුරි)
මෙරට ප්‍රධානපෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතන 13ක් වටලා ඔවුන් සතුව තිබූ නීත්‍යනුකූල නොවන මාර්ගවලින් ලබා ගෙන ඇති බව කියන රත්රන් තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත
එම නීති විරෝධී රත්රන් තොගය සඳහා රුපියල් කෝටි 4400 ක පමණ දඩ මුදලක් අය කිරීමට නියමිතව ඇති අතර ඇතැම් පිරිසක් හොර පාරෙන් එම රන් තොගය නිදහස් කිරීමේ සූදානමක් පවතින බවද රේගු ආරංචි මාර්ග සඳහන් කරයි
රජයට ගෙවිය යුතු බදු නොගෙවා නීති විරෝධී අයුරින් එලෙස රත්රන් ලබාගෙන තිබූ බව කියන එම ආයතන අතර මෙරට ප්‍රධාන පෙළේ ස්ව ර් ණා භරණ ආයතන කීපයක්ම තිබෙන බවද වාර්තාවේ
මෙරට ප්‍රධාන ස්ව ර් ණාභ රණ ආයතන කාලයක් තිස්සේ නී ත්යනුකූල නොවන මා ර් ග වලින් ඉන්දියාවෙන් රන් තොග ලබා ගන්නා අතර එම නිසා රජයට වසරකට රුපියල් කෝටි 30000 ක පමණ බදු ආදායමක් අහිමිවන බවද වාර්තාවේ
කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ
වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධි
කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පව
උතුරු පළාතේ වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි
හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ස්වර්ණාභරණ ආයතන 13ක් හොර පාරෙන් රත්රන් ගෙනත්
Lalla Friday, 24 May 2024 08:52 PM
හොරෙන් ගේන්නත් රේගුවේ උදව්ව ඕනනේද? ඉතින් උදව්ව කරපු මිත්‍රයෝ කට්ටිය සොයාගෙන දඬුවම් දෙන්න බැරිද?
nonisSaturday, 25 May 2024 10:02 AM
මාලිමාව දාලා අපි එයාලාව හොයාගමු..