IMG-LOGO

2024 ඔක්තෝබර් මස 20 වන ඉරිදා


සැකසහිත ජීප් රථයක් ගෝනවලදී සොයා ගැනේ

(ගයාන් සූරියආරච්චි)

කැලණිය ගෝනවල ප්‍රදේශයේ මාර්ගයේ දමා ගිය සුඛෝපභෝගී ජීප් රථයක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, රැම්බෝ පිහියක්, කඩු කිහිපයක් ඇතුළු ආයුධ සමග සමාජ ක්‍රියාකාරිකයෙක් අද (20)  කැලණිය පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු කැලණිය ගෝනවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 41 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

ගිනි අවි සහ ආයුධ තොගය මෙසේ සන්තකයේ තබාගෙන ඇත්තේ කිසියම් අපරාධයක් සඳහා ද යන්න පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

බස්නාහිර උතුර බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි  කැලණිය දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ජේ.වයි.බී ක්‍රිෂාන්ත මහතාගේ මෙහෙයවීම, බස්නාහිර පළාත් උතුර අපරාධ දිසාව බාර පොලිස් අධිකාරී වී.පී.ජේ. පුෂ්ප කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ කැලණිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දේවප්‍රිය මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

 

-------------------------------------------------------------

(ගයාන් සූරියආරච්චි)

සැකසහිත සුඛෝපභෝගී ජීප් රථයක් කැලණිය ගෝනවල පාර ප්‍රදේශයේ කිසියම් පුද්ගලයකු දමා ගොස් තිබියදී  අද(20)වැනි දා සොයාගත් බව කැලණිය පොලිසිය පවසයි.

එම ජීප් රථයේ දොරෙහි ගිනි අවියක් සගවා තිබිය දී  පොලිසිය සොයාගෙන ඇත.  ස්ථානීය පරීක්ෂණ නිලධාරීහු ස්ථානයට පැමිණ ස්ථාන පරීක්ෂණය ද සිදු කළහ.

කැලණිය දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ජේ.වයි.බී ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි කැලණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දේවප්‍රිය මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.



අදහස් (2)

සැකසහිත ජීප් රථයක් ගෝනවලදී සොයා ගැනේ

උකුස්සා Sunday, 20 October 2024 12:37 PM

කපුටාගේ මල්වාන නිවස මතක් වුණා.

:       2       16

රම්‍යකුමරි Sunday, 20 October 2024 02:00 PM

වාහන දහස් ගණනක් අතුරුදන් වෙලා කියලා කිව්වනේ... ඉතින් එම වාහන වල අංක හා වාහන වර්ගය පුවත්පත් මගින් ප්‍රසිද්ධ කරන්න තොරතුරු ලබාදෙන අයට සාමාන්‍ය දීමනාවක් දෙන්න තොරතුරු ලැබේවි. බොරු තොරතුරු සඳහා දඩයක් නියම කරන්න...

:       0       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගම්මන්පිල ජනපතිට අවසන් සිහිකැඳවීම කරයි
2024 ඔක්තෝබර් මස 20 1270 10

පාස්කු ඉරුදින ත්‍රස්ත පුහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක හෙට( 21)උදෑසන දහය වන විට ප්‍රසිද්ධ නොකළහොත් අනිවාර්යයෙන්ම තමා ඒවා ප්‍රසිද්ධ කරන බව


හොර නෝට්ටු සමග දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 20 246 0

රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 10 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු අක්කරෙපත්තුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.


අයි.එම්.එෆ් ගැන රජයට පැහැදිලි ස්ථාවරයක් නෑ
2024 ඔක්තෝබර් මස 20 863 3

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වත්මන් රජයේ ප්‍රතිපත්තිය අපැහැදිලි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සාගල රත්නායක මහතා අද (20) ව


පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ සළුපිළි ගැලවෙන මැතිවරණයක් : මැකෝ කියයි
2024 ඔක්තෝබර් මස 20 1527 2

මුදල් නොමැති බව පවසා කල්තැබුණු පළාත් පාලන මැතිවරණය මෙරට ප්‍රතිපත්තියක් නොමැතිව පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ සළුපිළි ගැලවෙන මැතිවරණයක් වනු ඇති බව මැති


එළවළු වෙළෙන්දන්ට ලොකු චෝදනාවක්
2024 ඔක්තෝබර් මස 20 904 1

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල එළවළු මිල පහල බැස ඇතැත් මාතලේ දිස්ත්‍රික්කයේ සිල්ලර එළවළු වෙළදසැල්වල එළවළු මිල සීඝ්‍ර ලෙස වැඩිකර අලෙවි කරන බවට ප


හිටපු රාජ්‍ය ඇමතිවරයෙකුගේ පුද්ගලික ලේකම් වෙඩි වැදී මරුට
2024 ඔක්තෝබර් මස 20 2096 2

මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුද්ගලික ලේකම්වරයෙකු ලෙස කලක් තිස්සේ කටයුතු කළ අයෙකු වෙඩි වැදීමෙ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 39 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 702 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 515 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site